Honda Vezel 2015 Review

11 Jun, 2023
Honda Vezel 2015 Review

The Honda Vezel 2015 is a popular and versatile CUV (Crossover Utility Vehicle) that has gained significant popularity in the Sri Lankan market. Known for its modern design, efficient performance, and advanced features, the Vezel has become a top choice for individuals and families seeking a practical and stylish vehicle. In this review, we will explore the Honda Vezel 2015 and analyze its performance, features, and specifications in the Sri Lankan market.

For starters, this vehicle is characterized by the slogan “Powered by Dreams”. In fact, when this CUV was first launched in 2014, its signature style and desirable features made it one of the most sought-after vehicles among people across borders. Although it’s popularly referred to as the “Honda Vezel” in the Sri Lankan market, this vehicle is also identified as the “Honda HR-V” in overseas markets. 

Exterior Design:

The Honda Vezel 2015 boasts a sleek and contemporary exterior design that captures attention wherever it goes. With its compact SUV proportions and stylish lines, it strikes a perfect balance between elegance and sportiness. An interesting fact is that the reason we call this vehicle “Vezel” is because its design aesthetic is similar to that of a diamond vessel. The Vezel features a bold and distinctive grille, which adds a touch of sophistication to its overall look. The grille is often accented with chrome detailing, further enhancing its visual appeal. Flanking the grille are sleek and angular headlights that incorporate modern lighting technology such as LED or HID lights. These headlights not only provide excellent visibility but also add a sense of modernity to the front fascia.

Interior Design:

Inside the Honda Vezel 2015, you’ll find a modern and ergonomic cabin designed with driver comfort and passenger convenience in mind. There are various compartments and cubbies strategically placed throughout the cabin to provide convenient storage options for personal items, drinks, and other essentials. Additionally, the vehicle may offer a spacious cargo area at the rear, which can be expanded by folding down the rear seats, enabling the transportation of larger items or luggage. The interior offers a good balance of space and functionality, with quality materials and intuitive controls. The vehicle is equipped with features such as a touchscreen infotainment system, dual-zone climate control, and a rearview camera.

Performance:

The Honda Vezel 2015 delivers a smooth and efficient performance with its responsive engine and advanced technologies. Powered by a 1.5-liter petrol engine, it offers a good balance of power and fuel efficiency. The vehicle’s compact size and agile handling make it maneuverable in city traffic, while its comfortable ride ensures a pleasant driving experience.

Safety and Technology:

Honda has prioritized safety in the Vezel 2015 by incorporating advanced safety features and technology. The vehicle includes the Honda Sensing safety suite, which offers features like collision mitigation braking, lane keeping assist, and adaptive cruise control. These features enhance safety and provide peace of mind on the road.

Honda Vezel Pros Honda Vezel Pros

  • Stylish design and compact size suitable for urban environments.
  • Sophisticated and modern interior that surpasses its price range.
  • Advanced safety features for enhanced protection.
  • Good fuel efficiency for a CUV.

Honda Vezel Cons Honda Vezel Cons

  • Rear passenger compartment may be a little uncomfortable during bumpy rides.
  • Dual clutch transmission system is not well-suited to the local market.
  • Electronic Power Steering (EPS) system tends to become faulty.

Expert's Opinion

8.5

Out of 10

The Honda Vezel 2015 is a compelling choice for individuals seeking a stylish and practical CUV (Crossover Utility Vehicle). With its fuel efficiency, modern features, and advanced safety technologies, it offers a comfortable and enjoyable driving experience. While it may not have the largest cargo space or all-wheel drive capability, the Vezel 2015 excels in urban environments and delivers on Honda’s reputation for reliability.

ලංකාවේ වාහන market එකේ ලොකු පෙරළියක් කරපු ගොඩක් දෙනා ආස කරන ගොඩක් අයගේ dreamy vehicle එකක් තමයි Honda Vezel කියන්නේ. Honda Vezel ලංකාවට මුලින්ම එන්නේ 2014 අවුරුද්දේ. 2014 වෙනකොට mini SUV කියන category එකේ mid range SVU එකක් තිබ්බේ නැහැ. ඉතින් මේ Honda Vezel එක ඒ අයට ලොකු solution එකක් වුණා.ඉතින් අද අපි CarsGuide තුළින් කතා කරන්න ලෑස්ති වෙන්නේ Honda Vezel 1st- Generation (2015) එක ගැනයි.

