2023 Audi TT Final Edition Roadster එක සමඟින් සමු ගනියි

27 Nov, 2023   
2023 Audi TT Final Edition Roadster එක සමඟින් සමු ගනියි

ජර්මනියේ නිෂ්පාදනය කරන අධි සුඛෝපභෝගී vehicle brand එකක් ඇහුවොත් අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නේ Audi කියන brand එක. ඉතින් මේ ලෝකයක් දන්න Audi සමාගම ඇරඹුණේ 1909 වර්ෂයේදී.
අද CarsGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ Audi සමාගමෙන් සදහටම සමු ගැනීමට නියමිත Audi TT vehicle එක ගැනයි.

2023 model year එකෙන් පසු Audi TT නිෂ්පාදනය කිරීම නතර කිරීමට Audi සමාගම තීරණය කර තිබෙනවා. මෙහි final inventory එක දැනට අලෙවි නියෝජිත කොටස් මත තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම Audi විසින් 1999 දී ආරම්භ කළ TT හී පරම්පරා තුනක කාලයෙන් පසුව සමුගැනීමේ special edition එකක් හඳුන්වා දී තිබෙනවා.

Audi TT Final Edition roadster එක limited-production එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. First generation එකේ වගේම මේ රථයේත් අලංකාර Goodwood Green pearl paint එකෙන් තමයි වර්ණ ගන්වා තිබෙන්නේ. ,මෙහි baseball stitching සහිත palomino Brown upholstery fabric එකෙන් නිපදවූ seats යුගලක් අපිට දැකගන්න පුලුවන්. ඒ වගේම සෑම Final Edition Roadster එකක්ම සිතාගත නොහැකි තරම් අලංකාර color combination එකකින් වගේම අනෙක් කිසිදු modal එකක දැකගත නොහැකි exclusively curated content එකකින් සමන්විත වෙනවා.

මේ රථයේ door panels සහ center console එක Palomino Brown leather වලින් ආවරණය කර තිබෙනවා. ඒ වගේම cabin එකේ carbon-fiber trim එකක් දැකගන්න පුලුවන්. විශේෂම දේ තමයි steering wheel cover එක සහ gauge-cluster hood එක black leather වලින් ආවරණය කරලා තියෙනවා.
2023 Audi TT Final Edition Roadster දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් U.S. market එක සඳහා copies 50 ක් පමණක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් මේ රථයේ මිල ඩොලර් 68,895 ක් වන බව Audi සමගම සඳහන් කරනවා.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් CarsGuide Weekly News තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio NZT G SUPERIOR CBI 2019 for Sale

Toyota Premio NZT G SUPERIOR CBI 2019

39,500 km, Gampaha
verified MEMBER
Rs 19,150,000
12 minutes ago
Renault KWID Rxt Sports 2016 for Sale

Renault KWID Rxt Sports 2016

120,000 km, Gampaha
verified MEMBER
Rs 2,895,000
23 hours ago
Toyota Belta 2008 for Sale

Toyota Belta 2008

180,000 km, Colombo
MEMBER
Rs 6,675,000
17 minutes ago
Renault KWID RXT Sports Exchange 2016 for Sale

Renault KWID RXT Sports Exchange 2016

79,000 km, Gampaha
verified MEMBER
Rs 3,275,000
22 minutes ago
Honda Accord EX Full Spec 2020 for Sale

Honda Accord EX Full Spec 2020

68,000 km, Colombo
MEMBER
Rs 26,990,000
1 week ago
+ Post an ad on ikman