මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගැනීමේ නව ක්‍රමයක්

12 Oct, 2023   
මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගැනීමේ නව ක්‍රමයක්

ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි.

“වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඔක්තෝබර් 07 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. පළමු මාසයේ දී බස්නාහිර පළාත තවම ඇතුළත් කරලා නෑ. අනෙක් පළාත් 8ම සුදානමින් ඉන්නේ.”

මේ අතර තාවකාලිකව නවතා තිබු බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

(Source: Ada Derana, Newswire)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio G Superior 2016 for Sale

Toyota Premio G Superior 2016

93,000 km, Gampaha
verified MEMBER
Rs 14,650,000
10 seconds ago
Toyota Allion G Plus 2016 for Sale

Toyota Allion G Plus 2016

100,000 km, Gampaha
verified MEMBER
Rs 15,475,000
4 minutes ago
BMW i7 2023 for Sale

BMW i7 2023

0 km, Colombo
verified MEMBER
verified
Rs 145,000,000
1 week ago
Land Rover Range Evoque Agents Imported 2013 for Sale

Land Rover Range Evoque Agents Imported 2013

125,000 km, Colombo
verified MEMBER
verified
Rs 19,500,000
2 days ago
BMW 520d Agents Imported 2015 for Sale

BMW 520d Agents Imported 2015

99,000 km, Colombo
verified MEMBER
verified
Rs 29,500,000
2 days ago
Auto Parts for saleikman logo
Nissan Sunny N 16 Door for Sale

Nissan Sunny N 16 Door

verified MEMBER
Rs 19,500
19 minutes ago
Nissan Sunny FB 14 Door for Sale

Nissan Sunny FB 14 Door

verified MEMBER
Rs 11,000
26 minutes ago
Honda Civic EG8 Door for Sale

Honda Civic EG8 Door

verified MEMBER
Rs 19,000
46 minutes ago
Nissan Fb, 14 Door for Sale

Nissan Fb, 14 Door

verified MEMBER
Rs 20,000
56 minutes ago
+ Post an ad on ikman