Showroom Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක

14 Dec, 2023   
Showroom Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක

ඔබ Tesla රසිකයෙක්ද? එහෙනම් මේ ගැන අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනේ. රට පුරා විවිධ brand showroom වල Cybertrucks හි photos සහ videos, පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය වල ප්‍රචාරණය වුණා. මෙතනදි කැපී පෙනෙන දේ තමයි, Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක තියෙනවා කියන එක. ඉතින් අද අපි CarsGuide Weekly News තුළින් ඔබට කියන්නේ, Showroom Tesla Cybertrucks build quality එකේ ඇත්තම කතාව ගැන.

Cybertrucks, showroom තුළ තැබීමෙන් යම් පුද්ගලයෙක්ට Tesla හි electric pickup වෙත ගොඩක් සමීප වෙන්න පුළුවන්. ඒ වගේම real life එකේ Cybertrucks පෙනෙන්නේ කොහොමද කියලා අදහසක් ලබා ගන්නත් මෙය හේතුවක් වෙනවා.

Showroom වලින් අන්තර්ජාලය හරහා share වුණු, Cybertruck හි සමහර photos සහ videos වලදී Cybertruck හි පොදු ලක්ෂණයක් දකින්න ලැබෙනවා. ඒ තමයි, electric ට්‍රක් රථ වල ඇති හොඳ fit & finish එක. මේක බොහෝ දෙනාගේ කතාබහටත් ලක් වුණා.

Cybertrucks සඳහා මෑත මාස වල දකින්න ලැබුණු සමහර මූලාකෘති වල ඒ තරම් හොඳ build quality එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි, Tesla RC මූලාකෘති වලින් production vehicle දක්වා මාරු වී ඇති නිසා, build quality එකේ විශාල වෙනසක් දැක ගන්න පුළුවන්.

Kyle Conner සහ David Tracy යන අය විසින් ඔවුන්ගේ වීඩියෝ වල සඳහන් කරන ආකාරයට නිෂ්පාදනය සඳහා සූදානම් කර ඇති Cybertruck සම්පූර්ණ නැහැ. හැබැයි exterior look එක බලන විට, fit & finish එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා.

Kyle ට අනුව නම්, Cybertruck හි ඇති gaps මඟින් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මල නොබැඳෙන වානේ body panel වල නිමාවත් ඔහු බලාපොරොත්තු වුණාට වඩා හොඳ මට්ටමක ඇති බව තමයි වාර්තා වෙන්නේ.

Driver side එකේ rear wheel arch එකට එකතු කර ඇති charging port එකේ තරමක අසාමාන්‍ය බවක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව cable එක, charging port එකට reaches වන බව සහතික කර ගන්න charging stalls ළඟ park කරන්න ඕනේ.

මේ තමයි, showroom Tesla Cybertrucks build quality එකේ විස්තරය. මේ වගේ ඔබ නොදන්න හැබැයි දැන ගන්න ඕන, වාහන වල අලුත්ම විස්තර දවසින් දවස වැඩි වෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම හරියටම දැන ගන්න දිගටම CarsGuide සමඟ එකතු වෙලා ඉන්න.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla 2008 for Sale

Toyota Corolla 2008

166,000 km, Colombo
MEMBER
Rs 7,390,000
3 weeks ago
Suzuki Celerio zxi 2018 for Sale

Suzuki Celerio zxi 2018

33,800 km, Colombo
verified MEMBER
Rs 6,275,000
3 minutes ago
Toyota Land Cruiser Prado DIESEL 1st EDITION 2024 for Sale

Toyota Land Cruiser Prado DIESEL 1st EDITION 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 82,500,000
2 weeks ago
Toyota Vitz 2015 for Sale

Toyota Vitz 2015

111,000 km, Colombo
MEMBER
Rs 7,500,000
3 minutes ago
Mercedes Benz E200 AMG COUPE 2023 for Sale

Mercedes Benz E200 AMG COUPE 2023

0 km, Colombo
verified MEMBER
verified
Rs 56,500,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman