වාහන මිලදී ගැනීම ඇතුළු අවස්ථා කිහිපයකදී බදු අංකය අනිවාර්ය කෙරේ

03 Jan, 2024   
වාහන මිලදී ගැනීම ඇතුළු අවස්ථා කිහිපයකදී බදු අංකය අනිවාර්ය කෙරේ

පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ තවත් අවස්ථා කිහිපයකදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

මේ අතර, බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවද රජය අවධාරණය කරනවා.

වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමට බැඳෙන බවයි රජය පවසන්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z Play Moonroof 2024 for Sale

Honda Vezel Z Play Moonroof 2024

0 km, Gampaha
MEMBER
Rs 23,200,000
5 days ago
Perodua Axia 2016 for Sale

Perodua Axia 2016

112,000 km, Colombo
MEMBER
Rs 5,950,000
8 minutes ago
Land Rover Defender 2.2 TDCI 1990 for Sale

Land Rover Defender 2.2 TDCI 1990

68,000 km, Matara
MEMBER
Rs 23,000,000
6 days ago
Toyota Yaris X Safety 2025 for Sale

Toyota Yaris X Safety 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 12,500,000
35 minutes ago
Suzuki Spacia G GRADE HYBRID B/NEW 2024 for Sale

Suzuki Spacia G GRADE HYBRID B/NEW 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 9,290,000
42 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman