2024 BMW 5-Series එක Electrified Luxury Sedan ලෙස නම් කෙරේ

12 Jun, 2023   
2024 BMW 5-Series එක Electrified Luxury Sedan ලෙස නම් කෙරේ

Electric models දෙකකින් සහ internal-combustion powertrains දෙකකින් යුත් නවතම තාක්ෂණයෙන් සන්නද්ධයි

මිල ඩොලර් 58,895 සිට ඩොලර් 85,095 දක්වා වෙනවා

Gaming සඳහා  AirConsole, customizable mood lighting වගේ passengerගේ සැප පහසුව වැඩි වෙන interior design එක

අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ අලුත්ම News එකක් ගැන. ආරංචි වෙන විදියට 2024 BMW 5-Series එක මේ වෙද්දී වෙළඳපොළට නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒකෙ තියෙන විශේෂාංග ගැන තමයි අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ.

BMW midsize 5-Series sedan lineup එක දැනට ඉතාමත් හොඳ තත්වයක පවතින බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අලුත් BMW එක trim levels 5කින් , අලුත් chassis platform එකකින් වගේම modern technology එකෙන් බල ගැන්විලා තියෙනවා. විශේෂම දේ තමයි 2024 BMW 5-Series එක redesign කරනකොට electrification වලට ලොකු ඉඩක් වෙන්කිරීම. හැබැයි ඒ මොන දේ වුණත් තාමත් Gas-powered engine එක නම් තියෙනවා.

BMW සමාගම හැම වෙලාවේම උත්සහ කරන්නේ sedan type එකත් එකක්ම ඉස්සරහට යන්න. ඒකට හොඳම උදාහරණය තමයි BMW 5-Series එකේ powertrains. මෙහිදී අපිට 84.3-kWh battery pack එකක් බලාගන්න පුලුවන්. මේ battery pack එක හරහා 335 hp සහ 295 lb-ft බලයක් ලබා දීම සිදු කරනවා. ඒ වගේම extra electric motor එක මඟින් 590 hp සහ 586 lb-ft ක බලයක් රෝද හතරට ලැබෙනවා.
අලුතින් නිර්මාණය කරන BMW 5-Series එකත්, අනික් series වගේම strong handling dynamic එකකින් තමයි සමන්විත වෙන්නේ.මේ අලුත් BMW 5-Series එකේ chassis එක අඟල් 3.4 දිගින් සහ අඟල් 1.3 පළලින් යුක්ත වෙනවා.ඒ වගේම wheelbase එක අඟල් 0.8 කින් වැඩි කරලා තියෙනවා. එතකොට අලුත් wheelbase එක අඟල් 117.9ක් වෙනවා.

BMW 5-Series එකේ interior එක ගැන කතා කලොත් අඟල් 12.3 curved gauge display එකක් සහ අඟල් 14.9 infotainment screen එකක් බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි Gaming සඳහා AirConsole, customizable mood lighting වගේ passengerගේ සැප පහසුව වැඩි වෙන විදියට නිර්මාණය කරපු interior design එකක් තමයි තියෙන්නේ.

ඉතින් මේ දේවල් තමයි අලුතෙන් නිකුත් වීමට නියමිත 2024 BMW 5-Series ගැන කතා කරන්න තියෙන්නේ. 2024 BMW 5-Series එක වෙළඳපොළට නිකුත් වුණාට පස්සේ මේ ගැන අලුත්ම updates CarsGuide අපි ඔයාට අරගෙන එන්නම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Ranger Wildtrack 2019 for Sale

Ford Ranger Wildtrack 2019

55,000 km, Colombo
MEMBER
Rs 26,000,000
4 weeks ago
Nissan Single Cab 1976 for Sale

Nissan Single Cab 1976

70,000 km, Kurunegala
verified MEMBER
Rs 3,500,000
8 minutes ago
Toyota Harrier PREMIUM PLUS 2017 for Sale

Toyota Harrier PREMIUM PLUS 2017

78,500 km, Colombo
verified MEMBER
Rs 28,800,000
6 days ago
Toyota Vitz X PUSH/ST PEARL 2022 for Sale

Toyota Vitz X PUSH/ST PEARL 2022

10,000 km, Kalutara
verified MEMBER
verified
Rs 10,690,000
13 minutes ago
Honda Vezel X E:HEV 2023 for Sale

Honda Vezel X E:HEV 2023

9,000 km, Kalutara
verified MEMBER
verified
Rs 18,200,000
17 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Honda CRV Tires 235/60R18 for Sale

Honda CRV Tires 235/60R18

verified MEMBER
Rs 50,000
8 minutes ago
Yamaha Fz Tyre Front 100*80/17 MRF India for Sale

Yamaha Fz Tyre Front 100*80/17 MRF India

verified MEMBER
Rs 12,880
10 minutes ago
Honda Grace KYB Shock Absorber for Sale

Honda Grace KYB Shock Absorber

verified MEMBER
verified
Rs 17,400
1 week ago
+ Post an ad on ikman