වාහනයක paint colour එක වෙනස් කරන්න පුලුවන්ද?

23 Jun, 2023   
වාහනයක paint colour එක වෙනස් කරන්න පුලුවන්ද?

මිනිස්සු විදියට එකිනෙකාගේ ආසාවල් එකිනෙකට වෙනස්. ඔයා කන්න කැමති කෑම තව කෙනෙක් කන්න කැමති නැති වෙන්න පුලුවන්. ඔයා කැමති පාටට තව කෙනෙක් කැමති නැති වෙන්න පුලුවන්. වාහනයක් මිලදී ගන්නකොටත් මේ ප්‍රශ්නේ එන්න පුලුවන්.සමහර අය market එකේ නැති uncommon colours වලට කැමති වෙන්න පුලුවන්. ඒ වගේ වෙනස් විදියට හිතන කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි අපි කැමති විදියට වාහන වර්ණය වෙනස් කරන්න පුලුවන්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරය CarsGuide අපි  අරගෙන ආවා.

මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවසරය

අපි වෙනස් විදියට හිතුවට අපේ හිතුමනාපෙට වාහනයක වර්ණය වෙනස් කරන්න බැහැ. මොකද වාහනයේ වර්ණය වෙනස් කිරීම කියන්නේ වාහනයේ අනන්‍යතාවයට බලපාන දෙයක්. ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන පනතේ 10 වගන්තිය යටතේ මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය මත තමයි වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. එහිදී CAP 72, CAP 130 කියන ආකෘති පත්‍ර සමඟ ඔබගේ වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. මේ සියලු ලේඛන ඉදිරිපත් කළාට පස්සේ නිත්‍යානුකුලව වාහනයේ වර්ණය වෙනස් කරන්න පුලුවන්.

මිලදී ගද්දි පරිස්සමින්

ඔබ වාහනයක් මිලදී ගන්නකොටත් හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි වාහනයේ වර්ණය වෙනස් කරලද නැද්ද කියන එක. මොකද ඔබ ව්‍යාජ අනන්‍යතාවයක් තියෙන වාහනයක් මිලදී ගත්තොත් මෝටර්රථ ප්‍රවාහන පනතේ දෙවන වගන්තිය යටතේ ඔබ වරදකරුවෙක් වෙන්න පුලුවන්. ඒ නිසා වාහනයේ වර්ණය වෙනස් කිරීම අනුමැතිය සහිතව කරන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි ඔයාගේ කැමැත්ත අනුව වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. හැබැයි වාහනයේ වර්ණය විදියට uncommon colour එකක් තෝරාගන්නවා නම් ඔයා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද නිකන් හරි ඔයාට වාහනය විකුණන්න හිතුණොත් ඒ වගේ අවස්ථාවක ඔයාට ටිකක් බලන් ඉන්න වෙන්න පුලුවන්.

 

 

Similar Advices



2 comments

    1. Hi Aruna, thank you for your comment. There are a number of good auto service stations that provide this service, and you can find a list of them on ikman: https://ikman.lk/en/ads/sri-lanka/auto-services?enum.item_type=maintenance_repair. You can filter these listings based on your desired location and the exact service you need.

      We hope you found this article useful and do stay connected with us as we have a lot of insightful content coming up in the weeks ahead!

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 523i LCI Individual 2007 for Sale

BMW 523i LCI Individual 2007

127,413 km, Puttalam
MEMBER
Rs 15,500,000
1 week ago
Perodua Axia 2015 for Sale

Perodua Axia 2015

131,000 km, Colombo
MEMBER
Rs 6,350,000
6 minutes ago
Toyota Prius 2011 for Sale

Toyota Prius 2011

29,000 km, Colombo
MEMBER
Rs 10,500,000
7 minutes ago
Honda Vezel Z-PLAY -Moon Roof 2025 for Sale

Honda Vezel Z-PLAY -Moon Roof 2025

4,500 km, Colombo
verified MEMBER
Rs 24,350,000
2 days ago
Peugeot 5008 Allure 2019 for Sale

Peugeot 5008 Allure 2019

65,372 km, Puttalam
MEMBER
Rs 18,800,000
8 minutes ago
Auto Parts for saleikman logo
Tyre 155/65/14 for Sale

Tyre 155/65/14

verified MEMBER
Rs 4,500
2 weeks ago
Alto Car Arm Rest Console Box for Sale

Alto Car Arm Rest Console Box

verified MEMBER
Rs 7,500
2 minutes ago
Toyota Door Speakers for Sale

Toyota Door Speakers

verified MEMBER
Rs 4,500
3 minutes ago
Toyota Oil & Genuine Filter for Sale

Toyota Oil & Genuine Filter

verified MEMBER
Rs 16,000
54 minutes ago
+ Post an ad on ikman