මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගැනීමේ නව ක්‍රමයක්

12 Oct, 2023   
මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගැනීමේ නව ක්‍රමයක්

ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි.

“වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඔක්තෝබර් 07 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. පළමු මාසයේ දී බස්නාහිර පළාත තවම ඇතුළත් කරලා නෑ. අනෙක් පළාත් 8ම සුදානමින් ඉන්නේ.”

මේ අතර තාවකාලිකව නවතා තිබු බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

(Source: Ada Derana, Newswire)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A1 Sports TFSI 2017 for Sale

Audi A1 Sports TFSI 2017

90,000 km, Colombo
verified MEMBER
Rs 9,850,000
1 month ago
Toyota Land Cruiser Prado Zx 250 Diesel 2024 for Sale

Toyota Land Cruiser Prado Zx 250 Diesel 2024

0 km, Gampaha
verified MEMBER
Rs 88,000,000
18 minutes ago
BMW 318i M Sport Shadow Indiv 2019 for Sale

BMW 318i M Sport Shadow Indiv 2019

37,000 km, Colombo
verified MEMBER
verified
Rs 26,590,000
1 week ago
Kia Sorento 1-14 Diesal 2014 for Sale

Kia Sorento 1-14 Diesal 2014

149,000 km, Colombo
verified MEMBER
Rs 15,950,000
2 weeks ago
Toyota Hilux GR Sport 2800cc 2024 for Sale

Toyota Hilux GR Sport 2800cc 2024

10 km, Gampaha
verified MEMBER
verified
Rs 30,500,000
23 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman