දුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි?

19 Sep, 2023   
දුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක නීත්‍යානුකූලව වාහනයක් පදවන්න නම් ලිපි ලේඛණ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ අතරින් එකක් තමයි දුම් සහතික පරීක්ෂා වාර්තාව කියන්නේ. ඇත්තටම දුම් සහතික පරීක්ෂා වාර්තාව කියන්නේ ඔබේ වාහනයෙන් පරිසරයට වෙන හානිය පිළිබඳ තත්ව වාර්තාවක්. හැබැයි ගොඩක් අය දුම් සහතික වාර්තාව ලබා ගන්නේ ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්. ඉතින් ඒ නිසා CarsGuide අපි හිතුවා දුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි කියලා ඔබව දැනුවත් කරන්න.

දුම් සහතික වාර්තාවේ මොනවද තියෙන්නේ?

දුම් පරීක්ෂණයකදී සිදු වන්නේ HC සහ Carbon monoxide ප්‍රමාණය පරීක්ෂා කිරීමයි. HC ප්‍රමාණය අඩු වූ විට සමත් වීමට හැකි අතර Carbon monoxide ප්‍රමාණය 3ට වැඩිය අඩු විය යුතුයි.

Air filter එක කර වීම හෝ පරණ වීම නිසා මෙම අගයන් අඩු වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් service කරන්න ප්‍රමාද වීමත් මෙයට තව හේතුවක්.

දුම් වාර්තාව පාස් වුණා කියන්නේ ඔබේ වාහනය ලංකාවේ අනුමත විෂ වායු ප්‍රමාණයන් අභිබවා ගොස් නැති බවයි. දුම් වාර්තාව fail වුණා කියන්නේ විෂ වායු ප්‍රමාණයන් අනුමත ප්‍රමාණයන්ට වඩා වැඩියි කියන එකයි.

දුම් සහතික පරික්ෂාවට අවශ්‍ය දේවල්

  • වාහනයේ පොත
  • වාහනය ලීස් කර ඇත්නම් ලීසිං සමාගම විසින් සහතික කළ පොතේ පිටපතක්
  • වාහනය සඳහා අය කරන අදාළ මුදල

දුම් පරීක්ෂාවට පෙර

  • වාහනයේ engine number එක සහ chassis number එක නිවැරදිව සටහන් වී ඇත්දැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ සයිලන්සර් එක සිදුරු නැතිව නිවැරදිව තිබේදැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ gas cup එක සහ fan belts හොඳ තත්වයේ ඇත්දැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ oil, වතුර වල සහ coolant වල leak එකක් ඇත්දැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ air filter එක සහ petrol filter එක හොඳින් පිරිසිදු කරගන්න
  • වාහනයේ spark plugs සහ wires හොඳින් පිරිසිදු කරගන්න
  • වාහනයේ ඉන්ධන සහ වාත අනුපාතය නිසියාකරව තිබේදැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ vacuum horses block වී ඇත්දැයි පරීක්ෂා කරන්න

දුම් පරීක්ෂාව සමත් වෙන්න පුලුවන් ක්‍රම

  • Air cleaner එක පිරිසිදු කරන්න
  • Spark plugs සහ wires හොඳින් පිරිසිදු කරන්න
  • දුම් පරීක්ෂණය සඳහා පැමිණි පසු සියලු උපාංග නිවා දමන්න
  • වාහනයේ engine එක පණ ගන්වා ගන්න
  • වාහනයේ engine oil මාරු කරන්න

ඉතින් මේ දේවල් තමයි ඔබ දුම් පරික්ෂා වාර්තාව ගැන දැනගත යුතු දේවල් . ඒ වගේම CarsGuide අපි කිව්ව විදියට කිසිම අවස්ථාවක දුම් පරීක්ෂාවට ගොස් සිටින අතරතුරදී වාහනයේ accessories, එනම් AC එක, lights, wipers, heaters සහ radio වගේ දේවල් අනිවාර්යයෙන්ම ක්‍රියා විරහිත කර තැබීමට මතක තබා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel 2014 for Sale

Honda Vezel 2014

110,000 km, Colombo
MEMBER
Rs 10,500,000
1 day ago
Audi Q3 2019 for Sale

Audi Q3 2019

45,000 km, Kandy
MEMBER
Rs 24,250,000
4 seconds ago
Ford Ranger MSRT TURBO 2024 for Sale

Ford Ranger MSRT TURBO 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 32,990,000
1 minute ago
Toyota CHR 2018 NGX10 for Sale

Toyota CHR 2018 NGX10

75,000 km, Trincomalee
MEMBER
Rs 15,300,000
5 minutes ago
Toyota Yaris 2007 for Sale

Toyota Yaris 2007

134,000 km, Gampaha
MEMBER
Rs 5,890,000
7 minutes ago
Auto Parts for saleikman logo
Nissan Qashqai Parts for Sale

Nissan Qashqai Parts

verified MEMBER
verified
Rs 325,000
1 month ago
155/65/r13 Runway Tyer for Sale

155/65/r13 Runway Tyer

MEMBER
Rs 6,000
24 minutes ago
Car Audio Set Up for Sale

Car Audio Set Up

MEMBER
Rs 90,000
50 minutes ago
Three-Wheeler Jack for Sale

Three-Wheeler Jack

MEMBER
Rs 3,000
53 minutes ago
+ Post an ad on ikman