අඩු වියදමින් තමන්ටම කරගන්න පුලුවන් Car Modifications

20 Jun, 2023   
අඩු වියදමින් තමන්ටම කරගන්න පුලුවන් Car Modifications

අපි පාරේ යන එනකොට අපේ ඇස් අහකට ගන්න බැරි වාහන ඕනෙ තරම් දකිනවා. එතකොට අපිටම හිතෙනවා, ‘ඒක මරු වාහනයක්නෙ’ කියලා. ගොඩක් වෙලාවට ඒකට විශේෂ හේතුව තමයි, වාහනේ modify කරන එක. ඒ කියන්නෙ, නිෂ්පාදකයා කරපු design වලට අලුතෙන් දේවල් එකතු කරන එක. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ වාහනේ ඒ විදියට modify කරන්න. අපි අද CarsGuide තුළින් බලමු, වාහනේට කරන්න පුළුවන්, modification මොනවද කියලා.

Fog light Upgrade කරන්න

වාහනයේ පෙනුම වෙනස් කරන්න, ඔබට මේ fog light, වෙනත් ආකාරයේ ආලෝකයකට හෝ වර්ණයකට upgrade කරන්න පුළුවන්.

Headlight upgrade කරන්න

මේ දවස් වල වාහන වල අලුත්ම trend එක තමයි, HID4 (High Intensity Discharge) සහ LED (Light Emitting Diode).ඔබට පරණ වාහනයක් තියෙනවා නම්, බොහෝ විට තියෙන්නෙ halogen headlight. ඉතින් මේ headlight upgrade කිරීමට සහ නව පෙනුමක් ලබා දීමට, ගොඩක් Auto stores වලින් conversion kits මිලදී ගන්න පුළුවන්.

Seat cover කරන්න

ගොඩාක් දේවල් පිටින් ලස්සන වුණාට ඇතුළෙන් ඒ තරම් ප්‍රිය මනාප බවක් නෑනෙ. හැබැයි ඔබේ වාහනේ නම් එහෙම කරගන්න එපා. ඒ නිසා වාහනයට නඟිනකොටම පේන seat ටික පෙනුමට තියාගන්න. කරන්න තියෙන්නෙ seat cover භාවිතා කරන එක. ඔබට seat cover, විවිධ design වලින් සහ colours වලින් මිලදී ගන්න පුළුවන්.

Digital face එකක්

ඔබේ වාහනයේ sound system එකට speakers, subwoofers මඟින් නව digital face එකක් එක් කරන්න පුළුවන්.

Shift knob එකට වෙනස් colour එකක්

වාහනයේ shift knob එකට colour එකක් හෝ accent piece එකක් එකතු කරන්න.

Mirror එකට dice එකක්

ඔබට පුළුවන් ඔබේ වාහනයේ mirror එකේ dice එකක් එල්වන්න. නැත්නම්, ඔබේ වාහනයේ style එකට match වෙන විදියට වෙනත් දෙයක් වුණත් mirror එකේ එල්ලන්න පුළුවන්.

Steering Wheel එක ලස්සන කරන්න

වාහනයේ steering wheel එකට match වෙන, stylish steering wheel cover එකක් භාවිතා කරන්න.

Interior Dome Light එකට colour එකක්

වාහනයට colour එක් කරන එක funny වැඩක්. සාමාන්‍යයෙන් ඔබට වාහනය තුළ බැලීමට dome light භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේ නම්, වාහනයේ dome light එකට colored bulb එකක් එකතු කරන්න පුළුවන්. එතකොට ඔබට රාත්‍රී කාලයට වාහනය තුළ ගොඩක් වෙනස් විදියට ලස්සනට දකින්න පුළුවන්.

Door Lock Accents

ඔබේ වාහනයේ door lock එක customizing කිරීම හෝ පිටතට දැමීම, ඔබට match වෙනවා නම් ඒ විදියට කරන්න.

