මෙරට ප්‍රථම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි

24 Jun, 2024   
මෙරට ප්‍රථම විද්‍යුත්  මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය , ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව Asia Exhibition ආයතනය සමග ප්‍රථම වතාවට ඉදිරිපත් කරන (EV Motor Show 2024)විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය ජුනි 28,29 හා 30 දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානමින් පවතිනවා.

වෙළඳ කුටි 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දායකතත්වයෙන් මෙම ප්‍රදර්ශනය හා එක් වීමට සුදානමින් පසුවනවා.

පළමුවරට පැවැත්වෙන මෙම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා ikman විසින් බලගන්වන CarsGuide නිල online සහකරු ලෙස සිය ශක්තිය ලබා දෙනවා. CarsGuide යනු ikman විසින් බලගන්වන මෝටර් රථ review, news සහ tips සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල වේදිකාවයි.

දින තුන පුරා එම ප්‍රදර්ශණයේ සුවිශේෂි අවස්ථා සජීවීව ආවරණය කරමින් අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔබට සමීප කරවීමටත් මේ වනවිට සියලු කටයුතු සුදානමින් පවතිනවා.

මෙම ප්‍රදර්ශනය ගැනුම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව සමඟින් ජාත්‍යන්තර සහ දේශීය යන දෙඅංශයෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ඉහළම සැපයුම්කරුවන් එකට එකතු කරන සුවිශේෂී වේදිකාවක් බවට පත්ව අවසන්. විශිෂ්ටත්වය සහ සාර්ථකත්වය සඳහා වූ විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය, ඔබ නොදුටු විද්‍යුත්මෝටර් රථ රැසක් දැකබලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔබට හිමිවනවා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Kona Premium SE 2020 for Sale

Hyundai Kona Premium SE 2020

72,000 km, Colombo
MEMBER
Rs 15,000,000
2 weeks ago
Volkswagen Polo TSI Active 2024 for Sale

Volkswagen Polo TSI Active 2024

2,600 km, Colombo
verified MEMBER
Rs 14,500,000
4 minutes ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Jaffna
MEMBER
Rs 6,550,000
2 weeks ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
Honda Fitaria GD6 GD8 Headlight for Sale

Honda Fitaria GD6 GD8 Headlight

verified MEMBER
verified
Rs 65,000
3 days ago
Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate for Sale

Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate

verified MEMBER
verified
Rs 48,500
21 seconds ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
11 minutes ago
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
29 minutes ago
+ Post an ad on ikman