වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

28 Mar, 2024   
වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

Stopping distance කියන්නේ, වාහන drive කරන ඕනම කෙනෙක්ට වගේම පාරෙ යන එන මගීන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඔබ වාහනයක් drive කරනකොට ඉදිරියෙන් යන වාහනයත් එක්ක යම්කිසි දුරක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වගේම, පාරේ යන එන අනිත් වාහන වලටත් නොහිතන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබ drive කරන speed එක අනුව පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම වාහනයක stopping distance එක ගැන CarsGuide තුළින් අපි අද ඔබව දැනුවත් කරන්නම්.

හරියටම Stopping distance එක හැදෙන්නේ කොහොමද?

මේ stopping distance එක කරුණු හතරක් මත රඳා පවතිනවා. ඒ තමයි, perception distance, reaction distance, braking distance, vehicle & road conditions. ඔය කියපු දේවල් එකතු වෙලා තමයි stopping distance එක …

වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

Stopping distance කියන්නේ, වාහන drive කරන ඕනම කෙනෙක්ට වගේම පාරෙ යන එන මගීන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඔබ වාහනයක් drive කරනකොට ඉදිරියෙන් යන වාහනයත් එක්ක යම්කිසි දුරක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වගේම, පාරේ යන එන අනිත් වාහන වලටත් නොහිතන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබ drive කරන speed එක අනුව පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම වාහනයක stopping distance එක ගැන CarsGuide තුළින් අපි අද ඔබව දැනුවත් කරන්නම්.

හරියටම Stopping distance එක හැදෙන්නේ කොහොමද?

මේ stopping distance එක කරුණු හතරක් මත රඳා පවතිනවා. ඒ තමයි, perception distance, reaction distance, braking distance, vehicle & road conditions. ඔය කියපු දේවල් එකතු වෙලා තමයි stopping distance එක හැදෙන්නේ. ඒ නිසා ඔබ ඒ දේවල් ගැනත් දැනගෙන ඉනේ ඕනේ.

Perception distance සහ reaction distance

වාහනයක් යම් වේගයකින් යනකොට, ඉදිරියෙන් බාධකයක් ඇවිත් හරි, හදිස්සි අවශ්‍යතාවයක් නිසා හරි driver ට වාහනය නවත්වන්න ඕන කියලා දැනෙන්න ඕනේ. අපි ඒකට කියනවා perception එකක් ඇති වෙන්න ඕනේ කියලා. මේ perception එක ඇති වෙන්න සාමාන්‍යයෙන් 0.7 s ක් වගේ time එකක් යනවා.

Perception එක ඇති වුණාට පස්සේ තමයි brake කරන්න ඕන කියන reaction එක එන්නේ. එතකොට මේ reaction එකට නැත්නම් කකුල accelerator එකේ ඉඳලා brake එකට එන්න තවත් 0.7 s ක් විතර යනවා.

මේ කාල දෙකට අනුව නිරෝගී පුද්ගලයෙක්ට නම් brake කරන්න පටන් ගන්න දළ වශයෙන් 1.5 s ක කාලයක් යනවා. එතකොට ඒ තත්පර එකහමාරක කාලය තුළ වාහනය, perception distance එක සහ reaction distance එක ගිහින් ඉවරයි.

ඔබ යන වේගයේ වර්ගයට තමයි මේ ගමන් කරන දුර සමානුපාතික වෙන්නේ. ඒ නිසා වාහනය drive කරන වේගයට අනුව මෙතනදි ඒ ගමන් කරන දුර එකම විදිහට calculate කරන්න බැහැ.

Braking distance සහ vehicle & road conditions

Perception සහ reaction කියන distance දෙකටම පස්සේ තමයි, braking distance එක එන්නේ. එතනදි ඔබ වාහනය drive කරන පාරේ ස්වභාවය, ටයර් ගෙවිලා තියෙනවද, හොඳට හුළං ගහලා තියෙනවද කියන ගොඩක් conditions මත brake කරන්න යන දුර, ඒ කියන්නේ braking distance එක වෙනස් වෙනවා. මේ conditions වලට තමයි, vehicle & road conditions කියන්නේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Prius 2012 for Sale

Toyota Prius 2012

132,000 km, Kalutara
verified MEMBER
Rs 9,590,000
4 minutes ago
Mitsubishi Outlander 2015 - Petrol for Sale

Mitsubishi Outlander 2015 - Petrol

87,000 km, Colombo
MEMBER
Rs 16,000,000
5 minutes ago
Toyota Rush 2018 for Sale

Toyota Rush 2018

122,000 km, Colombo
verified MEMBER
verified
Rs 16,650,000
5 minutes ago
Toyota CHR NGX 10 2018 for Sale

Toyota CHR NGX 10 2018

28,000 km, Colombo
verified MEMBER
Rs 16,975,000
7 minutes ago
Toyota Prius 2013 for Sale

Toyota Prius 2013

73,000 km, Colombo
MEMBER
Rs 9,950,000
9 minutes ago
Auto Parts for saleikman logo
Stering Badch for Sale

Stering Badch

verified MEMBER
Rs 2,650
4 minutes ago
Toyota Land Cruiser v8 3D Carpet for Sale

Toyota Land Cruiser v8 3D Carpet

verified MEMBER
Rs 28,500
7 minutes ago
Alto Side Mirror for Sale

Alto Side Mirror

verified MEMBER
Rs 5,350
8 minutes ago
BMW 318 3D Carpet for Sale

BMW 318 3D Carpet

verified MEMBER
Rs 27,500
10 minutes ago
Prado 150 teak steering wheel 2018 for Sale

Prado 150 teak steering wheel 2018

verified MEMBER
verified
Rs 55,000
13 minutes ago
+ Post an ad on ikman