Maruti Suzuki නවතම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කරයි

26 Jul, 2023   
Maruti Suzuki නවතම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කරයි

Maruti Suzuki කියන්නේ ශ්‍රී ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්ව ගමන් දන්න මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. 1983 දී තමයි මේ සමාගම මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරන්නේ. ඉතින් අද CarsGuide අපි අරගෙන ආවේ Maruti Suzuki සමාගම විසින් 2023 වසරේ වෙළෙඳපොළට නිකුත් කරපු නවතම මෝටර් රථය ගැනයි.

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Maruti Suzuki එහි නවතම මෝටර් රථය වෙන Invicto එළිදක්වා තිබෙනවා. එය තමයි දැනට ඉන්දියාවේ මිල අධිකම මෝටර් රථය වෙන්නේ.
මේ මෝටර් රථය මූලික වශයෙන් පසුගිය වසරේ එළිදැක්වූ Toyota Innova HyCross MPV රථයේ rebadged version එකක් විදියට හඳුන්වන්න පුලුවන්. Invicto කියන්නේ Maruti සහ Toyota Kirloskar අතර හවුල්කාරීත්වයෙන් පසුව නිපද වූ නිෂ්පාදනයක්.

මෙම මෝටර් රථයේ variants තුනක් අපිට බලාගන්න පුලුවන්.
– Zeta+ (7 seater)
– Zeta+ (8 seater)
– Aplha+ (7 seater)
ඒ වගේම මේ Invicto රථය Nexa Blue සහ Mystic White ඇතුළුව වර්ණ හතරකින් ලබා ගන්න පුලුවන්.

නවතම Maruti Suzuki රථයේ hybrid motor එකක් සමඟ 2.0-litre petrol engine එකක් තමයි තියෙන්නේ. පෙට්‍රල් එන්ජිම මඟින් 172bhp බලයක් සහ 188Nm torque එකක් ලබා දීම සිදු කරනවා. මෙහි e-CVT transmission එකක් තමයි තියෙන්නේ.
දැනට මෙම මෝටර් රථයේ වටිනාකම බොහෝ දුරට රුපියල් මිලියනයකට (ඩොලර් 12,000) අඩු මිලක් වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
ඉතින් මේ දේවල් තමයි අලුතෙන් නිකුත් වුණු Maruti Suzuki Invicto රථය ගැන කතා කරන්න තියෙන්නේ. ඉදිරියේදී මේ ගැන අලුත්ම updates CarsGuide අපි ඔයාට අරගෙන එන්නම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Morris Taxi 1960 for Sale

Morris Taxi 1960

78,000 km, Colombo
verified MEMBER
verified
Rs 2,800,000
1 minute ago
Peugeot 5008 Gtline Fully Loaded 2019 for Sale

Peugeot 5008 Gtline Fully Loaded 2019

70,000 km, Colombo
verified MEMBER
Rs 24,950,000
2 minutes ago
Toyota Carina Ti MyRoad Manual 1999 for Sale

Toyota Carina Ti MyRoad Manual 1999

265,700 km, Gampaha
verified MEMBER
verified
Rs 3,695,000
2 minutes ago
Mercedes Benz E300 Bluetec Hybrid AMG 2015 for Sale

Mercedes Benz E300 Bluetec Hybrid AMG 2015

82,500 km, Colombo
verified MEMBER
Rs 22,950,000
6 minutes ago
Toyota Land Cruiser Prado 2010 for Sale

Toyota Land Cruiser Prado 2010

81,000 km, Colombo
MEMBER
Rs 29,000,000
11 minutes ago
Auto Parts for saleikman logo
KDH Super GL Rear Door for Sale

KDH Super GL Rear Door

verified MEMBER
verified
Rs 95,000
41 minutes ago
Hyundai Getz Gas Shock Absorber ( Front ) for Sale

Hyundai Getz Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 8,985
42 minutes ago
CD125 Benly Coil Pack for Sale

CD125 Benly Coil Pack

MEMBER
Rs 35,000
43 minutes ago
Used Tyre 155/65/14 for Sale

Used Tyre 155/65/14

verified MEMBER
verified
Rs 5,000
1 week ago
Mazda Axela 2009 Gas Shock Absorber ( Front ) for Sale

Mazda Axela 2009 Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 12,985
45 minutes ago
+ Post an ad on ikman