රථවාහන පදවන පුද්ගලයන්ට පොලිසීයෙන් දැනුම් දීමක්

19 Jul, 2023   
රථවාහන පදවන පුද්ගලයන්ට පොලිසීයෙන් දැනුම් දීමක්

සිදුවන මාරක රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවාහන රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

විශේෂයෙන්ම මාර්ග රිය අනතුරක් සිදුවුණොත් ඊට අදාළ රියදුරාව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කොට විෂ මත්ද්‍රව්‍ය අරගෙන රිය පදවා ඇතිද යන්න සොයා බැලීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් මෙම මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා

පසුගිය ජුලි 10වනදා වනවිට මාරක රිය අනතුරු 1,135ක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 1,202ක් මිය ගොස් ඇති බව පොලිසීය සඳහන් කරනවා.

මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450ක් ද සිදුවී ඇති බවයි පොලිසීය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d (M sport Converted) 2012 for Sale

BMW 520d (M sport Converted) 2012

173,000 km, Puttalam
verified MEMBER
verified
Rs 26,500,000
52 seconds ago
Toyota Raize Z - Grade Hybrid 2025 for Sale

Toyota Raize Z - Grade Hybrid 2025

12 km, Colombo
verified MEMBER
verified
Rs 17,500,000
1 minute ago
Ford Focus Titanium Plus 2014 for Sale

Ford Focus Titanium Plus 2014

76,000 km, Colombo
MEMBER
Rs 8,900,000
1 week ago
BMW 520d M sport 2015 for Sale

BMW 520d M sport 2015

103,000 km, Puttalam
verified MEMBER
verified
Rs 30,500,000
1 minute ago
Toyota Land Cruiser Sahara Lc300 2024 for Sale

Toyota Land Cruiser Sahara Lc300 2024

0 km, Gampaha
verified MEMBER
Rs 100,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
Nissan Sylphy G11 Engine Mount for Sale

Nissan Sylphy G11 Engine Mount

verified MEMBER
Rs 12,500
2 minutes ago
Car Audio Setup Monitor for Sale

Car Audio Setup Monitor

MEMBER
Rs 4,500
7 minutes ago
+ Post an ad on ikman