වාහනයේ TCS ගැන දන්නවාද

01 Oct, 2024   
වාහනයේ TCS ගැන දන්නවාද

TCS ගැන ඔබ දන්නවද? TCS කියන්නේ, traction control system එහෙමත් නැත්නම් කම්පන පාලන පද්ධතියට. මේ traction control system එක මඟින් තමයි, car එකේ wheels අතර traction එක නැති වීමක් සිදු වුණොත් ඒක හඳුනා ගන්නේ. මේ විදිහට මාර්ගයේ grip එක මඟහැරෙන wheel එකක් හඳුනා ගත්තට පස්සේ, system එක automatically brake යොදනවා. එහෙම නැත්නම් ලිස්සා යන wheel එකට car එකේ engine power එක අඩු කරනවා. ඉතින් මේ විදිහට TCS වාහනයේ safety එකට ගොඩක් වැදගත් වෙනවා. CarsGuide තුළින් අද අපි ඔබට කියන්න යන්නේ, මෙන්න මේ TCS ගැනයි.

මෝටර් රථවල TC කියන්නේ මොකක්ද?

Acceleration එකේදී විශේෂයෙන් ලිස්සන හෝ අසමාන මතුපිටක වගේ traction එක අඩු වෙන්න පුළුවන් අවස්ථාවන්වලදී wheels අධික ලෙස rotate වෙන එක වළක්වන්න design කරලා තියෙන system එකක් තමයි, මෝටර් රථවල TC කියන්නේ. TC එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ, වාහනයේ stability එක සහ control එක වැඩිදියුණු කිරීම. මේ නිසා safety එකේ වැඩි වීමක්ද සිදු වෙනවා.

Traction control එක ක්‍රියා කරන්නේ කොහොමද?

Traction control එක ඔබ ක්‍රියාවිරහිත කරනවා නම් මිසක් හැම වෙලාවෙම මේ traction control එක ක්‍රියාත්මක වෙමින් තමයි තියෙන්නේ. මේක එකිනෙකට සාපේක්ෂව wheels වල speed එක නිරීක්ෂණය කරන්න sensors භාවිතා කරනවා. එක wheel එකක් අනිත් wheels වලට වඩා සැළකිය යුතු වේගයකින් කැරකෙනකොට මේක එහි traction එක නැත්නම් grip එක නැති වෙලා තියෙන බවට ලකුණක් වෙනවා. මේකේ තියෙන sensors මඟින් wheelspin එක හඳුනා ගත්තට පස්සේ, system එක ඒ wheel එකට power එක අඩු කරනවා. එතනදී පොඩි braking force එකක් තමයි යොදන්නේ. ඒ වගේම ඔබට තියෙන්නේ, front, rear නැත්නම් all wheel drive වාහනයක් වුණත් traction control එක එකම විදිහට තමයි ක්‍රියා කරන්නේ.

Traction control එක වැඩ කරනකොට…

ඔබේ වාහනය start කළාම system එක ක්‍රියාත්මක වෙන බවට signal කරන්න traction control warning light එක dashboard එක මත කෙටියෙන් දැල්වෙනවා. වාහනය drive කරනකොට ඒ light එක නැවත දැල් වුණොත් traction control එක active වන අතර wheelspin එක වළක්වන්න හෝ අඩු කරන්න ක්‍රියා කරනවා.
Old cars වලට traction control එකේ බලපෑම් power loss එකක් විදිහට තමයි experience වෙන්නේ.

මෝටර් රථවලට traction control වැදගත් වෙන්නේ ඇයි?

විශේෂයෙන්ම challenging driving situation එකක acceleration එකේදී අධික ලෙස wheels කැරකීම වළක්වන නිසා, වාහනයේ stability එක සහ safety එක වැඩි කරන්න, මේ traction control එක උදව් වෙනවා. මෝටර් රථවල traction control කිරීම drivers ලාට Slippery surface එක හෝ aggressive maneuvers වලදී වාහනය control කරන්න උදව් වෙනවා.

මේ ක්‍රමය මඟින් brake කිරීමෙන් හෝ බලපෑමට ලක් වෙලා තියෙන wheels වලට engine power එක අඩු කිරීමෙන් ලිස්සා යන risk එකත්, control නැතිවීම සහ සිදු වන අනතුරුත්‍ අවම වෙනවා. ඒ නිසා traction එක හා stability එක වැඩි දියුණු වෙනවා.

අනිත් දේ තමයි, අයහපත් කාලගුණික තත්වයන් හෝ රළු මාර්ග වල, driver ගේ සහ passengers ලාගේ safety එකට grip එක සහ control එක වැදගත් වෙනවා. ඒ වගේම මේ traction control එක safety driving experience එකටත් උදව් වෙනවා.

ඔන්න මේ තමයි, TCS එහෙමත් නැත්නම්, traction control system එකේ කතාව. දැන් ඔබ දන්නවා, TC system එක වාහනයට කොච්චර වැදගත් වෙනවද කියලා. හදිස්සියේ හරි TCS failure එකක් වුණොත් වාහනයේ wheels නිසි විදිහට කැරකෙන්න ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ලිස්සන සුලු මාර්ග වල වාහනයේ control එක නැති වෙන්නත් හේතු වෙනවා. ඒක ටයර් surface එකට සහ engine performance වලටත් හානි කරන අතර, අනතුරු අවදානම වැඩි කරනවා. ඒ වගේම TCS සම්බන්ධ ගැටළු brakes failure වලටත් හේතු වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම, TCS ගැන ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara LC300 ZX 2023 for Sale

Toyota Land Cruiser Sahara LC300 ZX 2023

1,000 km, Colombo
verified MEMBER
verified
Rs 98,000,000
2 days ago
Mercedes Benz E200 Facelift-Premium + 2023 for Sale

Mercedes Benz E200 Facelift-Premium + 2023

2,500 km, Colombo
verified MEMBER
verified
Rs 48,250,000
2 days ago
Ssang Yong Korando 2012 for Sale

Ssang Yong Korando 2012

150,000 km, Colombo
MEMBER
Rs 6,500,000
1 month ago
Renault KWID RXT Air bag 2017 for Sale

Renault KWID RXT Air bag 2017

110,000 km, Gampaha
verified MEMBER
verified
Rs 3,425,000
1 week ago
Suzuki Celerio vxi Auto 2015 for Sale

Suzuki Celerio vxi Auto 2015

118,000 km, Gampaha
verified MEMBER
verified
Rs 4,990,000
1 week ago
Auto Parts for saleikman logo
Toyota Raize Rocky trunk mat for Sale

Toyota Raize Rocky trunk mat

verified MEMBER
verified
Rs 5,500
2 hours ago
Honda Civic Mugen Spoiler for Sale

Honda Civic Mugen Spoiler

verified MEMBER
verified
Rs 55,000
2 hours ago
Toyota CHR Fender for Sale

Toyota CHR Fender

verified MEMBER
verified
Rs 35,000
2 hours ago
Vitz KSP-130 Radiator for Sale

Vitz KSP-130 Radiator

verified MEMBER
Rs 38,000
2 hours ago
+ Post an ad on ikman