Easy Mods for your car
Everyone loves to keep a slick looking ride when they turn up with their car. Vehicle mods have come a long way in automotive history. It could go a long way in increasing your performance or showing off your personality. We’re here to keep you informed on the latest and most cost effective car mods that’ll make you the talk of the town.
Window Tints
Keep your business to yourself with window tints without strangers leaning in to take a peek on what’s going on inside.It’s also give you an unmatched stylish look when it matches with your body paint but make sure you don’t get too private with your tint as fellow Sri Lankans have a couple of regulations when it comes to the shade of your tint.
Switch up your Wheels and tires
Every petrol head dreams of a new set of chrome or matte wheels that’ll have you strolling around town. This is not just for the eyes folks as a good set of tires will have you speeding up or slowing down when you need it in the the right distance.Not very in line with the Sri Lankan speeding regulations but at least people will know you have style.
Switch up your exhaust system
Normally, you would see people with grease covered hands working on the latter end of the exhaust system working on either the exhaust tip or the muffler. However If you’re planning to go all the way to the other end of the light you might as well switch up your downpipe and if you’re daring enough to get stopped at the sight of every cop car you might as well switch it up to straight piping.
Interior Lighting
This concept was popularized in the three wheel giants of Sri Lanka long before it hit the streets of Japan.Take the time to switch up your interior lighting to mediate something in between vesak pandal of a tuk in Colombo and monochrome lighting.
Racing Stripes?
If you dig racing stripes then you dig racing stripes. Don’t take this as the wake up call to put racing stripes on everything that moves but if that’s your style then don’t let anyone tell you different.Stand separate from the common crowd with your contrasting racing stripes trying to fit in with the racing legends of 70s with a town commuter.
Console and armrest covers
Take it to the nearest chop shop and get your scratchy plastic covered with a bit of fabric or leather to give your interior a sense of professionalism.
Headlight Film
Use the opportunity to match your headlights with your window tint that’ll give it a stubborn aggressive sporty look.
High Flow Intake air filter
A high flow intake filter allows you to get you the amount of air you need at the right time, at the right density, at the right temperature to give you the right amount of Air for the fuel mixture when you’re putting the pedal to the metal
Weight reduction
The most cost effective way to get your performance up is to reduce your weight as it’s one of the factors relating to your speed. You can either increase engine power or decrease the weight. Easy way out is to shave off some pounds.
Be sure to give these mods a try as it’s probably the best way to get some personalization and performance under your belt with the heavy regulations within Sri Lanka.
අපි ඕනෙම කෙනෙක් ලස්සනට ඉන්න හරිම කැමතියි. ඒ වගේම තමයි වාහන වලට ආදරේ කරන අය තමන්ගේ වාහනය ලස්සනට තියාගන්න නොකරන දෙයක් නැහැ. වාහනයක් තියෙනවට වඩා තවත් ලස්සන කරන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි modifications කියන්නේ. Vehicle modifications ගත්තාම විවිධ කොටස් ගණනාවකට බෙදන්න පුළුවන්. මේ වගේ දහසක් modifications අතරින් අද CarsGuide අපි ඔබට කියන්නේ අඩු මුදලට ලේසියෙන්ම කරගන්න පුළුවන් modifications කිහිපයක් ගැන.
Window tint කිරීම
ලෝකය පුරාම ගොඩක් ජනප්‍රිය වගේම ලේසියෙන්ම කරන්න පුළුවන් car modification එකක් තමයි Window tint කිරීම කියන්නේ. Window tint කිරීම මඟින් වාහනයට ලස්සන පෙනුමක් එකතු වෙනවා වගේම වාහනය ඇතුළත රස්නෙත් ගොඩක් දුරට අඩු වෙනවා. හැබැයි වාහනයේ Window tint කිරීමට කලින් ඔබ කරුණු කිහිපයක්ම මතක තබා ගන්න ඕනේ. මොකද ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහනයක Window tint කරන්න නියමිත color range එකක් වගේම, window එකේ ආවරණය කරන්න පුළුවන් නියමිත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා modify කරන්න කලින් නීතිය ගැන හිතන්නත් අමතක කරන්න එපා.
