ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට

11 Dec, 2023   
ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට

ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.

ආබාධිතයින්ට රියදුරු බලපත්‍ර දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව අස්ථි, මස් පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහන පැදවිය හැකි නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා.

(Source : newscenter.lk)

Similar News


2 comments

  1. මගේ රියදුරු බලපත්‍රය බාර දීලා දැනට අවුරුද්දකුත් පහුවෙලා මට තාම ඒක ආවේ නෑ.රියදුරු බලපත්‍රයේ අංකය ( A015234320) ටැම්පේරියත් නැති වී ඇත. හැකි ඉක්මනින් ලබා දෙන්න

    1. 0112 518 950 දුරකතන අංකය හරහා මෝටර් රථ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වුවහොත් ඒ ගැන දැනගන්න පුලුවන්.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo Rocco 2017 for Sale

Toyota Hilux Revo Rocco 2017

126,000 km, Gampaha
MEMBER
Rs 19,500,000
1 week ago
Suzuki Maruti 2010 for Sale

Suzuki Maruti 2010

74,800 km, Gampaha
MEMBER
Rs 2,490,000
25 minutes ago
Maruti Suzuki 800 1991 for Sale

Maruti Suzuki 800 1991

85,600 km, Gampaha
MEMBER
Rs 1,320,000
30 minutes ago
Subaru R2 2004 for Sale

Subaru R2 2004

98,000 km, Matara
MEMBER
Rs 3,680,000
33 minutes ago
Suzuki Wagon R Stingray Turbo 2015 for Sale

Suzuki Wagon R Stingray Turbo 2015

74,000 km, Gampaha
MEMBER
Rs 6,750,000
34 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman