පාසල් දරුවන් රැගෙන යන අබලන් වූ වාහනවල වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

27 Oct, 2023   
පාසල් දරුවන් රැගෙන යන අබලන් වූ වාහනවල  වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

පාසල් ළමුන් ප්‍රවාහනය කරන අබලන් වු රථවලට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බව පොලිස් රථවාහන අංශයේ ප්‍රධාන සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළා.

සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ පාසල් ප්‍රවාහන සේවය ලෙස ක්‍රියාත්මක වන බස් රථ බොහොමයක් භාවිතයට ගත නොහැකි තත්ත්වය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් කර ඇති බස් රථ බව සොයා ගත් බවයි.

පාසල් සේවා සඳහා භාවිත කරන වෑන් රථ ද එලෙසම පවතින බව ප්‍රකාශ කළ සහකාර පොලිස් අධිකාරී රණගල කියා සිටියේ ඉතා දුර්වල නඩත්තුවක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මෝටර් රථ පරීක්ෂකවරුන්ගේද සහය ඇතිව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් තහනම් නියෝග නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.

මෙය බරපතල ප්‍රශ්නයක් බව අවධාරණය කළ සහකාර පොලිස් අධිකාරී රණගල කියා සිටියේ ආරක්‍ෂිත ක්‍රමවේද නොමැතිකම හේතුවෙන් අහිංසක ජීවිත අහිමි වන බවයි.

(Source : NewsWire)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Daihatsu Mira X limited LED 2024 for Sale

Daihatsu Mira X limited LED 2024

0 km, Colombo
verified MEMBER
Rs 7,200,000
3 days ago
Toyota Belta 2007 for Sale

Toyota Belta 2007

225,000 km, Gampaha
MEMBER
Rs 7,100,000
51 seconds ago
Toyota Raize Z Grade Turbo 2024 for Sale

Toyota Raize Z Grade Turbo 2024

13,000 km, Colombo
verified MEMBER
verified
Rs 13,750,000
5 days ago
Honda City RS TURBO VTEC 2025 for Sale

Honda City RS TURBO VTEC 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 14,899,998
6 minutes ago
Jeep Renegade Highest Grade 2017 for Sale

Jeep Renegade Highest Grade 2017

80,000 km, Colombo
MEMBER
Rs 13,600,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman