ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි

10 Nov, 2023   
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි

Asia Exhibitions & Conventions (Pvt) Ltd විසින් 16 වෙනි වරටත් සංවිධාන කරන වසරේ දැවැන්තම විශාලතම ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය මෙවරත් උත්කර්ෂවත් ලෙස මේ මස 17,18 සහ 19 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යනත්ර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රය පුරා පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිටත් සුදානම්.

වසර ගණනාවක් පුරා, කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් එකට එක් කර ඇති අතර, ඉකුත් වසර වල එම ප්‍රදර්ශණයට අතිවිශාල ජනතා ආකර්ෂණයක් හිමිව තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා නිල Online සහකරු විදිහට ikman විසින් බලගන්වන CarsGuide සිය ශක්තිය ලබා දෙනවා. CarsGuide යනු ikman විසින් බලගන්වන මෝටර් රථ review, news සහ tips සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල වේදිකාවයි.

දින තුන පුරා එම ප්‍රදර්ශණයේ සුවිශේෂි අවස්ථා සජීවීව ආවරණය කරමින් අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔබට සමීප කරවීමටත් මේ වනවිට සියලු කටයුතු සුදානමින් පවතිනවා.

මෙම ප්‍රදර්ශනය ගැනුම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව සමඟින් ජාත්‍යන්තර සහ දේශීය යන දෙඅංශයෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ඉහළම සැපයුම්කරුවන් එකට එකතු කරන සුවිශේෂී වේදිකාවක් බවට පත්ව අවසන්. විශිෂ්ටත්වය සහ සාර්ථකත්වය සඳහා වූ කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය, ඔබ නොදුටු මෝටර් රථ රැසක් දැකබලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔබට හිමිවනවා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Peugeot 2008 GT 2025 for Sale

Peugeot 2008 GT 2025

0 km, Colombo
MEMBER
Rs 21,990,000
5 days ago
Daihatsu Mira ES L Grade Brand-NEW 2025 for Sale

Daihatsu Mira ES L Grade Brand-NEW 2025

10 km, Colombo
verified MEMBER
Rs 7,850,000
7 minutes ago
Audi A3 TFSI Sport Back 2018 for Sale

Audi A3 TFSI Sport Back 2018

89,000 km, Colombo
MEMBER
Rs 14,500,000
4 days ago
Land Rover JAECOO J7 2025 for Sale

Land Rover JAECOO J7 2025

20 km, Colombo
verified MEMBER
Rs 23,500,000
1 week ago
Toyota Alphard Executive Lo 2016 for Sale

Toyota Alphard Executive Lo 2016

44,000 km, Gampaha
verified MEMBER
verified
Rs 49,500,000
1 week ago
Auto Parts for saleikman logo
Mareena Shock Absorbers For Any Vehicles for Sale

Mareena Shock Absorbers For Any Vehicles

verified MEMBER
Rs 8,985
23 hours ago
Mitsubishi Canter Lorry Body for Sale

Mitsubishi Canter Lorry Body

MEMBER
Rs 430,000
6 days ago
BMW E36 Doors for Sale

BMW E36 Doors

verified MEMBER
Rs 28,000
28 minutes ago
14” Alloy Wheels for Sale

14” Alloy Wheels

verified MEMBER
verified
Rs 65,000
33 minutes ago
185/60/15” Tyres for Sale

185/60/15” Tyres

verified MEMBER
verified
Rs 17,500
35 minutes ago
+ Post an ad on ikman