වාහනය modify කිරීමේදී පැන නගින ගැටළු

27 Feb, 2024   
වාහනය modify කිරීමේදී පැන නගින ගැටළු

වාහනයක් modify කරමුද? සමහර විට ඔබ modification ගැන හැම දෙයක්ම දන්නවා ඇති. හැබැයි, වාහනය modify කරනකොට, අපිට එක එක ප්‍රශ්න එනවා. ඒත් ඒ ප්‍රශ්න ගැන ඔබ දැනුවත් නැතුව ඇති. ඇත්තටම වාහනයක් modify කරනවා කියන්නේ, ඒ වාහනය තිබුණු තත්වෙන් වෙනස් කරන එකනෙ. එතකොට ඒ ඒ තැන් වලදී මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද කියන එක ගැනත් දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසාම වාහනය modify කිරීමේදී පැන නගින ගැටළු මොනවද කියලා තමයි CarsGuide අපි අද ඔබට කියන්න හිතුවේ.

සිදු කළ හැකි Car modifications මොනවද?

අපි මුලින්ම බලමු, මොකක්ද car modification කියන්නේ කියලා. වාහනයේ සිදු කරන tune කිරීමක් නිසා නැත්නම්, style එකක් නිසා, තියෙන තත්වයෙන් වාහනය වෙනස් කිරීම තමයි, car modification කියන්නේ. ඒ වගේම මේකට manufacturers ලාගේ original specifications වලට නොගැළපෙන විදිහට වාහන වෙනස් කිරීමත් ඇතුළත් වෙනවා. ඒ වගේම වාහනයේ performance එක tune කිරීමට, performance වැඩි කරන brakes, steering wheels සහ suspension වගේ car parts එකතු කිරීම කියන දේවලුත් car modifications වලට ඇතුළත් වෙනවා.

වාහනයක් modify කරන්න ඕන ඇයි?

වාහනයක් තියෙන කෙනෙක් ඒක modify කරන්න ඕන කියලා නීතියක් නැහැ. ඒ කොහොම වුණත් වාහනයකට modifications add කිරීමෙන් වාහනය stylish කරන්න වගේම visually appealing කරන්නත් පුළුවන්. ඒ වගේම new parts එකතු කිරීමෙන් වාහනයට brand new look එකකුත් ලැබෙනවා. විශේෂම දේ තමයි සමහර modifications තියෙනවා, වාහනයේ value එක improve කරලා පෙන්වන. මේ දේවල් එක්ක ඉතින් වාහනයක් modify කරන්න කෙනෙක්ට හිතෙන එකත් සාධාරණයිනේ.

ගොඩක් අය වාහනය modify කරන්නේ නම්, වාහනයේ performance, එතකොට තමන්ගේ aesthetics improve කර ගන්න. මේ අතරින් common modifications වලට louder exhausts, tinted windows, Neon lights සහ වැඩි දියුණු කළ sound systems ඇතුළත් වෙනවා.

Car modifications, insurance එකට බලපානවද?

වාහනයක් modify කරනකොට, ඒක insurance එකට බලපානවද කියන දේ ගොඩක් අයට ඇති වෙන ගැටළුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහනයක look එක, speed එක හෝ performance වැඩි දියුණු කරන ඕනම modification එකක් වාහනයේ රක්ෂණ වාරිකය වැඩි වෙන්න හේතු වෙනවා. මොකද ඒ වගේ වාහන වලට වැඩි අනතුරක් වෙන්න පුළුවන් වගේම, සොරකම් කරන්නත් වැඩි risk එකක් ඇති කරන නිසා.

Body kit වාහනයෙන් වාහනයට වෙනස්ද?

Body kit කියන්නේ, වාහනයක install කරපු modified body parts හෝ additional components වලට. ඒවා front සහ rear bumpers, side skirts, spoilers, bonnets (bonnet scoop), front සහ rear side guards වගේම roof scoops වලින් සමන්විත වෙනවා. හැම වාහනයකටම වෙනස් body shape එකක් සහ style එකක් තියෙනවා. ඒ නිසා හැම වාහනයකටම විවිධ body kits තියෙනවා.

Fuel Economy එකට බලපානවද?

වාහනයේ wheel size එක වැඩි කරන එකත් එක modification එකක්. ඒ විදිහට wheel size එකේ ඕනම වැඩි වීමක් cost එක වැඩි කරමින් fuel economy එකේ අඩු වීමක් සිද්ධ වෙනවා. Wide-bore හෝ sports exhausts සම්බන්ධයෙනුත් මේ කතාව ඇත්ත. මේක ඕනම අවස්ථාවක වාහනයේ actual performance එකට බාධාවක් වෙනවා. ඊට අමතරව ride එකට සහ handling වලටත් මේ modification එක බලපානවා.

Security issues ඇති වෙනවද?

වැඩි දියුණු කරපු stereos සහ ඒ සමානව tempt වෙන electronics, ඔබේ වාහනය සොර සතුරන්ට වඩාත් attractive කරන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ installations electrical systems සමඟ ගැටළු ඇති කරන්න පුළුවන්. ඒ නිසා, ඉතින් වාහනයක් modify කරනකොට security issues ඇති වෙන අවස්ථාත් තියෙනවා.

Critical components modify කිරීම

වාහනයක් modify කරනකොට සැළකිය යුතු risk එකක් තමයි, manufacture ගේ warranty එක අවලංගු කිරීමේ chance එකක් තිබීම. Manufacturers ලා සාමාන්‍යයෙන් ඔවුන්ගේ වාහන සඳහා defects සහ malfunctions cover කිරීම සඳහා warranties ලබා දෙනවා. ඒ කොහොම වුණත් engine එක, exhaust system එක හෝ suspension වගේ critical components modify කරනවා නම්, ඒකෙ warranty එක අවලංගු කරන්න පුළුවන්.

Structural integrity එකට හානි කරයිද?

වාහනයක සිදු කරන modifications සමහර විට වාහනයේ structural integrity එකට හානි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට sportier look එක සඳහා suspension එක අධික ලෙස අඩු කිරීම, වාහනයේ handling වලට සහ stability එකට විශේෂයෙන්ම challenging road conditions වලට බලපාන්න පුළුවන්. ඊට අමතරව වාහනයේ overall safety එකට modifications වල බලපෑම සළකා බලන එක සහ airbags, seat belts වැනි අත්‍යාවශ්‍ය safety features සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීව පවතින බව සහතික කරන එකත් ගොඩක් වැදගත්.

Overall cost එකට බලපාන්නේ කොහොමද?

ඔබ වාහනයට සිදු කරන modifications වල ප්‍රමාණය සහ complexity එක අනුව car modifications වල මිල ගණන් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ගුණාත්මක අලෙවියෙන් පස්සේ parts, professional labor සහ specialized installations මඟින් overall cost එක සැළකිය යුතු විදිහට වැඩි කර ගන්න පුළුවන්.

Resale value එකට මොකද වෙන්නේ?

වාහනයක් modify කරන එක අනිවාර්යයෙන්ම ඒ වාහනයේ resale value එකට බලපානවා. සමහර buyers ලා customize කරපු වාහන appreciate කරනවා. ඉතින් වාහනයේ resale value එක maintain කරන එක අවාසියි කියලා හිතෙනවා නම්, අනිවාර්යයෙන්ම reversible හෝ broader attractive එකක් තියෙන modifications තෝරාගන්න.

මේ වගේ දේවල් තමයි, වාහනයක් modify කරනකොට ප්‍රශ්න විදිහට ඇති වෙන්නේ. ඉතින් මේ Article එකෙන් ඔබ මීට කලින් දැනුවත් වෙලා නොහිටපු වැදගත් දේවල් ගැන දැන ගන්න ඇති කියලා අපි හිතනවා. ඔබ වගේම, ඔබ දන්න කවුරු හරි වාහනයක් modify කරන්න යනවා නම්, අපි අද කියපු දේවල් ගැන ඔවුන්වත් දැනුවත් කරන්න. එතකොට ඔබට වගේම ඔවුන්ටත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය modify කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Evoque 2017 for Sale

Land Rover Range Evoque 2017

51,000 km, Colombo
MEMBER
Rs 32,000,000
5 days ago
Toyota Vitz Jewela 2012 for Sale

Toyota Vitz Jewela 2012

106,000 km, Colombo
verified MEMBER
Rs 6,790,000
1 week ago
Toyota Aqua S GRADE 2014 for Sale

Toyota Aqua S GRADE 2014

192,000 km, Colombo
MEMBER
Rs 8,200,000
5 days ago
Honda Vezel HEV-Z Brand New 2025 for Sale

Honda Vezel HEV-Z Brand New 2025

0 km, Colombo
verified MEMBER
Rs 20,900,000
8 minutes ago
BMW 320d M Sport Diesel 2015 2014 for Sale

BMW 320d M Sport Diesel 2015 2014

107,000 km, Hambantota
MEMBER
Rs 26,000,000
1 week ago
Auto Parts for saleikman logo
Hilux 2kd injector for Sale

Hilux 2kd injector

MEMBER
Rs 210,000
31 seconds ago
Mazda Bongo Van Doors for Sale

Mazda Bongo Van Doors

MEMBER
Rs 106,000
6 minutes ago
Toyota Prado 120 Shell for Sale

Toyota Prado 120 Shell

verified MEMBER
verified
Rs 24,000
3 days ago
Bmw Car Keys for Sale

Bmw Car Keys

MEMBER
Rs 20,000
32 minutes ago
+ Post an ad on ikman