දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය වන ‘Vega’ භාවිතයට අනුමැතිය

25 Jul, 2023   
දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය වන ‘Vega’ භාවිතයට අනුමැතිය

‘පූර්ණ වශයෙන් මෙරට දී නිෂ්පාදනය කෙරුණු’ Vega මෝටර් රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරට දී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

එහිදී පළමු Vega මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා අතින් පසුගියදා සිදුකෙරුණා.

ඔබ නොදත් Vega මෝටර් රථයේ ආරම්භය

Computer software manufacturing සමාගමක් වන CodeGen International සමාගම 2014 වසරේ දී තමයි Vega මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ.මෙම සියලු කටයුතු Vega Innovations ආයතනය අයත් CodeGen International සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ දැනුම, අධීක්ෂණය සහ නායකත්වය යටතේ සිදුවුණා.

Super car ගණයට වැටෙන Vega මෝටර් රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ ම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

Vega පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතින බව එම සමාගම පවසනවා.

මෙම මෝටර් රථයට අමතරව ත්‍රිරෝද රථයක් සහ විද්‍යුත් යතුරු පැදියක් ද CodeGen International සමාගම නිෂ්පාදනය කර තිබෙනවා.

(Source: Ada Derana, Newswire & Vega Innovations official website)

Similar News


2 comments

    1. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.තවම මෝටර් රථයට මිලක් නියම කර නැත.ලියාපදිංචිය පමණයි සිදුකර තිබෙන්නේ.මිල නියම කළ සැණින් අපි ඔබව තවත් ප්‍රවෘත්තියකින් දැනුවත් කරනවා.අපිත් සමඟ නිරන්තරයෙන් රැඳිසිට්න්න

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery SDV6 2014 for Sale

Land Rover Discovery SDV6 2014

165,000 km, Colombo
MEMBER
Rs 36,000,000
1 week ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Kalutara
verified MEMBER
Rs 21,950,000
2 minutes ago
Toyota Vitz 2020 for Sale

Toyota Vitz 2020

86,641 km, Colombo
verified MEMBER
verified
Rs 8,885,000
4 minutes ago
Suzuki Cultus 1996 for Sale

Suzuki Cultus 1996

243,600 km, Colombo
MEMBER
Rs 1,970,000
4 minutes ago
Audi Q3 Fully Loaded 2017 for Sale

Audi Q3 Fully Loaded 2017

29,000 km, Colombo
verified MEMBER
verified
Rs 19,000,000
5 minutes ago
Auto Parts for saleikman logo
Wagon R Stingray Head Light for Sale

Wagon R Stingray Head Light

MEMBER
Rs 85,000
24 minutes ago
Civic Head Light Bracket for Sale

Civic Head Light Bracket

verified MEMBER
verified
Rs 8,000
37 minutes ago
Mitsubishi Outlander Shell for Sale

Mitsubishi Outlander Shell

verified MEMBER
verified
Rs 38,000
37 minutes ago
+ Post an ad on ikman