වාහනයකට නොකළ යුතු modification

28 Mar, 2024   
වාහනයකට නොකළ යුතු modification

Modifications වර්ග ගොඩක් තියෙනවා. සමහර modifications තියෙනවා, ඒවට නීතියෙන් අවසර ගන්න ඕනේ. තවත් සමහර modifications තියෙනවා ඒවා වාහනයට එච්චරම හොඳ නැහැ. ඔය ඔක්කොම දේවල් එක්ක වාහනයකට නොකළ යුතු modifications තියෙනවා. වාහන ලෝලියෙක් විදිහට ඔබ දැනගෙන ඉන්න ඕනේ, මොනවද වාහනයකට කරන්න හොඳ නැති modifications කියලා. ඒ නිසාම CarsGuide අපි හිතුවා, ඒ ගැන අද ඔබට කියන්න.

Oversized wheels යෙදීම

වාහනයක විශාල rim තියෙනකොට ඒක කැපිලා පේනවා. ඒ නිසා තමයි ගොඩක් අය තමන්ගේ වාහනයට විශාල rim යොදන්නේ. කොහොම වුණත් ඔබේ වාහනයේ තියෙන්නෙත් විශාල rim නම්, ඒක ලොකු ගැටළුවක් වෙනවා.

විශේෂයෙන්ම wheels තෝරා ගැනීමේදී නිෂ්පාදකයා විසින් ලබා දෙන විකල්ප වලින් එහාට යන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ආරම්භයක් සඳහා wheels වල යම් වෙනසක්, speedometer එකෙන් අනාවරණය කරනවා. ඒ නිසා ඒක නැවත ක්‍රමාංකනය කරන්න වෙනවා. ලොකු wheels තියෙනකොට, powertrain සහ brakes වගේ කොටස් වලින් ලොකු වැඩ ප්‍රමාණයක් වෙනවා. එහෙම වුණාම ඔබට ඉක්මනටම ලොකු repair එකකට වියදම් කරන්න වෙනවා. Wheel size එක වැඩි කිරීමෙන් කාර්යක්ෂම විදිහට වාහනය පොඩි ප්‍රමාණයක් හෝ ඉහළට යන නිසා, acceleration එක සැළකිය යුතු ලෙස බලපානවා. Wheel size එක වැඩි වීමෙන් වාහනයට හොඳ look එකක් ලබා දෙනවා. හැබැයි කලින් කියපු හේතු නිසා, මේ modification එක නම් වාහනයකට කරන්න හොඳ නැහැ.

Heavy window tint

මේ heavy window tint කරන එක practical දෙයක්. Tinted windows වලට driver ගේ view එකට, හිරු රශ්මියෙන් වන බලපෑම අඩු කරන්න පුළුවන්. ඒ අතරම passengers ලාට පිටතට නොපෙනෙන්න ඉන්නත් පුළුවන්. මෙතනදි tint කරන්න පුළුවන් colors සම්බන්ධව නීති පොත් වල සඳහන් වෙනවා. සමහර tint darkness එකට relate වෙනවා. වාහනයක windows tint කරලද නැද්ද කියන දේ හඳුන ගන්න හරිම ලේසියි. ඉතින් heavy window tint කියන modification එකත් වාහන වලට හොඳ නැහැ.

Modify කළ exhaust

අද වෙනකොට exhaust mods common වෙලා තියෙනවා. ඔබ වාහනයේ exhaust system එක හෝ muffler එක මාරු කරන්න තෝරාගන්නවා නම් ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වෙනවා. පළවෙනි එක emissions වලට සම්බන්ධයි. වාහන planet එකට කරන damage එක limit කිරීමේ try එකක් විදිහට වාහනයේ tailpipe එකෙන් පිට වෙන්න පුළුවන් දේවල් limit කරමින් විවිධ රටවල් වල විවිධ නීති ක්‍රියාත්මක වෙනවා. වාහනයේ අලුත්ම exhaust එක ඒ ප්‍රමිතීන් වලට අනුකූල නැත්නම් මෝටර් රථය නීත්‍යානුකූලව පාරේ ධාවනය කරන්න බැහැ.

Exhaust එකෙන් පිට වෙන noise එක ගැන කතා කරනකොට, ඒ noise එකත් limit කරමින් විවිධ රටවල නීති සම්මත කරලා තියෙනවා. ඔබ දැකලා තියෙන විදිහට ගොඩක් exhaust mods පවතින්නේ වාහනයක් හැකි තරම් ශබ්ද කරන්න විතරයි. ඒකෙන් පිටවෙන ඩෙසිබල් ගාණ ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. අදාළ limit එක ඉක්මවා ගියොත් ඒක නීතිවිරෝධියි. ඒ වගේම ගොඩක් වෙලාවට නිෂ්පාදකයා ලබා දුන් warranty එක අවලංගු කරන්නත් මේක හේතු වෙන්න පුළුවන්.

