Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරයි

22 Jan, 2024   
Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරයි

ඔබ දන්නවද, Polestar ගැන? Polestar කියන්නේ, Polestar කරලියට එන්නේ 1995 volvo racing division එකක් හැටියට. ඒත් දැන් Volvo වලින් detach වෙලා polstar stand alone Ev manufacturing පටන් අරන් තියෙනවා. අලුත්ම කතාව තමයි, Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරන එක. ඉතින් මේ Polestar මඟින් සිදු කරන grid charging දියත් කිරීම ගැන හැම විස්තරයක්ම CarsGuide Weekly News තුළින් අපි අද ඔබට කියනවා.

Polestar තමන්ගේ නවතම electric SUV එක භාවිතා කරමින් ස්වීඩන් නුවර Gothenburg හි V2G project එකක් සඳහා energy suppliers ලා සහ අනිත් අය සමඟ එකතු වෙලා තියෙනවා.

එය කැලිෆෝනියාවේ V2G systems develop කිරීම investigate කිරීමට කැලිෆෝනියා බලශක්ති කොමිසම සහ හවුල්කරුවන් සමඟත් කටයුතු කරනවා. මේ V2G systems රඳා පවතින්නේ, bi-directional charging මත. ඉන් අදහස් කරන්නේ, electric cars වල local grid එකෙන් energy එක ලබා ගැනීම වගේම එය ආපසු ලබා දිය හැකි බවයි.

එය ප්‍රමාණවත් තරම් large scale එකකින් ක්‍රියාත්මක කළා නම්, දහස් ගණනක EVs හි ගොඩක් විශාල energy storage capacity එක peak periods වලදී store කිරීමෙන් පසුව, grid එක හරහා energy balance කිරීමේ ප්‍රධාන කාර්යක් ඉටු කරනවා.

Solar systems ඇති EV owners ලාට network operator ගෙන් එය මිලදී නොගෙන peak generation periods වලදී car battery එකේ solar energy එක store කිරීමෙන් running cost එක අඩු කර ගන්නත් පුළුවන්.

Bi-directional charging මඟින් ඔබේ car battery එකේ store කර ඇති energy එක සවස් කාලයේදී නිවසේ උපකරණ ක්‍රියාත්මක කරන්නත් ඉඩ ලබා දෙනවා. එමෙන්ම මෙය V2H ලෙස හැඳින්වෙනවා.

Polestar, off-peak periods වලදී grid එකේ charge කරන්න පුළුවන් වෙනවා. Tariffs ඉහළ වන විට, peak periods වලදී ඒ energy එක නිවසේදී භාවිතා කරන්න පුළුවන්.

Polestar එක smart charger හරහා grid එක සම්බන්ධ කරන්න virtual power-plant (VPP) එකක් develop කරනවා. මෙහිදී සම්බන්ධිත සියලුම මෝටර් රථ වල collective capacity එක කොච්චරද කියලා VPP ට දැක ගන්න පුළුවන්. ඒ වගේම demand එක සහ battery optimization එක base කරගෙන charge කිරීම සහ discharge කිරීම ආරම්භ කරනවා.

අවසානයේ අයිතිකරුවන් විසින් battery එකේ charging තත්වය control කරන අතර, ඔවුන්ගේ මෝටර් රථ export කරන energy එක සඳහා tariff එකක් ගෙවනවා. ඒ විදිහටම දැනටමත්, export tariffs හරහා ඔබට ඔවුන්ගේ solar system වලින් මුදල් උපයන්න පුළුවන්.

මේ වනතෙක් bi-directional charge කරන්න පුළුවන් වුණේ, Chademo charging system භාවිතා කරන මෝටර් රථ වල විතරයි. ඒ අනුව 2021 වර්ෂයේ සිට Western Power Distribution එක විසින් වසරක් පුරා පවත්වාගෙන ගිය UK හි Electric Nation Vehicle to Grid කියන trial එකට, 30kW/h ක battery සහිත Nissan හිමිකරුවන් සම්බන්ධ කරගෙන තියෙනවා.

V2G, CCS charging system එක සඳහා original standard එකට ඇතුළත් කරලා තිබුණේ නැහැ. එය ප්‍රායෝගිකව සියලුම EVs දැන් භාවිතා කරනවා. මේක නිවැරදි කිරීම සඳහා ISO 15118 ප්‍රමිතියක් develop වෙමින් පවතින අතර, 2025 දී ඒ සඳහා සම්පූර්ණයෙන්ම අත්සන් කිරීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වෙනවා.

මේ තමයි, Polestar මඟින් ස්වීඩනයේ සහ කැලිෆෝනියාවේ grid charging දියත් කරනවා කියපු කතාවේ ඇත්තම විස්තරය. මේ වගේ ලෝකෙම තියෙන වාහන ගැන ඔබ නොදන්න අලුත් කතා ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම අකුරක් නෑර දැන ගන්න දිගටම CarsGuide සමඟ එකතු වෙලා ඉන්න.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q7 2017 for Sale

Audi Q7 2017

181,000 km, Galle
MEMBER
Rs 31,500,000
1 week ago
Audi e-tron Q8 50 Quattro 2024 for Sale

Audi e-tron Q8 50 Quattro 2024

0 km, Colombo
verified MEMBER
Rs 48,500,000
57 minutes ago
Tata Nano Twist XT 2014 for Sale

Tata Nano Twist XT 2014

147,000 km, Colombo
MEMBER
Rs 1,680,000
1 hour ago
Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025 for Sale

Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 36,990,000
1 hour ago
Peugeot 3008 2018 for Sale

Peugeot 3008 2018

62,000 km, Kandy
MEMBER
Rs 16,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Mitsubishi Po5 / Po15 Dashboard for Sale

Mitsubishi Po5 / Po15 Dashboard

MEMBER
Rs 30,000
2 hours ago
Toyota shell model LH 51/61 Doors for Sale

Toyota shell model LH 51/61 Doors

MEMBER
Rs 70,000
2 hours ago
Toyota townace CR 26/27 Doors for Sale

Toyota townace CR 26/27 Doors

MEMBER
Rs 380,000
2 hours ago
Toyota Aqua NHP10 Ignition Coil for Sale

Toyota Aqua NHP10 Ignition Coil

verified MEMBER
verified
Rs 8,500
3 hours ago
+ Post an ad on ikman