Ford Maverick Lobo Sport Truck නැවත පණ ලබයි

06 Dec, 2023   
Ford Maverick Lobo Sport Truck නැවත පණ ලබයි

Ford Maverick compact ට්‍රක් රථය ST moniker භාවිතා කරනවයි කියලා බොහෝ දෙනා හිතුවත්, මෑතකදී Ford USPTO වෙත “Maverick Lobo” සඳහා trademark එකක් ගොනු කර තිබෙනවා. ඒ වගේම Ford සිය third-quarter එකේ 2023 වර්ෂයේ ප්‍රතිඵල වලදී ද Maverick nameplate එකේ සිය නම තහවුරු කර ගෙන තිබුණා. ඉතින් මේ Ford Maverick lobo Sport Truck රථය නැවත පණ ලැබීමේ සිදුවීම ගැන තමයි, අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ.

නවතම මාදිලියේ Ford Maverick එක market එකට පැමිණෙමින් තිබෙනවා. එහි සුපිරි ජනප්‍රිය compact pickup truck රථයේ නව ප්‍රභේදයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පසුගිය මාසයේ සිය කාර්තුමය ඉපැයීම් වාර්තාවෙන් Ford විසින් හෙළි කළා. ඉදිරියට එන ව්‍යුත්පන්නයන්ගෙන් එකක් හෝ Maverick sport ට්‍රක් රථයක් වන බවද ඔවුන් විශ්වාස කරනවා.

මෙය දැනට speculation එකක් පමණක් වනවා. නැවතත් 2023 අගෝස්තු 14 වන දින Blue Oval brand එක “Maverick Lobo” trademark කළා. මේ ට්‍රක් රථයේ වඩාත්ම කැපී පෙනෙන දේ තමයි, එය Goodyear Wrangler Territory HT සියලුම ටයර් size එක 19 inch වීම. Maverick නිෂ්පාදනයේ දැනට පවතින සියල්ලටම වඩා rim එක විශාලයි.

මෙම ට්‍රක් රථයේ front එක සහ rear එක camo මඟින් cover වෙලා තිබෙනවා. ඒ නිසාම, ට්‍රක් රථයට aggressive face එකක් ලැබෙනවා. Grill එක හෝ air intake එක විශාල නම්, ඉන් අදහස් කරන්නේ, hood එක යට powerful engine එකක් ඇති බවයි. තත්පර 5.9 ක කාලයකින් පැයට සැතපුම් 60 ක වේගයකින් drive කළ all-wheel-drive model පරීක්ෂා කර තිබෙන අතර, quarter එක තත්පර 14.5 ක කාලයකින් පැයට සැතපුම් 95 ක් දක්වා අවසන් කර තිබෙනවා. මේක Mustangs කිහිපයකට වඩා වේගවත් වන බව තමයි වාර්තා වෙන්නේ.

මේ තමයි, Ford Maverick Lobo Sport Truck රථයේ අලුත්ම කතාව. මේ වගේ ලෝකේ වටේම තියෙන වාහන අලුත් වෙමින් market එකට එනවා. ඉතින් ඒ සියලුම වාහන විස්තර ගැන ඉදිරියේදීත් CarsGuide තුළින් අඩුවක් නැතුව ඔබට දැන ගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
DFSK Glory I Auto 2023 for Sale

DFSK Glory I Auto 2023

5,000 km, Colombo
verified MEMBER
verified
Rs 13,500,000
2 days ago
BMW 740e M Sport 2015 for Sale

BMW 740e M Sport 2015

50,000 km, Colombo
verified MEMBER
verified
Negotiable
1 minute ago
Toyota CHR Petral 2017 for Sale

Toyota CHR Petral 2017

60,550 km, Colombo
MEMBER
Rs 13,990,000
10 minutes ago
Suzuki Wagon R 2014 for Sale

Suzuki Wagon R 2014

96,000 km, Colombo
MEMBER
Rs 5,250,000
13 minutes ago
Suzuki Alto . 2011 for Sale

Suzuki Alto . 2011

120,000 km, Badulla
MEMBER
Rs 2,350,000
16 minutes ago
Auto Parts for saleikman logo
Mazda R2 Radiator Fan Guard - Brand New for Sale

Mazda R2 Radiator Fan Guard - Brand New

verified MEMBER
Rs 8,000
19 minutes ago
MG Car Oem Puddle Lights for Sale

MG Car Oem Puddle Lights

verified MEMBER
verified
Rs 13,500
22 minutes ago
Toyota Pirus W30 Signal Lamp L R for Sale

Toyota Pirus W30 Signal Lamp L R

verified MEMBER
verified
Rs 15,000
26 minutes ago
Suzuki Swift Rs Dicky Door Panel for Sale

Suzuki Swift Rs Dicky Door Panel

verified MEMBER
verified
Rs 65,000
27 minutes ago
Mitsubishi Montero Sports Head Lamp L R for Sale

Mitsubishi Montero Sports Head Lamp L R

verified MEMBER
verified
Rs 42,000
27 minutes ago
+ Post an ad on ikman