Showroom Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක

14 Dec, 2023   
Showroom Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක

ඔබ Tesla රසිකයෙක්ද? එහෙනම් මේ ගැන අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනේ. රට පුරා විවිධ brand showroom වල Cybertrucks හි photos සහ videos, පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය වල ප්‍රචාරණය වුණා. මෙතනදි කැපී පෙනෙන දේ තමයි, Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක තියෙනවා කියන එක. ඉතින් අද අපි CarsGuide Weekly News තුළින් ඔබට කියන්නේ, Showroom Tesla Cybertrucks build quality එකේ ඇත්තම කතාව ගැන.

Cybertrucks, showroom තුළ තැබීමෙන් යම් පුද්ගලයෙක්ට Tesla හි electric pickup වෙත ගොඩක් සමීප වෙන්න පුළුවන්. ඒ වගේම real life එකේ Cybertrucks පෙනෙන්නේ කොහොමද කියලා අදහසක් ලබා ගන්නත් මෙය හේතුවක් වෙනවා.

Showroom වලින් අන්තර්ජාලය හරහා share වුණු, Cybertruck හි සමහර photos සහ videos වලදී Cybertruck හි පොදු ලක්ෂණයක් දකින්න ලැබෙනවා. ඒ තමයි, electric ට්‍රක් රථ වල ඇති හොඳ fit & finish එක. මේක බොහෝ දෙනාගේ කතාබහටත් ලක් වුණා.

Cybertrucks සඳහා මෑත මාස වල දකින්න ලැබුණු සමහර මූලාකෘති වල ඒ තරම් හොඳ build quality එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි, Tesla RC මූලාකෘති වලින් production vehicle දක්වා මාරු වී ඇති නිසා, build quality එකේ විශාල වෙනසක් දැක ගන්න පුළුවන්.

Kyle Conner සහ David Tracy යන අය විසින් ඔවුන්ගේ වීඩියෝ වල සඳහන් කරන ආකාරයට නිෂ්පාදනය සඳහා සූදානම් කර ඇති Cybertruck සම්පූර්ණ නැහැ. හැබැයි exterior look එක බලන විට, fit & finish එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා.

Kyle ට අනුව නම්, Cybertruck හි ඇති gaps මඟින් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මල නොබැඳෙන වානේ body panel වල නිමාවත් ඔහු බලාපොරොත්තු වුණාට වඩා හොඳ මට්ටමක ඇති බව තමයි වාර්තා වෙන්නේ.

Driver side එකේ rear wheel arch එකට එකතු කර ඇති charging port එකේ තරමක අසාමාන්‍ය බවක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව cable එක, charging port එකට reaches වන බව සහතික කර ගන්න charging stalls ළඟ park කරන්න ඕනේ.

මේ තමයි, showroom Tesla Cybertrucks build quality එකේ විස්තරය. මේ වගේ ඔබ නොදන්න හැබැයි දැන ගන්න ඕන, වාහන වල අලුත්ම විස්තර දවසින් දවස වැඩි වෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම හරියටම දැන ගන්න දිගටම CarsGuide සමඟ එකතු වෙලා ඉන්න.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV VTI-L Turbo 7 Seater 2019 for Sale

Honda CRV VTI-L Turbo 7 Seater 2019

59,500 km, Colombo
verified MEMBER
verified
Rs 22,295,000
6 days ago
Suzuki Spacia custom Z 2017 for Sale

Suzuki Spacia custom Z 2017

85,000 km, Colombo
verified MEMBER
Rs 6,650,000
20 minutes ago
Mini Cooper 1970 for Sale

Mini Cooper 1970

271,000 km, Gampaha
MEMBER
Rs 3,000,000
23 minutes ago
Suzuki Wagon R 2016 for Sale

Suzuki Wagon R 2016

62,500 km, Colombo
verified MEMBER
Rs 5,350,000
25 minutes ago
Daihatsu Charade 1988 for Sale

Daihatsu Charade 1988

136,000 km, Gampaha
MEMBER
Rs 700,000
44 minutes ago
Auto Parts for saleikman logo
Suzuki Alto Rear ShockAbsorber for Sale

Suzuki Alto Rear ShockAbsorber

verified MEMBER
verified
Rs 9,500
11 minutes ago
Pajero Intercooler Roof Hood Light Lense for Sale

Pajero Intercooler Roof Hood Light Lense

verified MEMBER
verified
Rs 1,750
12 minutes ago
Toyota Hilux Vigo Axel CV Joint for Sale

Toyota Hilux Vigo Axel CV Joint

verified MEMBER
verified
Rs 90,000
15 minutes ago
Toyota NKE165 Axio Head Light for Sale

Toyota NKE165 Axio Head Light

verified MEMBER
Rs 245,000
20 minutes ago
Suzuki Swift Front Buffer for Sale

Suzuki Swift Front Buffer

verified MEMBER
verified
Rs 28,000
28 minutes ago
+ Post an ad on ikman