රථවාහන පදවන පුද්ගලයන්ට පොලිසීයෙන් දැනුම් දීමක්

19 Jul, 2023   
රථවාහන පදවන පුද්ගලයන්ට පොලිසීයෙන් දැනුම් දීමක්

සිදුවන මාරක රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවාහන රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

විශේෂයෙන්ම මාර්ග රිය අනතුරක් සිදුවුණොත් ඊට අදාළ රියදුරාව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කොට විෂ මත්ද්‍රව්‍ය අරගෙන රිය පදවා ඇතිද යන්න සොයා බැලීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් මෙම මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා

පසුගිය ජුලි 10වනදා වනවිට මාරක රිය අනතුරු 1,135ක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 1,202ක් මිය ගොස් ඇති බව පොලිසීය සඳහන් කරනවා.

මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450ක් ද සිදුවී ඇති බවයි පොලිසීය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Fit Go 5 2014 for Sale

Honda Fit Go 5 2014

109,523 km, Gampaha
MEMBER
Rs 6,800,000
11 seconds ago
Toyota Voxy 2014 for Sale

Toyota Voxy 2014

78,000 km, Colombo
MEMBER
Rs 22,500,000
1 week ago
Suzuki Celerio 2017 for Sale

Suzuki Celerio 2017

59,000 km, Kandy
MEMBER
Rs 5,700,000
2 weeks ago
Suzuki Celerio 2015 for Sale

Suzuki Celerio 2015

29,000 km, Jaffna
verified MEMBER
Rs 5,150,000
27 minutes ago
Toyota Vitz Push start 8 air bag 2009 for Sale

Toyota Vitz Push start 8 air bag 2009

91,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,675,000
2 weeks ago
Auto Parts for saleikman logo
Honda Civic EG8 Door for Sale

Honda Civic EG8 Door

verified MEMBER
Rs 19,000
2 minutes ago
Nissan Fb, 14 Door for Sale

Nissan Fb, 14 Door

verified MEMBER
Rs 20,000
12 minutes ago
Aqua Axio Brand New Hybrid Battery 2023/12 for Sale

Aqua Axio Brand New Hybrid Battery 2023/12

verified MEMBER
Rs 370,000
25 minutes ago
Toyota Pirus W30 Bonnet for Sale

Toyota Pirus W30 Bonnet

verified MEMBER
verified
Rs 24,000
30 minutes ago
+ Post an ad on ikman