අධික ලෙස දුම් පිට කරන රථවාහන අසාදු ලේඛනය ට

15 Jul, 2024   
අධික ලෙස දුම් පිට කරන රථවාහන අසාදු ලේඛනය ට

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

එහි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි.

වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස අධ්‍යක්ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බව ඒ මහතා පවසයි.

එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැති නම් තහනම් නියෝගයක් රථයට ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio G Superior 2018 for Sale

Toyota Premio G Superior 2018

49,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,375,000
4 days ago
Toyota Corolla EE96 1990 for Sale

Toyota Corolla EE96 1990

208,000 km, Kandy
MEMBER
Rs 2,100,000
5 minutes ago
Kia Sportage Nickle Pack 2013 for Sale

Kia Sportage Nickle Pack 2013

180,000 km, Colombo
verified MEMBER
Rs 10,650,000
3 weeks ago
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

220,000 km, Gampaha
MEMBER
Rs 13,910,000
1 week ago
Suzuki Maruti 800 2012 for Sale

Suzuki Maruti 800 2012

58,000 km, Colombo
MEMBER
Rs 2,550,000
1 week ago
Auto Parts for saleikman logo
Nissan Caravan E24 Brake Booster for Sale

Nissan Caravan E24 Brake Booster

verified MEMBER
Rs 45,000
2 weeks ago
Toyota Prado 120 Shell for Sale

Toyota Prado 120 Shell

verified MEMBER
verified
Rs 24,000
3 days ago
Bmw Car Keys for Sale

Bmw Car Keys

MEMBER
Rs 20,000
10 minutes ago
Toyota Prius 20 AC Compressor for Sale

Toyota Prius 20 AC Compressor

verified MEMBER
Rs 22,500
56 minutes ago
+ Post an ad on ikman