පදිකයෙක් වශයෙන් ඔබ දැනගත යුතු මාර්ග නීති

13 Nov, 2023   
පදිකයෙක් වශයෙන් ඔබ දැනගත යුතු මාර්ග නීති

පදිකයින් කියන්නේ කවුද? පාරේ ගමන් කරන සියලුම දෙනා පදිකයෝ කියලා කිවුවොත් නිවැරදියි. මහා මඟ සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට රියදුරන් මෙන්ම පදිකයන්ගේද සහාය අවශ්‍ය වෙනවා. ඉතින් අද CarsGuide තුළින් කියන්නේ පදිකයෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ දේවල් මොනවද කියලා.

මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කිරීම

ඔයා පාරේ ගමන් කරද්දී යන්න ඕනේ පාරේ දකුණු පැත්තෙන්. එය සෑම විටකම මතක තියා ගන්න. කවදාවත් පාරේ වම් පැත්තෙන් ගමන් කරන නැහැ.

සුදු ඉරි /කහ ඉරි ඇති ස්ථාන වලින් පමණක් පාර මාරු වීම

පාර හරහා මාරු වෙද්දී ඔයාට හිතෙන හිතෙන තැනින් පාර මාරු වෙන්න බැහැ. පාර මාරු වෙන්න වෙනම තැනක් තියෙනවා. ඒ තමයි සුදු ඉරි හෝ කහ ඉරි තියෙන තැන්. ඉතින් ඔයා පාර හරහා මාරු වෙද්දී සුදු ඉරි /කහ ඉරි ඇති ස්ථාන වලින් පමණක් පාර මාරු වෙන්න.

පළමුව දකුණත්, දෙවනුව වමත් හා නැවත දකුණත් ආදී වශයෙන් පාර හොඳින් නිරීක්ෂණය කරන්න.

පාර හරහා මාරු වෙද්දී හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද අනතුරැ වෙන්න පුළුවන්. ගොඩක් අය පාර මාරු වෙද්දී phone එකත් කණේ ගහන් තමයි යන්නේ. පළමුව දකුණත් දෙවනුව වමත් හා නැවත දකුණ බලලා අවධානය එය වෙත යොමු කර සැළකිල්ලෙන් පාර මාරු වෙන්න ඕනේ.

පදික වේදිකාවක් වේ නම් ඒ මතින් ගමන් කිරීම

පදිකයෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ තවත් දෙයක් තමයි පාරේ යනකොට පදික වේදිකාවක් තියෙනවානම් ඔයා ඒ මත තමයි ගමන් කරන්න ඕනේ. ගොඩක් අය පදික වේදිකාවක් තියෙනවා දැක දැකත් ඒ මතින් ගමන් කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම පදික වේදිකාවක් තියෙනකොට ඒකෙ ගමන් කරන්න මතක තියාගන්න. ඒකෙන් ඔයාව අනතුරට පත් වෙන්න තියෙන හැකියාවත් අඩු වෙනවා.

මාර්ග නීති පිළිපැදීම

පදිකයෙක් විදිහට පාරේ ගියත් ඔයාට මාර්ග නීති පිළිපදින්න වෙනවා. මොකද ඒක ඔයාගේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.

හොඳ සිහියෙන් පාරේ ගමන් කිරීම

පාරේ ගමන් කරද්දී සෑම විටම අවධානය වෙනතකට යොමු කරන්න එපා. මොකද ඔයාව අනතුරකට පත් වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩියි.

මෙන්න මේ දේවල් තමන් ඔයා පාරේ යද්දී පදිකයෙක් විදිහට පිළිපදින්න ඕනේ නීති රීති. ඉතින් ඔයත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න. ඒ වගේම මේ දේවල් තමන්ගේ පුරුද්දක් කරගන්න. ඒකෙන් ඔයාට වගේම පාරේ යන අනිත් අයටත් ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Yaris Premium Luxury Lusso 2025 for Sale

Toyota Yaris Premium Luxury Lusso 2025

0 km, Colombo
verified MEMBER
Rs 16,950,000
4 weeks ago
Toyota Vitz 2018 for Sale

Toyota Vitz 2018

135,000 km, Colombo
MEMBER
Rs 7,900,000
1 month ago
Kia Sorento GT Line 2012 for Sale

Kia Sorento GT Line 2012

157,000 km, Colombo
MEMBER
Rs 12,700,000
2 weeks ago
Honda Vezel Z Brand New 2025 for Sale

Honda Vezel Z Brand New 2025

10 km, Gampaha
verified MEMBER
verified
Rs 18,950,000
3 days ago
Honda Fit GP5 2014 for Sale

Honda Fit GP5 2014

190,000 km, Monaragala
MEMBER
Rs 7,950,000
1 month ago
Auto Parts for saleikman logo
Audi Q7 Parts for Sale

Audi Q7 Parts

verified MEMBER
verified
Rs 98,000
1 week ago
195/15 Tires for Sale

195/15 Tires

MEMBER
Rs 11,000
7 minutes ago
Yamaha Fz V1 Tail Panel Side Couling for Sale

Yamaha Fz V1 Tail Panel Side Couling

MEMBER
Rs 4,500
38 minutes ago
Revo Rocco Fender Mirror for Sale

Revo Rocco Fender Mirror

verified MEMBER
verified
Rs 15,500
39 minutes ago
Hilux Vigo Revo USB Charge Socket for Sale

Hilux Vigo Revo USB Charge Socket

verified MEMBER
verified
Rs 4,500
46 minutes ago
+ Post an ad on ikman