මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

29 Feb, 2024   
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මේ මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.

දුරකථන අංකය වන 2 117 116 අමතා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. එය ඇතුළත් කල පසු දුරකථන අංකයට කෙටි පණිවුඩයක් ලැබෙන අතර අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් එම පණිවිඬයේ සඳහන් බවයි කොමසාරිස්වරයා පවසන්නේ. ඊට අමතරව හඳුන්වාදී ඇති www.dmtappointments.dmt.gov.lk අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා

Similar News


18 comments

  1. ඉතාමත් වැදගත් වැඩක්.රස්තියාදියකින් තොරව අපගේ කාර්‍යයන් ඉක්මනින්ම කර ගැනීමට හැකියාව ලැබෙයි. බොහොම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  2. බොහොම ස්තූතියි.
    Medical එක ඇතුළුව සියළුම කටයුතු සඳහා මෙමගින් පහසුවෙන් කරගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.

  3. I didn’t receive my driving licence card yet. Having only the papers for more than one year. Passed the trial on 20/01/2023

  4. වාහන ලියාපදංචි සහතිකය අයිතිකරුට එවීමට, මෝටර් වාහන දෙපාර්තමේන්තුව වැඩි කාලයක් ගත කරයි. දෙපාර්තමේන්තුවට ගිය වීට, අල්ලස් ගැනීමට උත්සාහ කරයි. එය භාරව සිටින නිලධාරීන්ට දින 21 තූළ එවීමට නීති සම්පාදනය විය යුතුයි. මෙයින් RMV ට පැමිණීම අවම කල හැකිය.

  5. ඉතා හොඳ අදහසක්

    1. තාවකාලික රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ පසු මොකක්ද කරන්න ඹිනි…..දිනයක් වෙන් කරන්න ඹිනි ද

  6. 2022/7/25 b77112 දරන රියදුරු බලපප්‍රත්‍රය ලැබුනෙ නැ එකට හෙතුව

  7. 2022/7/22/25 අද 2024/3 /19 b77112 දරන රියදුරු බලපප්‍රත්‍රය ලැබුනෙ නැ එකට මොකද කරන්නේ ලයිසන් එක නැත්නම් ච්න්දෙ නැහැ අපි සල්ලි ගෙවලා තියෙන්නෙ මම එකෙකුටවත් නය නැ

  8. රියදුරු බලපත්‍රය අලුත් කරද්දී තාවකාලික දීපු කොලේ අළුත් කරන්න දානකොට මොන වර්ගයටද අයිති වෙන්නේ 🤔

  9. අවුරුද්දකටත් වැඩි කාලයක් වෙනවා ලයිසන් එක ේ අලුත් කරලා තාම හමුවුණේ නෑ ඒවාට අපි හෙන ලොකු ප්‍රෝසෙස් කතා කරනවා. පුළුවන් නම් බයිලා ගහන්නැතුව ලයිසන් එක දෙන්න.

  10. Two-year passe my licence not came what is toking system, all ready paid money,

  11. මම වාහනයක් මිලදී ගෙන එහි අයිතිය පවරාගැනිමට 2022/03/31 දින සියළු ලියකියවිලි බාර දුන්නා. එහිදී වාහනය සඳහා අළුත් අංක තහඩු නිකුත් කරිම සඳහාත් මුදල් අයකලා. වාහනයේ පොත මා නමට හරවා මා වෙත එවාතිබු අතර මුඳ්‍රිත දිනය ලෙස 2022/08/18 සඳහන් කර තිබ්‍රනා.
    නමුත් මෙය ලියන අද දින(2024/03/28) වන විටත් වාහනය සඳහා අංක තහඩු ලැබි නොමැති අතර මා හට අදාළ රත්නපුර මෝටර් රථ පුවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසු විට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් අසන ලෙස දැන්‍රම්දෙන අතර ඔවුන්ගෙගෙන් විමසු වට රත්නපුර කාර්යාලයෙන් අසන ලෙස දැනුම් දෙනවා.
    විසඳුමක් නොමැති තැන මා 2023/08/25 දින මේ පිළිබඳව (ලියාපදිංචි තැපැලෙන් ) මෝටර් රථ පුවාහන කොමසාරිස් තුමාගෙන් විමසා සිටියත් අද චනතුරු පිළිතුරක් නොමැත .
    වාහන අංකය : KU-9315
    මුදල් ගෙවු ලදුපත් අංකය : E622975
    ගෙවු මුදල: රු 6900/=

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Sonata 2005 for Sale

Hyundai Sonata 2005

190,000 km, Colombo
MEMBER
Rs 2,300,000
1 month ago
Nissan X-Trail 2002 for Sale

Nissan X-Trail 2002

177,000 km, Colombo
MEMBER
Rs 4,950,000
7 minutes ago
Nissan Leaf AZEO 2013 for Sale

Nissan Leaf AZEO 2013

94,000 km, Colombo
verified MEMBER
Rs 4,395,000
25 minutes ago
Mercedes Benz C200 Plug in hybrid 2016 for Sale

Mercedes Benz C200 Plug in hybrid 2016

76,000 km, Colombo
MEMBER
Rs 23,300,000
33 minutes ago
Suzuki Alto Works 2004 for Sale

Suzuki Alto Works 2004

61,000 km, Colombo
verified MEMBER
Rs 3,475,000
33 minutes ago
Auto Parts for saleikman logo
Every DA 17 Quater Panal for Sale

Every DA 17 Quater Panal

verified MEMBER
verified
Rs 25,000
58 seconds ago
Axia Head Light for Sale

Axia Head Light

verified MEMBER
verified
Rs 20,000
7 minutes ago
NHP10 Aqua Gs fog lamp cover for Sale

NHP10 Aqua Gs fog lamp cover

verified MEMBER
Rs 45,000
28 minutes ago
Wagon R 44s FZ Lower Grill for Sale

Wagon R 44s FZ Lower Grill

verified MEMBER
verified
Rs 18,000
31 minutes ago
Wagon R 55s Stingrey Rear Bumper for Sale

Wagon R 55s Stingrey Rear Bumper

verified MEMBER
verified
Rs 18,000
51 minutes ago
+ Post an ad on ikman