Light modifications ගැන මේ දේවල් දැනගෙන ඉන්න

01 Oct, 2024   
Light modifications ගැන මේ දේවල් දැනගෙන ඉන්න

ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් වෙන්නේ accidentවලින් වෙන්න පුළුවන් risk එක අපිට අඩු කර ගන්න. Light modification කිරීමෙන් ඔබේ මෝටර් රථය අනිත් driversලට පැහැදිලිව පේන නිසා accident වැඩි ප්‍රමාණයක් අඩු කර ගන්නත් උදව් වෙනවා. ඉතින් CarsGuide අපි අද ඔබට කියන්නේ, Car Light modification ගැනයි.

Light modification system එකෙන් ඔබේ වාහනයට මොකද වෙන්නේ?

Upgraded light modificationවලින් ඔබේ වාහනයට ලැබෙන main benefit එක වෙන්නේ, low light condition එකේදී පවා, clear විදිහට ඔබ ගමන් කරන Road එක ඔබට display වෙන එක. ඒ වගේම පාරේ මං තීරු ආලෝකමත් කරන්නටත්, traffic signals, මාර්ග බාධක හදුනා ගන්නටත් මේ light modification system එක ඔබට උදව් වෙනවා. ඉතින් අද මේ upgraded car light modification types 06ක් ගැනයි කතා කරන්නේ

LED headlight

ඔබ දැනටමත් දන්නවා ඇති මේ headlight එක එන්නේ කහ පාටින් කියලා. එත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කහ පාටින් එන light එක සුදු පාට කර ගන්න ලංකාවේ පුළුවන්ද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය පොඩ්ඩක් පැත්තකින් තියලා,ඔබේ වාහනයේ තියෙන main light modification upgrade එකක් විදිහට එන LED headlight එක ගැනයි මේ කතා කරන්නේ,

Traditional හැලජන් headlight වලට වඩා LED headlight ප්‍රධාන හේතු කිහිපයක් නිසා advance. ඒ LED bulb, හැලජන් bulb වලට වඩා 15 ගුණයක් විතර life time එක වැඩි නිසා. LEDවල තියෙන power efficiency එක visibility එක සහ high productivity එක නිසා LED head light, Traditional head lightවලට වඩා හොඳ option එකක්. ඒ වගේම හොඳ brightness එකක් LED head light වල තියෙන නිසා රෑ drive කරන්න වුණත් ගොඩක් ලේසි යි. ඒ නිසා safety එකටත් ප්‍රශ්නයක් නැහැ.ඉතින් මේ modification එක ඔබේ වාහනයට හොඳ lighting upgrade එකක්.

Fog lights bulbs

මේ Fog light එකේ upgrades ගැන කතා කරද්දී ඔබට නිතරම ඇහෙන දෙයක් තමයි, මේ light එක risk එකක් තියන weather condition එකකදී වුණත්, smooth විදිහට, risk එක අඩුවෙන් drive කරන්න driversලට උදව් වෙන එක.ඉතින් මේ fog light upgrade එක driversලට drive කරන්න road එකත් clear කරලා දෙනවා.

මෝටර් රථයේ head lightවලට වඩා පහළින් fix කරලා තියෙන නිසා මීදුම, වැසි, දූවිලි වගේ ද්‍රව්‍යය අයින් කරලා ලේසියෙන් ම පාර clear කරලා දෙන්නත් මේ fog lights bulbs වලට පුළුවන්.

Fog light assemblies

මේ light upgrade එකෙන් සිද්ද වෙන්නේ ඔබේ මෝටර් රථය ඉදිරි මාර්ගය ආලෝකමත් කරනවා වගේම වැසි සහිත කාලගුණික තත්වයන් වලදී road එකේ direction එක ඔබට clear කරලා දෙන එකයි. ඉතින් මේ benefit එක විතරක් නෙවේ, ඔබේ වහනයට aesthetic vibe එකක් ගෙනත් දෙන්නත් මේ modification එකට පුළුවන්.ඔබේ වාහනේ overall appearance එකත් වගේම safety එකටත් ලොකු benefit එකක් මේ upgrade එකෙන් ලැබෙනවා .