වාහනේට Phone holder

වාහනයේ යනකොට කියලා වෙනසක් නෑ, phone එක ඔබ අනිවාර්යයෙන්ම use කරනවනෙ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්, phone holder එකක් භාවිතා කරන්න. මේකෙදි ඔබට කැමති හැඩයන්ගෙන් සහ style වලින් ලබාගන්න පුළුවන්.

Console එක cover කරන්න

ඔබ console එක මත වැලමිට තබාගෙන සිටීමෙන් තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා console එකට cover එකක් දාගන්න අමතක කරන්න එපා. ඔබට console cover විවිධ colours වලින් සහ style වලින් සහ විවිධ ක්‍රියාකාරීත්වයකින් පවා ලබා ගන්න හැකියාව තියෙනවා.

Seat belt ලස්සන කරන්න

ඔබට මේ seat belt නිමක් නැති හැඩ වලින් නව්‍යකරණයන්ගෙන් සහ colours වලින් හොයාගන්න පුළුවන්.

Headlight film

ඔබේ වාහනයේ headlight වල colour එක වෙනස් කරන්න තවත් ක්‍රමයක් තමයි, headlight film. ඒවා headlight ආරක්ෂා කිරීමට සහ headlight colour එකට විස්මිත පැහැයක් එක් කරන්නත් භාවිතා කරන්න පුළුවන්.

Trunk liner

ඔබේ වාහනයට ඔබේම personal style එකක් ගෙන ඒමට, cool cover එකක් trunk එක ආවරණය කරන්න.

Mud Guards

Mud guard විවිධ colours වලින් සහ style වලින් පැමිණෙන අතර ඔබේ වාහනය ගල් සහිත අපිරිසිදු, වෙනත් මාර්ගයෙන් බැහැර දේවල් වලින් ආරක්ෂා කරන්න ලාභදායී සහ පහසු කටයුත්තක්.

Tyre cover

Jeep සහ Trucks සඳහා තවත් ජනප්‍රිය modification එකක් තමයි, අමතර ටයරයට ආවරණයක් එක් කිරීම.

ඔන්න මේ තමයි ඔබේ වාහනේ කරන්න පුළුවන් modification. ඔබේ වාහනේ දිහාත් තව කෙනෙක් හැරිලා බලනවට ඔබ කැමති නම්, අපි අද කියපු modifications try කරලා බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Alto VXI - AIRBAG CAK- 2015 for Sale

Suzuki Alto VXI - AIRBAG CAK- 2015

127,000 km, Colombo
verified MEMBER
Rs 3,875,000
4 days ago
Porsche Cayenne S e-hybrid 2015 for Sale

Porsche Cayenne S e-hybrid 2015

80,000 km, Colombo
MEMBER
Rs 35,000,000
6 days ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
BMW 520d 2015 for Sale

BMW 520d 2015

29,165 km, Kalutara
MEMBER
Rs 30,000,000
1 week ago
Perodua Axia 2018 for Sale

Perodua Axia 2018

34,800 km, Colombo
MEMBER
Rs 6,700,000
1 week ago
Auto Parts for saleikman logo
Audi Q7 Parts for Sale

Audi Q7 Parts

verified MEMBER
verified
Rs 98,000
2 days ago
BMW 520D Radiator Top Hose for Sale

BMW 520D Radiator Top Hose

verified MEMBER
verified
Rs 28,500
42 minutes ago
Nissan Civilian Buffer for Sale

Nissan Civilian Buffer

verified MEMBER
verified
Rs 48,000
1 hour ago
Mahindra Kuv100 Rear Buffer for Sale

Mahindra Kuv100 Rear Buffer

verified MEMBER
verified
Rs 32,000
1 hour ago
Wagon R 55 S FX Front Buffer for Sale

Wagon R 55 S FX Front Buffer

verified MEMBER
verified
Rs 29,000
1 hour ago
+ Post an ad on ikman