Honda සහ Nissan සමාගම් එක්ව තීරණයක් ගනියි

22 Apr, 2024   
Honda සහ Nissan සමාගම් එක්ව තීරණයක් ගනියි

මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් අපි හැමෝම ඊට දෙන පිළිතුර තමයි ‘Honda’. වාර්තා වල සඳහන් වන පරිදි Honda මෝටර් සයිකල් නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ 1959 වසරේ සිටයි. 2019 වන විට පමණක් මිලියන 400ක පමණ නිෂ්පාදන ප්‍රමාණයක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. 2001 දී පමණ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයෙහි දෙවැනි තැනට පත්වූයේ ‘Honda’ නාමයයි. එමෙන්ම 2015 පමණ වනවිට ලොව මෝටර් රථ සහ මෝටර් සයිකල් නිෂ්පාදනයෙහි අටවැනි තැන පසුවූ Honda 2020 වනවිට ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙවැනියා බවට පත් වුණා.

ඉතින් මේ Honda සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් සමාගම වන Nissan මෝටර් රථ සමාගම සමඟ එකතු වීමට තීරණය කර තිබෙනවා.

කෙටියෙන්ම කිව්වොත් විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ස්වයංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමටයි Honda සහ Nissan සමාගම් තීරණය කර තිබෙන්නේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම සමාගම්වල ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියේදී තාක්ෂණයෙන් වැඩිදියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට එම සමාගම් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙනම් අපි බලාගෙන ඉමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan B 11 1983 for Sale

Nissan B 11 1983

288,900 km, Colombo
verified MEMBER
verified
Rs 995,000
4 minutes ago
Honda Grace 2015 for Sale

Honda Grace 2015

108,480 km, Kurunegala
MEMBER
Rs 10,200,000
6 minutes ago
BYD Seal Dynamic 2024 for Sale

BYD Seal Dynamic 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 35,500,000
7 minutes ago
Toyota Aqua G Grade 2014 for Sale

Toyota Aqua G Grade 2014

108,000 km, Colombo
MEMBER
Rs 8,150,000
4 days ago
BMW 530i 2017 for Sale

BMW 530i 2017

39,800 km, Colombo
MEMBER
Rs 43,500,000
10 minutes ago
Auto Parts for saleikman logo
Wagon R 55 Stingray Tail Lamps for Sale

Wagon R 55 Stingray Tail Lamps

verified MEMBER
verified
Rs 38,000
1 minute ago
215/75-15 Rapid China A/T 8pr for Sale

215/75-15 Rapid China A/T 8pr

verified MEMBER
verified
Rs 34,000
5 days ago
Bmw 520d F10 Track Arm Bush Lemforder for Sale

Bmw 520d F10 Track Arm Bush Lemforder

verified MEMBER
Rs 12,000
15 minutes ago
Alion smart key for Sale

Alion smart key

verified MEMBER
verified
Rs 13,500
57 minutes ago
premio smart key for Sale

premio smart key

verified MEMBER
verified
Rs 15,000
58 minutes ago
+ Post an ad on ikman