Temporary license කියන්නේ මොකක්ද

01 Oct, 2024   
Temporary license කියන්නේ මොකක්ද

Temporary license renewal කියන්නේ, ඔබේ permanent driving license එක ඔබට ලැබෙන කල්, drive කරන්න කෙටි කාලීන solution එකක්. මේ හරහා ඔබට පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න. අන්න ඒ නිසා, වාහනයේ license එක expire වෙන්න ළං වුණාම, නැත්නම් expire වුණාම නීත්‍යානුකූලව පාරේ වාහනය drive කරන්න temporary renewal එකක් ලබා ගන්න process එක ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. CarsGuide අපි අද ඔබට කියන්නේ, මෙන්න මේ temporary license එක ගැනයි.

Temporary renewals එකක් අවශ්‍යය වෙන්නේ ඇයි?

1.Continuous Mobility

Temporary license එකකින් කරන්නේ, ඔබේ license එක permanently renewal කරනකන් ඔබට drive කිරීමටත් කිසිදු බාධාවක් ඇති නොවන වට පිටාවක් නිර්මාණය කරන එකයි.

2.Legal Compliance

Expire වුණ license එක දඬුවම් ලැබීම හෝ වෙනත් නීතිමය ගැටලුවලට ද හේතු වෙන්න පුළුවන්. එත් temporary license එකක් ඔබට නීතියට අනුකූලව සිටීමට උදව් වෙනවා.

3. Administrative Processing Time

License එක renewal කරන processing Time එක සමහරක් වෙලාවට සති කිහිපයක් වගේ ගන්නවා. ඒ නිසා මේ temporary license එකෙන් මේ gap එක ඔබට fill කරලා දෙනවා.

Temporary Driving License එක Renewal කර ගන්නේ කොහොමද?

1. Check Eligibility

Temporary renewal එකක් සඳහා ඔබ සුදුසුකම් සපුරා තිබීමට අවශ්‍යය වෙනවා. මෙයට බොහෝ විට වලංගු හෝ මෑතකදී කල් ඉකුත් වූ license එක සහ ඒ වගේම ඔබේ රියදුරු වාර්තාවට අදාළ කිසිම නීතිමය ගැටලුවක්ද නොමැති වීම අවශ්‍යය කාරණාවක්.

2. Visit Your Local DMV or Equivalent

ඔබේ ප්‍රාදේශීය මෝටර් රථ දෙපාර්තමේන්තුව (DMV) හෝ ඊට අදාළ ආයතනයක් වෙත යන්න ඕනේ.සමහරක් අවස්ථවන් වලදී මෙය online system එකක් හරහා ද සිද්ද කරන්නත් පුළුවන්.

3. Provide Necessary Documentation

ඔබේ ID එක, පදිංචිය පිළිබඳ සහතික කරපු documents, ඔබගේ current හෝ expire වුණ license ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙනවා.

4. Complete Application

Temporary renewal එකක් සදහා අවශ්‍යය Form එක fill කරන්න ඕනේ. මේ form එකට ඔබගේ driving history එකයි, current status එකයි දෙකම ඇතුළත් වෙන්නත් ඕනේ.

5. Pay Fees

බොහෝ විට temporary license එකක් ලබා ගැනීම හා සම්බන්ධ ගාස්තුවක් ඇත.

6. Receive Temporary License

ඔබගේ application එක processed වුණාට පස්සේ ඔබට temporary license එකක් හෝ permit එකක් ලැබෙනවා. මේ දේවල් ඔබට ඔබේ permanent license එක ලැබෙනකන් විශේෂ කාල සීමාවක් use කරන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ දේවල් තමයි temporary license renewal එකේ කතාව. ඉතින් මේ ගැන දැන් ඔබට හොඳ අවබෝදයක් ලැබෙන්න ඇති කියලා CarsGuide අපි හිතනවා. දැන් මේ ගැන update වෙලා ඉන්න ඔයා මේ ගැන තවම update වෙලා නැති අයව update කරන්න මේ article එක share කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Laser 2005 Auto for Sale

Ford Laser 2005 Auto

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,195,000
1 month ago
Micro Panda 2015 for Sale

Micro Panda 2015

41,000 km, Colombo
MEMBER
Rs 2,695,000
4 days ago
Mercedes Benz C300 2015 for Sale

Mercedes Benz C300 2015

93,000 km, Colombo
MEMBER
Rs 22,500,000
2 days ago
Peugeot 508 Premium 2011 for Sale

Peugeot 508 Premium 2011

120,000 km, Colombo
verified MEMBER
Rs 9,875,000
5 days ago
Toyota Corolla 121 Dickey Light 2005 for Sale

Toyota Corolla 121 Dickey Light 2005

145,000 km, Colombo
verified MEMBER
Rs 5,745,000
1 day ago
Auto Parts for saleikman logo
hybrid battery for Sale

hybrid battery

verified MEMBER
Rs 455,000
1 hour ago
hybrid battery 2024 for Sale

hybrid battery 2024

verified MEMBER
Rs 380,000
1 hour ago
55s ajester brand new for Sale

55s ajester brand new

verified MEMBER
Rs 58,000
1 hour ago
13'' Falken Spare Wheel for Sale

13'' Falken Spare Wheel

MEMBER
Rs 12,500
1 hour ago
+ Post an ad on ikman