Insurance & Loans
Vehicle Loan එකයි Lease එකයි අතර වෙනස
October 6, 2023 |
Buying Guide & Tips, Insurance & Loans
ගොඩක් අය හිතාගෙන ඉන්නේ finance කරලා වාහනයක් ගන්නවා කියන්නේ වාහන ණයක්, එහෙමත් නැත්නම් vehicle loan එකක් තමයි දෙන්නේ කියලා. හැබැයි ඇත්තටම එතනදී ඔයාට හම්බවෙන්නේ වාහන ලීසිං පහසුකමක්. ඇත්තටම ගොඩක් අයට...
බැංකු ණයකින් වාහනයක් ගන්නවද? ලීස් කරලා වාහනයක් ගන්නවද?
October 1, 2023 |
Insurance & Loans
ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි තමන්ගේම කියලා වාහනයක් ගන්න එක. කෙටියෙන්ම කිව්වොත් ගොඩක් දෙනෙක්ගේ හීන වල උඩින්ම තියෙන හීනයක් තමයි වාහනයක් කියන්නේ. මොකද අද කාලේ තමන්ටම කියලා වාහනයක් තියෙන එක ගොඩක්...
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය
September 11, 2023 |
Insurance & Loans
ලීසිං ක්‍රමයට වාහනයක් ගන්න එක ගැන එක එක්කෙනා කියන්නේ එක එක කතා. මොකක්ද මේකෙ ඇත්තම කතාව? ලීසිං ක්‍රමයට වාහනයක් ගන්න එකත්, ලීසිං පහසුකමක් ලබා දෙන එකත් හිතෙන හිතෙන විදිහට කරන්න...
වාහන රක්ෂණ කාඩ් එක ගැන හැම දෙයක්ම දැනගමු
September 10, 2023 |
Insurance & Loans
වාහන, Accident, Insurance කියන්නේ, අපිට නිතර නිතර ඇහෙන, අපි නිතර නිතර දකින දේවල්. වාහනයක් තියෙන ඔබට, නොහිතන වෙලාවල, නොහිතන විදිහට එක එක Accident වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසයි,...
Insurance එකෙන් claim කළාට වන්දිය භාගයයිද හම්බ වුණේ?
September 8, 2023 |
Insurance & Loans
ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, ඒ වාහනයට Insurance එකක් තියෙන්නම ඕනේ. සමහර වෙලාවට Insurance company එක ඔබේ claim එක reject කරනවා. තවත් සමහර වෙලාවට, Insurance එකෙන් claim කරනවා, හැබැයි වන්දිය...
වාහනයේ පොත එක දවසින් වෙනස් කර ගන්නේ මෙහෙමයි
September 7, 2023 |
Insurance & Loans
වාහනයක පොත කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. හැබැයි පොතේ මොනවා හරි වැරැද්දක් තිබුණොත්, ඒකෙනුත් ප්‍රශ්නේ ඔබටමයි. ඒ නිසා, පොතේ වැරදි තියෙනවද කියලා බලලා, ඒක වෙනස් කර ගන්න එක ගොඩක් වැදගත්. ඉතින්...
Explore category advice | Auto Parts and Accessories | Buying Guide & Tips | Registration & License | Test Review & Comparison | Maintenance Tips | Driving & Road Safety Tips | Car Modifications
Browse Advice by Category