Totachi මෙරට සේවා සපයන ස්ථාන දැනුවත් කරමින් වැඩසටහනක් කොළඹදී සංවිධාන කරයි

31 May, 2024   
Totachi මෙරට සේවා සපයන ස්ථාන දැනුවත් කරමින් වැඩසටහනක් කොළඹදී සංවිධාන කරයි

සමස්ත ලංකා වාහන සේවා සපයන ස්ථාන හිමියන්ගේ සංගමය, පාරිභෝගික අධිකාරිය සමඟ ශ්‍රී ලංකාවේ එකම GS ලිහිසි තෙල් බෙදාහරින්නා වන Totachi එක්ව සේවා සපයන ආයතන සහ එම පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරීශ්‍රයේදී පැවැත්වුණා.

උත්සවය විවිධ වැඩසටන් රැසකින් සමන්විත වුනු අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් පැමිණි පිරිස දැනුවත් කරමින් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුනා.

එහිදී PUCSL විසින් තෙල් හඳුනා ගැනීම සහ නියාමන මට්ටම් අනුව භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ ද ඇතුළත් වී තිබුණා.

Totachi Industrial Pte Ltd හි කලාපීය විකුණුම් ප්‍රධානියා වන Vasilii shatalov සහ Totachi Industrial Pte Ltd හි නිෂ්පාදන කළමණාකාරිනී Evangeline Ramos යන මහත්ම මහත්මීන් විසින් ප්‍රේක්ෂකයින් හට Totachi Global පිළිබඳව හඳුන්වා දුන් අතර ඉදිරියේදී Totachi සමාගම ලිහිසි තෙල් පමණක් නොව ෆිල්ටර්, බැටරි, බ්‍රේක් පෑඩ් මෙන්ම වයිපර් ඇතුළු වාහන අමතර උපාංග ද නුදුරේදීම මෙරට වෙළඳපලට හදුන්වා දෙමින් මෙරට ජනතාවට සිය සේවාවන් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දීමට නියමිතයි.

මෙම අවස්ථාවට GS Lubricants Limitedහි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත පෙරේරා මහතා,Totachi Industrial Pte Ltd හි කලාපීය විකුණුම් ප්‍රධානියා වන Vasilii shatalov මහතා, නිෂ්පාදන කළමණාකාරිනී Evangeline Ramos මහත්මිය, සමස්ත ලංකා වාහන සේවා සපයන ස්ථාන හිමියන්ගේ සංගමය සභාපති පවර දසනායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz C200 Premium Plus 2023 for Sale

Mercedes Benz C200 Premium Plus 2023

980 km, Colombo
verified MEMBER
Rs 42,000,000
1 week ago
Kia Sportage Orange Package 2010 for Sale

Kia Sportage Orange Package 2010

110,000 km, Gampaha
MEMBER
Rs 9,200,000
1 month ago
Mitsubishi Mirage 1980 for Sale

Mitsubishi Mirage 1980

16,000 km, Ratnapura
MEMBER
Rs 750,000
3 hours ago
Hyundai Accent GLS 2002 for Sale

Hyundai Accent GLS 2002

183,000 km, Gampaha
MEMBER
Rs 2,500,000
3 hours ago
BMW 318i M SPORTS 2018 for Sale

BMW 318i M SPORTS 2018

89,000 km, Colombo
verified MEMBER
verified
Rs 23,500,000
5 days ago
Auto Parts for saleikman logo
Honda Fitaria GD6 GD8 Headlight for Sale

Honda Fitaria GD6 GD8 Headlight

verified MEMBER
verified
Rs 65,000
1 week ago
Wagon R 44 Stringry Lower Grill for Sale

Wagon R 44 Stringry Lower Grill

verified MEMBER
Rs 28,000
4 hours ago
Pioneer Ts-A6968 S Speakers for Sale

Pioneer Ts-A6968 S Speakers

verified MEMBER
Rs 20,000
5 hours ago
Pioneer Deh-S4250 Bt Player for Sale

Pioneer Deh-S4250 Bt Player

verified MEMBER
Rs 34,000
5 hours ago
+ Post an ad on ikman