Generation වෙනස

Honda Vezel එකේ 1st Generation එක ආවේ 2013 ඉඳන් 2020 වෙනකල්. ජපානයේ JD එහෙමත් නැත්නම් Japanese Domestic Model එකට තමයි Vezel කියන නම භාවිතා වෙලා තියෙන්නේ.හැබැයි Export model එකක් විදිහට හඳුන්වද්දී මේක හඳුන්වන්නේ HRV කියන Model එකෙන්. HRV කියන එකේ තේරුම තමයි Hi-rider Revolutionary Vehicle කියන එක . HRV එකේ 3rd Generation එක තමයි Honda Vezel කියන්නේ. එකේ 1st Generation එක විදිහට තමයි මේ මේ වාහනේ වෙළඳපලට එන්නේ. මේ වාහනේ Category එක ගත්තම Compact SUV එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේකේ 1st Generation එකේ මුල්ම කාලෙට අයිති වුණත් මේ Honda Vezel 2015 එක මේකේ Interior සහ Exterior ඒ විතරක්ම නෙමෙයි මේකේ Performance එක Power Capacity එක මේ වගේ ගොඩක් දේවල් අනෙක් වාහන එක්ක ගත්තම ගොඩාක් සුවිශේෂි.

Hybrid System එක

Honda Brand එක යටතේ තියෙන Advance ම System එක විදිහට තමයි අලුත් Hybrid System එක ඇවිත් තියෙන්නේ. Honda Brand එක යටතේ Hybrid System ගොඩක් තියෙනවා. Honda Vezel 2015 වාහනය Honda’s Sport Hybrid i-DCD (Intelligent Dual-Clutch Drive) පද්ධතියෙන් සමන්විත වෙලා තියෙනවා. Sport Hybrid i-DCD පද්ධතිය සැලසුම් කර ඇත්තේ රිය පැදවීමේ තත්යව මත පදනම්ව powertrain හි ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත කිරීම සඳහායි.

පෙනුම කොහොමද?

Honda Vezel 2015 එකේ බාහිර පෙනුම ගැන බැලුවොත් Sleek Design එකක් තමයි මේකේ තියෙන්නේ. Headlight එක විදියට Full LED Headlight එකක් තියෙන්නේ. ඒ වගේම Seek Initial Indication තියෙනවා වගේම Daytime Running Light එකක් තියෙනවා. Honda Vezel 2015 වාහනය bold and distinctive grill එකකින් සමන්විත වන අතර එය වාහනයේ overall look එකට අලුත්ම වෙනසක් ගෙනල්ලා දීලා තියෙනවා. LED හෝ HID lights ආදි modern lighting technology එකකින් Honda Vezel 2015 වාහනය සමන්විත වෙනවා. Headlights වලින් හොඳ visibility එකක් ලබා දෙනවා පමණක් නොව front facet එකට අමුතුම හැඟිමක්ද ඇති කරනවා.

Side View එක ගැන කතා කරනවා නම් Coupe Design එකටම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නව Honda Vezel හි අඟල් 18 ක ඇලුමිනියම් රෝද දැක ගන්න පුළුවන්. Luggage Space එක ගැන කතා කරද්දී, එතන ටිකක් වැඩි Space එකක් තියෙනවා. මේ වාහනේ දෙවනි Seat පේළිය නමන්නත් පුළුවන් එතකොට ලොකු Storage එකක් ලැබෙනවා. හැබයි මේ Luggage Space එක අනිත් SUV වල තරම් විශාල නැති බවත් කිය යුතුයි.

ඇතුළ කොහොමද?

අපි දැන් යමු Honda Vezel 2015 එකේ ඇතුළට. මේ වාහනයේ Multi-functional steering wheel එකක් තමයි තියෙන්නේ. මේකේ වම් පැත්තේ Infotainment System එක Control කර ගන්න පුලුවන්. ඒ වගේම දකුණු පැත්තෙන් Adapter Control එක දකින්න පුලුවන්.

Honda Vezel එකේ Meter Board එක කොටස් දෙකකට තියෙන්නේ තමයි තියෙන්නේ. මෙහි Speedometer එක වෙනම තියෙන අතර Tachometer එක රවුම් දෙකක් විදියට දැකගන්න පුලුවන්. ඒ වගේම Information Panel එකක් දැක ගන්න පුලුවන්. එකෙන් Hybrid System එකේ දේවල් ඒ වගේම කොච්ච්ච්ර Fuel වැඩ කරනවද කියන එක පෙන්නනවා. ඒ වගේම ඇතුලේ සමහර තැන් වල ඇලුමිනියම් Bar සහ ලෙදර් Use කරලා තියෙනවා. මේ හේතුව නිසාම Honda Vezel එකට Rich Look එකක් ඇවිත් තියෙනවා.

