මාර්ග නිතී කඩකරන්නන් හඳුනාගැනීමේ නිතී ලබන සතියේ සිට දැඩිවෙයි

18 Jan, 2024   
මාර්ග නිතී කඩකරන්නන් හඳුනාගැනීමේ නිතී ලබන සතියේ සිට දැඩිවෙයි

2024 ජනවාරි 22 සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ඇත.

කොළඹ නගරයේ රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා භාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. අද(18) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව වැරදිකරුවන්ට නඩු පැවරීමට CCTV කැමරා උපයෝගී කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානයට යවන බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Source : Police Media)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio FEX Highest 2020 2018 for Sale

Toyota Premio FEX Highest 2020 2018

128,000 km, Colombo
MEMBER
Rs 17,950,000
1 week ago
Toyota Premio G Superior 2020 for Sale

Toyota Premio G Superior 2020

79,000 km, Gampaha
MEMBER
Rs 20,500,000
14 minutes ago
Perodua Axia 2019 for Sale

Perodua Axia 2019

37,546 km, Colombo
MEMBER
Rs 7,285,000
1 day ago
Suzuki Swift MX 2023 for Sale

Suzuki Swift MX 2023

600 km, Colombo
MEMBER
Rs 12,800,000
4 days ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

81,100 km, Gampaha
MEMBER
Rs 3,990,000
1 week ago
+ Post an ad on ikman