ගාලුමුවදොර නිදහස් සැමරුමට කොළඹ විශේෂ රථ වාහන සැලසුමක්

29 Jan, 2024   
ගාලුමුවදොර නිදහස් සැමරුමට කොළඹ විශේෂ රථ වාහන සැලසුමක්

හෙට සිට පෙබරවාරි 02 වැනි දා දක්වා 76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලිසිය නිවේදනය කරනවා.

ඒ අනුව හෙට සිට පෙබරවාරි 02 දක්වා පෙ.ව. 6.00 සිට 8.30 දක්වා සහ පෙරවරු 11.00 සිට 12.30 දක්වා ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලුමුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලුමුවදොර දක්වා රථවාහන ගමනාගමනය සඳහා වසා තැබෙනවා.

එමෙන්ම නැවතත් පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සවය අවසන් වනතුරු මෙම මාර්ගය වසා තැබෙන බවයි පොලිසිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Micro Almaz Wuling 2022 for Sale

Micro Almaz Wuling 2022

16,000 km, Gampaha
MEMBER
Rs 14,500,000
4 weeks ago
Nissan Sunny N16 Super Saloon 2007 for Sale

Nissan Sunny N16 Super Saloon 2007

250,000 km, Colombo
MEMBER
Rs 4,650,000
2 weeks ago
Toyota Yaris Z CROSS JAPAN 2023 for Sale

Toyota Yaris Z CROSS JAPAN 2023

2,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,750,000
6 minutes ago
Ford Ranger MS-RT / MSRT 2024 for Sale

Ford Ranger MS-RT / MSRT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,800,000
7 minutes ago
Toyota Prius 4th Gen 2019 for Sale

Toyota Prius 4th Gen 2019

88,000 km, Colombo
verified MEMBER
Rs 15,500,000
7 minutes ago
Auto Parts for saleikman logo
Steel Bird Helmet for Sale

Steel Bird Helmet

MEMBER
Rs 12,000
5 minutes ago
Isuzu Cabin for Sale

Isuzu Cabin

MEMBER
Rs 200,000
42 minutes ago
Mitsubishi Lancer Water Pump for Sale

Mitsubishi Lancer Water Pump

verified MEMBER
verified
Rs 10,500
1 hour ago
+ Post an ad on ikman