වාහනයක deletion letter එක ගැන කතා කරමු

01 Oct, 2024   
වාහනයක deletion letter එක ගැන කතා කරමු

වාහනයක් මිලදී ගන්න අතේ මුදල් නැත්නම්, finance කරලා වාහනයක් ගන්න තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඔබත් වාහනයක් finance කරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම deletion letter එක ගැන අහලා ඇති. එහෙම නැත්නම් ඔබ ඒ ගැන අහලා නැතුවත් ඇති. අන්න ඒ නිසාම, CarsGuide අපි හිතුවා, වාහනයක deletion letter එක ගැන අද ඔබත් එක්ක කතා කරන්න.

මොකක්ද මේ deletion letter කියන්නේ?

ඔබ මොනවා හරි ක්‍රමයකට finance එකක් දාලා වාහනයක් ගන්නවා නම්, ඔබ ඒ finance දාලා ගන්න වාහනයේ පරම අයිතිකරු වෙන්නේ, finance company එක. ඔබ ලබා ගන්න ඒ finance එකට අදාළ මුදල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි වාහනය ඔබේ නමට පැවරෙන්නේ. අන්න ඒ වෙලාවේදී finance company එක ඔබට letter එකක් දෙනවා. ඒ letter එකට තමයි deletion letter කියලා කියන්නේ.

මේ letter එකේදී මොකද වෙන්නේ?

ඇත්තටම මේ deletion letter එකේදී වෙන්නේ, අහෝසි කිරීමක්. ඔබ කාලයක් වාහනය වෙනුවෙන් මුදල් ගෙව්වනේ. දැන් ඒ අදාළ මුදල ගෙවලා ඉවර නිසා, finance company එකේ නමට තිබුණු වාහනය ඔබේ නමට පවරා ගන්න පුළුවන් කියන එකයි මේ letter එකෙන් කියන්නේ.

Deletion letter එක ගන්න මුදල් ඕනෙද?

Deletion letter එක ලබා ගන්න නම්, ඔබට යම් මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි, ඔබ payment කරලා ඉවර වුණාම ඔබට letter එක free විදිහට තමයි දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට යම් මුදලක් අය කරනවා. සමහර finance company නම් ඔබට මේක free විදිහට දෙනවා. ඒ කියන්නේ, පළවෙනි deletion letter එක. හැබැයි හදිස්සියේ හරි ඔබ ඒ letter එක නැති කර ගත්තොත්, ඔබට දෙවෙනි පාර සහ තුන්වෙනි පාර ඒ letter එක ගන්න ඕන වෙනවා නම්, අනිවාර්යයෙන්ම යම් කිසි මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා.

අනිත් දේ තමයි, deletion letter එක නැති වුණොත් ආයෙමත් finance company එකට ගිහින්, ඔබේ details ලබා දීලා deletion letter එක request කරන්න ඕනේ.

මෙන්න මේ දේවල් තමයි deletion letter එකක් ගැන ඔබ දැන ගන්න ඕනේ. ඉතින් මේ Article එකෙන් deletion letter එකේ නොදන්න දේවල් ගැන ඔබ update වෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම්, මේ deletion letter එකේ විස්තරේ අනිත් අය එක්කත් share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Allion 260 2010 for Sale

Toyota Allion 260 2010

187,000 km, Ratnapura
MEMBER
Rs 10,400,000
1 day ago
Suzuki Maruti EFI 2005 for Sale

Suzuki Maruti EFI 2005

71,000 km, Galle
MEMBER
Rs 2,150,000
3 days ago
Honda Vezel Z Grade 2014 for Sale

Honda Vezel Z Grade 2014

175,000 km, Kurunegala
MEMBER
Rs 10,100,000
2 weeks ago
Toyota Raize Z 2025 for Sale

Toyota Raize Z 2025

200 km, Kurunegala
verified MEMBER
Rs 16,500,000
5 days ago
Nissan Sunny FB15 2000 for Sale

Nissan Sunny FB15 2000

175,248 km, Anuradhapura
verified MEMBER
verified
Rs 4,375,000
36 minutes ago
Auto Parts for saleikman logo
Japan Dicky Doors for Any Vehicle for Sale

Japan Dicky Doors for Any Vehicle

verified MEMBER
verified
Rs 15,000
10 hours ago
Toyota Roomy spark plugs genuine for Sale

Toyota Roomy spark plugs genuine

verified MEMBER
Rs 13,500
18 minutes ago
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
6 days ago
Vehicle Awning for Sale

Vehicle Awning

verified MEMBER
verified
Rs 99,500
58 minutes ago
+ Post an ad on ikman