AC එක ගැන බැලුවොත් AC System එක Control කරන්න තියෙන විදිහ කලින් එකට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ කලින් වාහනේ Touch කරලා තමයි AC control කරන්න තිබ්බේ. හැබැයි දැන් මේ අලුත් වාහනේට Physical Buttons ඇවිත් තියෙනවා. ඒ වගේම මේකේ Reverse Camera එක ගැන කියනවා නම් Vision තුනකට, Level තුනකට බලාගන්න පුළුවන්. Cabin Light එක Touch කරලා අපිට camera On, Off කරගන්න පුලුවන්. තව විශේෂම දෙයක් තමයි Wireless Charging Facility එක මේකේ දකින්න පුලුවන්.

එන්ජින් ධාරිතාවය

Honda Vezel 1st Generation එකේ එන්ජින් ධාරිතාවය 1,496CC ලෙස හඳුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන්, 2015 Honda Vezel සඳහා engine capacity එක ලීටර් 1.5 සිට ලීටර් 1.8 දක්වා පරාසයක තමයි පවතින්නේ, එය ප්‍රභේදය සහ වෙළඳපල මත පදනම්ව වෙනස් වෙනවා. තවද විවිධ කලාප සහ රටවල් අතර එන්ජින් විකල්පයන් වෙනස් වෙන්නත් පුලුවන්.

Safety

කලින් වාහනය වගේම Active Safety, Passive Safety කියන දෙකම මේ වාහනෙත් දකින්න පුලුවන්. 2013 දී Honda Vezel එකක් විදිහට ආවේ Hybrid වාහනයක් විදිහට සහ Petrol වාහනයක් විදිහට. Vezel එකේ ලංකාවෙත් ප්‍රසිද්ධ වුණේ Hybrid වාහනය, නමුත් මේකේ 90%ක්ම sale තිබුණේ, හරි ඊට පස්සේ දැන් ඇවිත් තියෙන අලුත් Generation එක ගැන කියනවා නම් Hybrid වාහනයක් වගේම Petrol වාහනයක් දකින්න පුලුවන්.

Honda Vezel Pros honda vezel වාසි

  • නාගරික පරිසරයට ගැලපෙන හැඩකාර මෝස්තර සහ සංයුක්ත ප්‍රමාණය.
  • එහි මිල පරාසය ඉක්මවා යන නවීන අභ්යන්තරය.
  • වැඩිදියුණු කළ ආරක්ෂාව සඳහා උසස් ආරක්ෂණ විශේෂාංග.
  • CUV වාහනයක් ලෙස හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්.

Honda Vezel Cons Honda Vezel අවාසි

  • දුෂ්කර මාර්ගවල ගමන් කරන විට පසුපස මගී ආසන ටිකක් අපහසු විය හැකිය.
  • Dual clutch transmission පද්ධතිය දේශීය වෙළඳපොළට නොගැලපේ.
  • Electronic Power Steering (EPS) පද්ධතියේ දෝෂ ඇති විය හැක.

විශේෂඥ මතය

8.5

Out of 10

Honda Vezel 2015 යනු හැඩකාර සහ ප්‍රායෝගික CUV එකක් සොයන පුද්ගලයන් සඳහා කදිම තේරීමකි. එහි ඉන්ධන කාර්යක්ෂමතාව, නවීන අංගෝපාංග සහ උසස් ආරක්ෂණ තාක්ෂණයන් සමඟින් එය සුවපහසු සහ ප්‍රියජනක රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි. එය ද්විත්ව ක්ලච් සම්ප්‍රේෂණ පද්ධතිය EPS පද්ධතිය දෝෂ සහිත විය හැකි අතර, Vezel 2015 නාගරික පරිසරයන් තුළ විශිෂ්ට වන අතර විශ්වසනීයත්වය සඳහා Honda හි කීර්තිය ලබා දෙයි.

Honda Vezel Grades

Honda Vezel

X Grade

  • Keyless Entry
  • Push Button Start
  • Automatic Climate Control
  • Power Windows
  • Power Mirrors
  • CD Player
  • Bluetooth Connectivity

Honda Vezel

Z Grade

  • LED Headlights
  • Fog Lights
  • Alloy Wheels
  • Smart Entry
  • Rear-view Camera
  • Touchscreen Infotainment System
  • Dual-Zone Climate Control

Honda Vezel

Z Sensing

  • Honda Sensing Safety Suite
  • Adaptive Cruise Control
  • Leather Upholstery
  • Sunroof
  • 7-Inch Display Audio System

Honda Vezel Video Review


11 Jun, 2023 - Here's our in-depth review of a well-known Crossover Utility Vehicle (CUV) that exudes class and capability - the Honda Vezel! Just how classy and capable is the Honda Vezel? You’re about to find out! Stick around with our expert as he takes a deep dive into the features, specifications, design, performance, driving experience, pros and cons of this popular CUV!

Frequently Asked Questions (FAQs)

Is the Honda Vezel a good / reliable car?

As per our experts' review and rating, the Honda Vezel has scored 8.5 out of 10. To find out more about whether the Honda Vezel is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Honda Vezel?

The price range of the Honda Vezel in Sri Lanka is LKR 7.3 Mn to 8.5 Mn. To compare prices of the Honda Vezel, based on the condition, mileage and year of manufacture, check out the Honda Vezel listings on ikman for sale.

What is the maximum power and maximum torque of the Honda Vezel?

In the Honda Vezel, the maximum power is 132 ps and maximum torque is 16 kgm.

What is the riding capacity of the Honda Vezel?

The riding capacity of the Honda Vezel is 5 Seater.

What is the engine capacity of the Honda Vezel?

The engine capacity of the Honda Vezel is 1496 cc.

What factors should I consider when buying a used Honda Vezel?

Here are some important factors you should consider before buying a used Honda Vezel car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Honda Vezel 2015 Specifications

Model
Launch Year2015
Origin CountryJapan
Body Type
Doors5
Riding Capacity5 Seater
Car Type
Model CodeDAA-RU3
Overall Length4295 mm
Overall Width1770 mm
Overall Height1605 mm
Wheelbase2610 mm
Tread Front1535 mm
Tread Rear1540 mm
Interior Length1930 mm
Interior Width1485 mm
Interior Height1265 mm
Weight1300 kg
Engine ModelLEB
Maximum Power132 ps
Maximum Power97 kw
Maximum Power6600 rpm
Max. Torque KGM16 kgm
Max. Torque Nm156 Nm
Max. Torque RPM4600 rpm
Engine Capacity1496 cc
Bore73
Stroke89.4
Compression Ratio11.5
Fuel Tank Capacity40 L
Min. Turning Radius5.3
Tires Size Front215/55R17 94V
Tires Size Rear215
Driving WheelFF
Honda Vezel Carsikman logo
Honda Vezel Rs Sensing 2017 for Sale

Honda Vezel Rs Sensing 2017

66,500 km, Kurunegala
MEMBER
Rs 9,750,000
3 hours ago
Honda Vezel 2014 for Sale

Honda Vezel 2014

119,000 km, Colombo
verified MEMBER
Rs 10,875,000
6 hours ago
Honda Vezel 2016 for Sale

Honda Vezel 2016

109,000 km, Colombo
verified MEMBER
Rs 14,475,000
6 hours ago
Honda Vezel Z Orange package 2015 for Sale

Honda Vezel Z Orange package 2015

117,000 km, Colombo
verified MEMBER
Rs 11,250,000
10 hours ago
Honda Vezel RS Sensing 1st Owner 2017 for Sale

Honda Vezel RS Sensing 1st Owner 2017

81,000 km, Colombo
verified MEMBER
Rs 14,875,000
11 hours ago
Auto parts for Honda Carsikman logo
Honda Insight Bonnet for Sale

Honda Insight Bonnet

verified MEMBER
verified
Rs 30,000
2 hours ago
Honda CRZ Bonnet for Sale

Honda CRZ Bonnet

verified MEMBER
verified
Rs 50,000
2 hours ago
Honda Insight ABS for Sale

Honda Insight ABS

verified MEMBER
verified
Rs 26,000
2 hours ago
Honda Fit Gp1 Door Panel for Sale

Honda Fit Gp1 Door Panel

verified MEMBER
verified
Rs 22,000
2 hours ago
Honda CRZ Dickey Door for Sale

Honda CRZ Dickey Door

verified MEMBER
verified
Rs 55,000
2 hours ago
+ Post an ad on ikman