Suspension එක සමඟ raise or lower කිරීම

මේක ට්‍රක් රථ සහ SUV රථ සමඟ බහුලව දකින්න ලැබෙනවා. හැබැයි ගොඩක් car owners ලා විවිධ හේතූන් මත තමන්ගේ වාහනය ඔසවන්න හෝ පහත් කරන්න තීරණය කරනවා. තවත් සමහර අය වංගු ගැනීමේදී stability එක වැඩි කරන්න වාහනය පහත් කරනවා. ඒ වගේම තවත් අය වාහනයේ off-road performance වැඩි කර ගන්න වාහනය ඔසවනවා.

වාහනය අඟල් කිහිපයකින් එසවීම පවා එහි handling වලට සහ stability එකට දැඩි ලෙස බලපෑම් ඇති කරනවා. ඊට අමතරව වාහනය මෝටර් රථයක් නිසා, ඇති වන මාර්ග අනතුරු, වාහනයේ general usage එකට ඇති catastrophic බලපෑමට වඩා වැඩි වෙන්නේ නැහැ.

වාහනයේ පහත් කිරීම බෑවුමක ඉහළට සහ පහළට drive කරනකොට වලක ගැටීමේදී වාහනයට හානි කිරීමේ අවදානම වැඩි කරන්න පුළුවන්. මේ අනවශ්‍ය mod එකත් එක්ක trim, exhaust, හෝ oil pan හරිම ලේසියෙන් damage වෙන්න පුළුවන්.

වාහනයේ උස වෙනස් කිරීම, wheel alignment issues වලටත් හේතු වෙනවා. Wheel alignment එකකට ලොකු මුදලක් වියදම් වෙනවා. Wheel alignment issues, uneven tire wear, tracking issues සහ සැතපුම් 50 ට වඩා වේගයෙන් drive කළොත් වාහනය සෙලවෙන්න try කරනවා. මේ කියපු කරුණුත් එක්ක, suspension එක සමඟ messing වීමත් එච්චර හොඳ modification එකක් නෙවෙයි.

අද අපි ඔබට කිව්වේ, වාහනයකට නොකළ යුතු modifications ගැන. ඒ modifications වාහනයකට නොකළ යුතු වෙන්න හේතු ගැනත් දැන් ඔබ හොඳින්ම දන්නවා. ඇත්තටම කිව්වොත් modifications වල වාසි අවාසි වගේම, වාහනයකට කළ යුතු සහ නොකළ යුතු modifications පවා තියෙනවා. ඒ දේවල් වලට විවිධ හේතු බලපානවා. සමහර විට ඒක වාහනයට වෙන damage එකක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් නීතිවිරෝධී නිසා වෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් අද අපි කියපු modifications නම් වාහනයකට කරන්න තියා හිතන්නවත් එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS 2018 for Sale

MG ZS 2018

100,420 km, Colombo
MEMBER
Rs 8,900,000
1 day ago
Toyota Hilux 1991 for Sale

Toyota Hilux 1991

215,000 km, Gampaha
MEMBER
Rs 2,850,000
48 seconds ago
Toyota Land Cruiser Prado LC250 VX 2024 for Sale

Toyota Land Cruiser Prado LC250 VX 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 66,900,000
1 minute ago
Mitsubishi Montero V6 2007 for Sale

Mitsubishi Montero V6 2007

144,000 km, Kandy
MEMBER
Rs 17,500,000
2 minutes ago
Mercedes Benz GLE 300D PREMIUM PLUS 2018 for Sale

Mercedes Benz GLE 300D PREMIUM PLUS 2018

82,000 km, Colombo
verified MEMBER
verified
Rs 51,400,000
4 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Toyota Prius Head Light for Sale

Toyota Prius Head Light

verified MEMBER
Rs 35,000
3 minutes ago
GPS Tracker for KDH for Sale

GPS Tracker for KDH

verified MEMBER
Rs 10,990
3 minutes ago
Toyota Prius Fog Light for Sale

Toyota Prius Fog Light

verified MEMBER
Rs 7,000
4 minutes ago
Toyota Prius Front Buffer for Sale

Toyota Prius Front Buffer

verified MEMBER
Rs 35,000
5 minutes ago
+ Post an ad on ikman