Driving & Road Safety Tips
දුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි?
September 5, 2023 |
Driving & Road Safety Tips
ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක නීත්‍යානුකූලව වාහනයක් පදවන්න නම් ලිපි ලේඛණ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ අතරින් එකක් තමයි දුම් සහතික පරීක්ෂා වාර්තාව කියන්නේ. ඇත්තටම දුම් සහතික පරීක්ෂා වාර්තාව කියන්නේ ඔබේ වාහනයෙන්...
ඔබේ ජීවිතය සුරකින ආරක්ෂිතව රිය පැදවීමේ රහස්
August 30, 2023 |
Driving & Road Safety Tips
වාහන රියදුරු බලපත්‍රයක් හැමෝටම ගන්න බැහැ. මොකද රියදුරු බලපත්‍රයක් ගන්න නම් writing test එකක් වගේම practical test එකකුත් ඔයා pass වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කරන්නේ පාරේ ගමන් කරන...
Drive කරනකොට නොදැනුවත්වම ඔබ අතින් සිදු වෙන වැරදි
August 24, 2023 |
Driving & Road Safety Tips
වාහනයක් drive කරනවා කියන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද අද ලෝකයේ දියුණුවත් එක්ක බොහෝ දෙනා වාහන භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා මහා මාර්ගයේ අධික වාහන...
වාහනයක් පදින ඔයා කිසිම දවසක කරන්න හොඳ නැති වැරදි
August 23, 2023 |
Driving & Road Safety Tips
නිත්‍යානුකූල විදිහට මහා මාර්ගයේ රිය පදවන්න නම් අනිවාර්යයෙන්ම ඔබට රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ. රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ඔබට ලිඛිත පරීක්ෂණයකට වගේම ප්‍රායෝගික පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ පරීක්ෂණ...
Manual වාහනයක් හරියටම drive කරන රහස
August 16, 2023 |
Driving & Road Safety Tips
වාහනයක් ගන්නකොට අපිට auto vehicle එකක් හෝ manual vehicle එකක් තෝරගන්න පුලුවන්. අද කාලේ නම් ගොඩක් වාහන auto ආකාරයට තමයි බලා ගන්න පුලුවන් වෙන්නේ. හැබැයි සමහර වාහන manual option එකෙනුත්...
L permit එකක් කියන්නේ මොකක්ද?
August 1, 2023 |
Driving & Road Safety Tips, Registration & License
බොහෝදෙනා හිතනවා L permit එක කියන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක් කියලා. හැබැයි ඒක වැරදියි. නුපුහුණු රියදුරන්ට වාහනයක් drive කිරීමට පුරුදු වීම සඳහා ලබා දෙන බලපත්‍රයක් විදිහට අපිට L permit එක හඳුන්වන්න...
Explore category advice | Buying Guide & Tips | Registration & License | Insurance & Loans | Maintenance Tips | Car Modifications | Auto Parts and Accessories
Browse Advice by Category