Low fuel light එක ගැන කතා කරමු

01 Oct, 2024   
Low fuel light එක ගැන කතා කරමු

මොකක්ද මේ කියන low fuel light එක. කලින් ඔබ අහලා තියනවද? අහලා තිබ්බත් වැඩි විස්තරයක් ඔබ මේ ගැන දන්නේ නැද්ද? මේක ඇත්තටම indicator එකක්. ඒ විතරක් නෙවේ, warning light එකක් විදිහටත් ක්‍රියා කරනවා.ඔබේ Dashboard එකේ තමයි මේ indicator එක display වෙන්නේ.ඉතින් අද CarsGuide අපි ඔන්න ඔබට මේ low fuel light එක ගැන ඔබ දන්නේ නැති. හැම විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ low fuel light එකෙන් මොනවද වෙන්නේ?

ඔබේ වාහනයේ ඉන්ධන ප්‍රමාණය අඩු වුණහම ඔබව indicate කරන්න තමයි මේ light එක පත්තු වෙන්නේ. ඉතින් සරලවම මේ කියන්නේ ඔබගේ වාහනයේ පෙට්‍රල් හෝ ඩීසල් අඩු වුණහම තමයි මේ warning එක ඔබට එන්නේ කියන එක. මේ warning light එක ආවට පස්සේ ඔබ හැකි ඉක්මනින් ඉන්ධන fill කරගන්න try කරන්න ඕනේ. warning light එක තියෙන කොට ඔබට ධාවනය කළ හැකි දුර ඔබ ධාවනය කරන මෝටර් රථය එක්ක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් tank එකෙන් ගැලුම් එකක් හෝ දෙකක් සැතපුම් 30-40කට පමණ ප්‍රමාණවත් වෙනවා.

Low fuel light එක on වෙන main cause එක මොකක්ද?

ඔබේ වාහනයේ ඉන්ධන running low නම් ඔබ අනිවාර්යෙන්ම petrol station එකකට යන්න ඕනේ. low fuel light එක on වෙලා display වෙන්න main cause එක ඉන්ධන අඩු වීම.

Light එක on වෙලා warning එක දුන්නට පස්සේත්, කොච්චර km ප්‍රමාණයක් ඔබට තව යා හැකිද?

මේ warning එකෙන් පස්සේ engine එක shut down වෙන්න කොච්චරක් km ප්‍රමාණයක් ඉතිරිද යන්න කියන එක ඇත්තටම logical task එකක්.එත් general rule එකක් විදිහට කියන්නේ 50 km ත් 90 km ත් අතර කියලා.

Low fuel warning system එකෙන් වෙන්නේ මොකක්ද?

මේ light එක on වෙලා display වෙන්නේ, වාහනයේ fuel tank එකේ maximum capacity එක ආසන්න 10% ත් 15% අතර අගයකට පැමිණීමෙන් පස්සේ. මේ system එකෙන් අපිට ඒක display කරන එකයි කරන්නේ.

මේ විදිහට ඔබගේ වහනෙත් fuel warning light එක display වුණා නම්, එක skip කරලා drive කරන්න යන්න එපා. මොකද ඒක risk එකක්, ඒ නිසා ඔබට යන්න පුළුවන් ළගම petrol station එකට ගිහින් මේ වැඩේ කරන්, safety එකේ යන්න. ඉතින් අද CarsGuide අපි ඔබට කියලා දුන්නේ, ඔබේ වාහනයේ තියෙන low fuel warning light එක ගැන. දැන් මේ ගැන update වෙලා ඉන්න ඔබ අනිත් අයවත් මේ ගැන update කරන්න share කරන්න.

Similar Advices



1 comment

  1. Thank you very much for sharing very important lessons on this car guide page. It is very valuable for all car users.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Custom Z ZX 2025 for Sale

Suzuki Wagon R Custom Z ZX 2025

0 km, Gampaha
verified MEMBER
Rs 10,300,000
1 week ago
Honda Civic SR - 2018 UK model for Sale

Honda Civic SR - 2018 UK model

60,488 km, Gampaha
MEMBER
Rs 13,150,000
1 week ago
Toyota Roomy CUSTOM G 2025 for Sale

Toyota Roomy CUSTOM G 2025

173 km, Kandy
MEMBER
Rs 12,900,000
1 minute ago
Honda Civic EX1 2003 for Sale

Honda Civic EX1 2003

250,000 km, Colombo
MEMBER
Rs 5,100,000
2 weeks ago
Toyota Vitz 2018 for Sale

Toyota Vitz 2018

47,000 km, Gampaha
MEMBER
Rs 9,100,000
7 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman