අඩු වියදමින් තමන්ටම කරගන්න පුලුවන් Car Modifications

20 Jun, 2023   
අඩු වියදමින් තමන්ටම කරගන්න පුලුවන් Car Modifications

අපි පාරේ යන එනකොට අපේ ඇස් අහකට ගන්න බැරි වාහන ඕනෙ තරම් දකිනවා. එතකොට අපිටම හිතෙනවා, ‘ඒක මරු වාහනයක්නෙ’ කියලා. ගොඩක් වෙලාවට ඒකට විශේෂ හේතුව තමයි, වාහනේ modify කරන එක. ඒ කියන්නෙ, නිෂ්පාදකයා කරපු design වලට අලුතෙන් දේවල් එකතු කරන එක. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ වාහනේ ඒ විදියට modify කරන්න. අපි අද CarsGuide තුළින් බලමු, වාහනේට කරන්න පුළුවන්, modification මොනවද කියලා.

Fog light Upgrade කරන්න

වාහනයේ පෙනුම වෙනස් කරන්න, ඔබට මේ fog light, වෙනත් ආකාරයේ ආලෝකයකට හෝ වර්ණයකට upgrade කරන්න පුළුවන්.

Headlight upgrade කරන්න

මේ දවස් වල වාහන වල අලුත්ම trend එක තමයි, HID4 (High Intensity Discharge) සහ LED (Light Emitting Diode).ඔබට පරණ වාහනයක් තියෙනවා නම්, බොහෝ විට තියෙන්නෙ halogen headlight. ඉතින් මේ headlight upgrade කිරීමට සහ නව පෙනුමක් ලබා දීමට, ගොඩක් Auto stores වලින් conversion kits මිලදී ගන්න පුළුවන්.

Seat cover කරන්න

ගොඩාක් දේවල් පිටින් ලස්සන වුණාට ඇතුළෙන් ඒ තරම් ප්‍රිය මනාප බවක් නෑනෙ. හැබැයි ඔබේ වාහනේ නම් එහෙම කරගන්න එපා. ඒ නිසා වාහනයට නඟිනකොටම පේන seat ටික පෙනුමට තියාගන්න. කරන්න තියෙන්නෙ seat cover භාවිතා කරන එක. ඔබට seat cover, විවිධ design වලින් සහ colours වලින් මිලදී ගන්න පුළුවන්.

Digital face එකක්

ඔබේ වාහනයේ sound system එකට speakers, subwoofers මඟින් නව digital face එකක් එක් කරන්න පුළුවන්.

Shift knob එකට වෙනස් colour එකක්

වාහනයේ shift knob එකට colour එකක් හෝ accent piece එකක් එකතු කරන්න.

Mirror එකට dice එකක්

ඔබට පුළුවන් ඔබේ වාහනයේ mirror එකේ dice එකක් එල්වන්න. නැත්නම්, ඔබේ වාහනයේ style එකට match වෙන විදියට වෙනත් දෙයක් වුණත් mirror එකේ එල්ලන්න පුළුවන්.

Steering Wheel එක ලස්සන කරන්න

වාහනයේ steering wheel එකට match වෙන, stylish steering wheel cover එකක් භාවිතා කරන්න.

Interior Dome Light එකට colour එකක්

වාහනයට colour එක් කරන එක funny වැඩක්. සාමාන්‍යයෙන් ඔබට වාහනය තුළ බැලීමට dome light භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේ නම්, වාහනයේ dome light එකට colored bulb එකක් එකතු කරන්න පුළුවන්. එතකොට ඔබට රාත්‍රී කාලයට වාහනය තුළ ගොඩක් වෙනස් විදියට ලස්සනට දකින්න පුළුවන්.

Door Lock Accents

ඔබේ වාහනයේ door lock එක customizing කිරීම හෝ පිටතට දැමීම, ඔබට match වෙනවා නම් ඒ විදියට කරන්න.

වාහනේට Phone holder

වාහනයේ යනකොට කියලා වෙනසක් නෑ, phone එක ඔබ අනිවාර්යයෙන්ම use කරනවනෙ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්, phone holder එකක් භාවිතා කරන්න. මේකෙදි ඔබට කැමති හැඩයන්ගෙන් සහ style වලින් ලබාගන්න පුළුවන්.

Console එක cover කරන්න

ඔබ console එක මත වැලමිට තබාගෙන සිටීමෙන් තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා console එකට cover එකක් දාගන්න අමතක කරන්න එපා. ඔබට console cover විවිධ colours වලින් සහ style වලින් සහ විවිධ ක්‍රියාකාරීත්වයකින් පවා ලබා ගන්න හැකියාව තියෙනවා.

Seat belt ලස්සන කරන්න

ඔබට මේ seat belt නිමක් නැති හැඩ වලින් නව්‍යකරණයන්ගෙන් සහ colours වලින් හොයාගන්න පුළුවන්.

Headlight film

ඔබේ වාහනයේ headlight වල colour එක වෙනස් කරන්න තවත් ක්‍රමයක් තමයි, headlight film. ඒවා headlight ආරක්ෂා කිරීමට සහ headlight colour එකට විස්මිත පැහැයක් එක් කරන්නත් භාවිතා කරන්න පුළුවන්.

Trunk liner

ඔබේ වාහනයට ඔබේම personal style එකක් ගෙන ඒමට, cool cover එකක් trunk එක ආවරණය කරන්න.

Mud Guards

Mud guard විවිධ colours වලින් සහ style වලින් පැමිණෙන අතර ඔබේ වාහනය ගල් සහිත අපිරිසිදු, වෙනත් මාර්ගයෙන් බැහැර දේවල් වලින් ආරක්ෂා කරන්න ලාභදායී සහ පහසු කටයුත්තක්.

Tyre cover

Jeep සහ Trucks සඳහා තවත් ජනප්‍රිය modification එකක් තමයි, අමතර ටයරයට ආවරණයක් එක් කිරීම.

ඔන්න මේ තමයි ඔබේ වාහනේ කරන්න පුළුවන් modification. ඔබේ වාහනේ දිහාත් තව කෙනෙක් හැරිලා බලනවට ඔබ කැමති නම්, අපි අද කියපු modifications try කරලා බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio 2013 for Sale

Toyota Premio 2013

174,000 km, Gampaha
MEMBER
Rs 11,550,000
1 month ago
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

78,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,475,000
1 hour ago
Nissan Sunny 2001 for Sale

Nissan Sunny 2001

167,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,850,000
1 hour ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

76,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,490,000
1 hour ago
Toyota Axio G grade REG 2010 2009 for Sale

Toyota Axio G grade REG 2010 2009

140,000 km, Kalutara
verified MEMBER
verified
Rs 8,500,000
1 hour ago
Auto Parts for saleikman logo
Toyota Alpha Gas Shock Absorber(Rear) for Sale

Toyota Alpha Gas Shock Absorber(Rear)

verified MEMBER
Rs 8,985
3 hours ago
Toyota Alpha Gas Shock Absorber (Front) for Sale

Toyota Alpha Gas Shock Absorber (Front)

verified MEMBER
Rs 10,985
3 hours ago
Mitsubishi 4dr5 j54 jeep used body only for Sale

Mitsubishi 4dr5 j54 jeep used body only

verified MEMBER
verified
Rs 225,000
3 hours ago
Daihatsu atrai wagon complete door set for Sale

Daihatsu atrai wagon complete door set

verified MEMBER
verified
Rs 175,000
3 hours ago
suzuki every buddy Da17v bumper for Sale

suzuki every buddy Da17v bumper

verified MEMBER
verified
Rs 38,000
3 hours ago
+ Post an ad on ikman