Wheels & tires වෙනස් කරමු
වාහනයක් ගත්ත ගමන් ගොඩක් දෙනෙක් කරන modification එකක් තමයි wheels & tires upgrade කරන එක. හැබැයි මේක හිතුමනාපෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ටයර් modify කිරීමේදී අපි ඒ පිළිබඳව හරිහැටි අවබෝධයක් ලබා ගන්න ඕනේ. මොකද හරියටම ගැළපෙන්නේ නැති, ප්‍රමාණයෙන් වැරදි ටයර් එකක් මිලදී ගත්තොත් වෙන්නේ මෝටර් රථය පැදවීම සහ හැසිරවීම අපහසු වෙනවා වගේම, එමඟින් මෝටර් රථයටත් හානි සිදු වෙන්න පුළුවන්.
ඒ වගේම මතක තියාගන්න ඕනේ තව දෙයක් තමයි wheels & tires සැහැල්ලු වන තරමට ඔබට වාහනය drive කිරීම පහසු වෙනවා.
Exhaust system මාරු කරමු
Effectiveness එක අනුව, actual performance වැඩිදියුණු කරන්න ඔබට ඔබේ මෝටර් රථයට කළ හැකි හොඳම දේවලින් එකක් තමයි අලුත් exhaust එකක් සවි කිරීම. මෙය සම්මත down pipe වෙනස් කිරීම, muffler හෝ සම්පූර්ණ පද්ධතියෙන් සමන්විත විය හැකියි.
සාමාන්‍යයෙන්, සම්පූර්ණ exhaust system එකක් හදලා මෝටර් රථයකට සවි කිරීම ඔබ දකින වඩාත්ම common modification එකක් නෙවෙයි.
Interior lighting kit එකක්
වාහනයට color එක් කරන එක funny වැඩක්. ඉතින් ඔබේ මෝටර් රථයට cool, impressive look එකක් ලබා දෙන්න අවශ්‍ය නම් Interior lighting kit එකක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබට වාහනය තුළ බැලීමට dome light භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේ නම්, වාහනයේ dome light එකට colored bulb එකක් එකතු කරන්න පුළුවන්. එතකොට ඔබට රාත්‍රී කාලයට වාහනය තුළ ගොඩක් වෙනස් විදියට ලස්සනට දකින්න පුළුවන්.
Racing stripes ගමු
Racing stripes, car decal කියලත් හඳුන්වන්න පුළුවන්. Racing stripes එහෙමත් නැත්නම් car decal කියන්නේ මෝටර් රථයේ දිගට කපා ඇති වයිනයිල් තීරුවක්. මෙම උපාංග බොහෝ විට traditional classics වල දැකගන්න පුළුවන්. මෙම stripes ඔබේ මෝටර් රථය body color එකෙන් වෙන් කරමින් contrasting strip එක් කිරීමෙන් පරිවර්තනය කරනවා.
Console එක cover කරන්න
ඔබ console එක මත වැලමිට තබාගෙන සිටීමෙන් තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා console එකට cover එකක් දාගන්න අමතක කරන්න එපා. ඔබට console cover විවිධ colors වලින් සහ style වලින් සහ විවිධ ක්‍රියාකාරීත්වයකින් පවා ලබා ගන්න හැකියාව තියෙනවා.
Headlight film
ඔබේ වාහනයේ headlight වල color එක වෙනස් කරන්න තවත් ක්‍රමයක් තමයි, headlight film. ඒවා headlight ආරක්ෂා කිරීමට සහ headlight color එකට විස්මිත පැහැයක් එක් කරන්නත් භාවිතා කරන්න පුළුවන්.
High-flow intake air filter
High-flow intake air filter එකක් කියන්නේ ඔබට සිදු කරන්න පුළුවන් වඩාත්ම ලාභදායී සහ පහසු car modification එකක්. විශේෂයෙන්ම මෙම filters ඔබට දැරිය හැකි සියලුම මිල ගණන් යටතේ වෙළඳපොලේ දැකගන්න පුළුවන්. මේ filter එකෙන් සාමාන්‍යයෙන් දූවිලි මඟින් සිදු වන අපිරිසිදු වීම වළක්වනවා.
වාහනයේ බර අඩු කිරීම
ඔබේ මෝටර් රථයේ බර අඩු කිරීම එහි performance වැඩි දියුණු කිරීමට ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඔබේ මෝටර් රථයේ බර අවම කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.
එක් ක්‍රමයක් තමයි රේඩියෝව සහ ස්පීකර් ඉවත් කිරීම. මේ වගේ විවිධ ක්‍රම මඟින් අපිට වාහනයේ බර අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඔන්න මේ තමයි ඔබේ වාහනයේ කරන්න පුළුවන් modifications. ඔබේ වාහනය දිහාත් තව කෙනෙක් හැරිලා බලනවට ඔබ කැමති නම්, අපි අද කියපු modifications try කරලා බලන්න.