Temporary license කියන්නේ මොකක්ද

01 Oct, 2024   
Temporary license කියන්නේ මොකක්ද

Temporary license renewal කියන්නේ, ඔබේ permanent driving license එක ඔබට ලැබෙන කල්, drive කරන්න කෙටි කාලීන solution එකක්. මේ හරහා ඔබට පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න. අන්න ඒ නිසා, වාහනයේ license එක expire වෙන්න ළං වුණාම, නැත්නම් expire වුණාම නීත්‍යානුකූලව පාරේ වාහනය drive කරන්න temporary renewal එකක් ලබා ගන්න process එක ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. CarsGuide අපි අද ඔබට කියන්නේ, මෙන්න මේ temporary license එක ගැනයි.

Temporary renewals එකක් අවශ්‍යය වෙන්නේ ඇයි?

1.Continuous Mobility

Temporary license එකකින් කරන්නේ, ඔබේ license එක permanently renewal කරනකන් ඔබට drive කිරීමටත් කිසිදු බාධාවක් ඇති නොවන වට පිටාවක් නිර්මාණය කරන එකයි.

2.Legal Compliance

Expire වුණ license එක දඬුවම් ලැබීම හෝ වෙනත් නීතිමය ගැටලුවලට ද හේතු වෙන්න පුළුවන්. එත් temporary license එකක් ඔබට නීතියට අනුකූලව සිටීමට උදව් වෙනවා.

3. Administrative Processing Time

License එක renewal කරන processing Time එක සමහරක් වෙලාවට සති කිහිපයක් වගේ ගන්නවා. ඒ නිසා මේ temporary license එකෙන් මේ gap එක ඔබට fill කරලා දෙනවා.

Temporary Driving License එක Renewal කර ගන්නේ කොහොමද?

1. Check Eligibility

Temporary renewal එකක් සඳහා ඔබ සුදුසුකම් සපුරා තිබීමට අවශ්‍යය වෙනවා. මෙයට බොහෝ විට වලංගු හෝ මෑතකදී කල් ඉකුත් වූ license එක සහ ඒ වගේම ඔබේ රියදුරු වාර්තාවට අදාළ කිසිම නීතිමය ගැටලුවක්ද නොමැති වීම අවශ්‍යය කාරණාවක්.

2. Visit Your Local DMV or Equivalent

ඔබේ ප්‍රාදේශීය මෝටර් රථ දෙපාර්තමේන්තුව (DMV) හෝ ඊට අදාළ ආයතනයක් වෙත යන්න ඕනේ.සමහරක් අවස්ථවන් වලදී මෙය online system එකක් හරහා ද සිද්ද කරන්නත් පුළුවන්.

3. Provide Necessary Documentation

ඔබේ ID එක, පදිංචිය පිළිබඳ සහතික කරපු documents, ඔබගේ current හෝ expire වුණ license ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙනවා.

4. Complete Application

Temporary renewal එකක් සදහා අවශ්‍යය Form එක fill කරන්න ඕනේ. මේ form එකට ඔබගේ driving history එකයි, current status එකයි දෙකම ඇතුළත් වෙන්නත් ඕනේ.

5. Pay Fees

බොහෝ විට temporary license එකක් ලබා ගැනීම හා සම්බන්ධ ගාස්තුවක් ඇත.

6. Receive Temporary License

ඔබගේ application එක processed වුණාට පස්සේ ඔබට temporary license එකක් හෝ permit එකක් ලැබෙනවා. මේ දේවල් ඔබට ඔබේ permanent license එක ලැබෙනකන් විශේෂ කාල සීමාවක් use කරන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ දේවල් තමයි temporary license renewal එකේ කතාව. ඉතින් මේ ගැන දැන් ඔබට හොඳ අවබෝදයක් ලැබෙන්න ඇති කියලා CarsGuide අපි හිතනවා. දැන් මේ ගැන update වෙලා ඉන්න ඔයා මේ ගැන තවම update වෙලා නැති අයව update කරන්න මේ article එක share කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Micro Panda 2018 for Sale

Micro Panda 2018

91,000 km, Kalutara
MEMBER
Rs 4,250,000
2 weeks ago
Toyota Aqua 2014 for Sale

Toyota Aqua 2014

142,958 km, Colombo
verified MEMBER
Rs 8,290,000
1 minute ago
Toyota Land Cruiser Sahara 2017 for Sale

Toyota Land Cruiser Sahara 2017

23,000 km, Colombo
MEMBER
Rs 69,500,000
1 minute ago
Toyota CHR 2020 for Sale

Toyota CHR 2020

81,615 km, Colombo
verified MEMBER
Rs 16,390,000
2 minutes ago
Mercedes Benz SLC 180 AMG Line Night Pack 2018 for Sale

Mercedes Benz SLC 180 AMG Line Night Pack 2018

33,000 km, Colombo
MEMBER
Rs 26,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Nissan X Trail NT31 Nose Cut for Sale

Nissan X Trail NT31 Nose Cut

verified MEMBER
Rs 1,111
31 minutes ago
Suzuki Grand Vitara Front Door Panel ( Only ) for Sale

Suzuki Grand Vitara Front Door Panel ( Only )

verified MEMBER
Rs 50,000
32 minutes ago
Fit GP2 Head lamps for Sale

Fit GP2 Head lamps

verified MEMBER
Rs 35,000
1 hour ago
+ Post an ad on ikman