Interior lighting

මේ light modification එක හරි speed එකක් පවත්වාගෙන යන්නත්, අනිත් වාහන එක්ක safety distance එක maintain කර ගන්නත්, accident detect කර ගන්නත් උදව් වෙනවා. මේ Interior lighting system එකේ dome lights, mirror lights, storage lights කියලා parts කිහිපයක් තියනවා.

ඔබේ වාහනයෙත් interior lights වැඩ කරන්නේ නැත්නම් එකට හේතු ඔබ දැනන් හිටියද?

පිපිරුණු bulbs
Fuse එකේ ප්‍රශ්නයක් නම්
Wiring වල ප්‍රශ්නයක් නම්
Battery එකේ ප්‍රශ්නයක් නම්
මෙන්න මේ ප්‍රශ්න ටික ඔබේ වාහනයෙත් තියනව නම් interior lights හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැනත් ඔබ attention එක දෙන්න ඕනේ.

Reversing light

Reversing light ඔබේ වාහනයේ අත්‍යවශ්‍ය අංගයක්. මේ reversing light වාහනය සඳහා අත්‍යවශ්‍ය ආධාරක ආලෝකයක් විතරක් නෙවේ. වෙනත් පාරවල් use කරන drivers ලා ඔබ පසුපස drive කරන බව හෝ එහෙම කරන්න සූදානම්ව සිටින බවට, මේ Reversing light එකෙන් indicate කරනවා.

Reverse LED Lights

මෙනන් මේ upgrade එකත්, reversing light එකට සමාන කමක් දක්වනවා. brightness එක වැඩි කරනවා විතරක් නෙවේ, ඒ light එකෙන් wide range area එකක් ඔබට cover කරලත් දෙනවා.පාර හොඳට clear කරලා දෙන නිසා drivers ලා අතින් වෙන accident percentage එකත් අඩු වෙනවා.

ඔබේ මෝටර් රථය ඔබට ප්‍රියමනාපව තියා ගන්න ඔබ බොහෝ දේවල් කරනවා. මිනිස්සු හිතන්නේ හොඳ sound system එකක්, tire set එකක්, හොඳ seats මේ වගේ දේවල් වාහනයේ තිබ්බහම comfortable, perfect look එකක් ගන්න පුළුවන් කියලා. ඔව් එක ඇත්ත, ගන්න පුළුවන්. හැබැයි, එක main part එකක් ඔබට මග ඇරීලා තියනවා.ඒ අද කතා කරපු ඔබේ මෝටර් රථයේ light modification ගැනයි. අද article ඒකෙන් main lighting upgrades 06ක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ පිළබද හොඳ knowledge එකක් ඔබට ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. අමතක නොකර , ඔබ දන්න අයත් එක්ක මේ දේවල් share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Ranger Wildtrack 2019 for Sale

Ford Ranger Wildtrack 2019

55,000 km, Colombo
MEMBER
Rs 26,000,000
3 weeks ago
MG MG4 V Long Range WITH AMOTRIZ BODYKIT 2024 for Sale

MG MG4 V Long Range WITH AMOTRIZ BODYKIT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 16,990,000
3 minutes ago
Suzuki Wagon R Stringray 2025 for Sale

Suzuki Wagon R Stringray 2025

70 km, Gampaha
MEMBER
Rs 10,050,000
6 minutes ago
Toyota Corolla 121 2003 for Sale

Toyota Corolla 121 2003

187,000 km, Kalutara
MEMBER
Rs 6,200,000
39 minutes ago
MG MG4 V Long Range WITH AMOTRIZ BODYKIT 2024 for Sale

MG MG4 V Long Range WITH AMOTRIZ BODYKIT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 16,990,000
40 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Suzuki Wagonr 55S KYB Shock Absorber for Sale

Suzuki Wagonr 55S KYB Shock Absorber

verified MEMBER
verified
Rs 13,900
2 days ago
Honda Grace KYB Shock Absorber for Sale

Honda Grace KYB Shock Absorber

verified MEMBER
verified
Rs 18,200
2 days ago
Honda Fit GP1 KYB Shock Absorber for Sale

Honda Fit GP1 KYB Shock Absorber

verified MEMBER
verified
Rs 18,700
2 days ago
+ Post an ad on ikman