Honda සහ Nissan සමාගම් එක්ව තීරණයක් ගනියි

22 Apr, 2024   
Honda සහ Nissan සමාගම් එක්ව තීරණයක් ගනියි

මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් අපි හැමෝම ඊට දෙන පිළිතුර තමයි ‘Honda’. වාර්තා වල සඳහන් වන පරිදි Honda මෝටර් සයිකල් නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ 1959 වසරේ සිටයි. 2019 වන විට පමණක් මිලියන 400ක පමණ නිෂ්පාදන ප්‍රමාණයක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. 2001 දී පමණ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයෙහි දෙවැනි තැනට පත්වූයේ ‘Honda’ නාමයයි. එමෙන්ම 2015 පමණ වනවිට ලොව මෝටර් රථ සහ මෝටර් සයිකල් නිෂ්පාදනයෙහි අටවැනි තැන පසුවූ Honda 2020 වනවිට ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙවැනියා බවට පත් වුණා.

ඉතින් මේ Honda සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් සමාගම වන Nissan මෝටර් රථ සමාගම සමඟ එකතු වීමට තීරණය කර තිබෙනවා.

කෙටියෙන්ම කිව්වොත් විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ස්වයංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමටයි Honda සහ Nissan සමාගම් තීරණය කර තිබෙන්නේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම සමාගම්වල ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියේදී තාක්ෂණයෙන් වැඩිදියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට එම සමාගම් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙනම් අපි බලාගෙන ඉමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS Fully Loaded 2019 for Sale

MG ZS Fully Loaded 2019

51,000 km, Colombo
verified MEMBER
Rs 11,250,000
2 days ago
Peugeot 308 2010 for Sale

Peugeot 308 2010

95,000 km, Gampaha
MEMBER
Rs 4,790,000
1 month ago
Toyota Axio G Grade 2015 for Sale

Toyota Axio G Grade 2015

131,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,075,000
3 minutes ago
Suzuki Swift Japan B-New Model 2011 for Sale

Suzuki Swift Japan B-New Model 2011

103,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,375,000
7 minutes ago
DFSK Glory 580 LUXURY 2021 for Sale

DFSK Glory 580 LUXURY 2021

39,000 km, Colombo
verified MEMBER
verified
Rs 9,200,000
5 days ago
Auto Parts for saleikman logo
Peugeot 406 Manual Gear Box for Sale

Peugeot 406 Manual Gear Box

verified MEMBER
Rs 375,000
28 minutes ago
Benz W124 Door Inner Handle for Sale

Benz W124 Door Inner Handle

verified MEMBER
Rs 10,000
32 minutes ago
Range Rover Rear Buffer Light Right Side for Sale

Range Rover Rear Buffer Light Right Side

verified MEMBER
Rs 29,000
32 minutes ago
Nissan Navara Bonnet for Sale

Nissan Navara Bonnet

verified MEMBER
verified
Rs 45,000
33 minutes ago
Toyota Prius GS Buffer for Sale

Toyota Prius GS Buffer

verified MEMBER
verified
Rs 345,000
33 minutes ago
+ Post an ad on ikman