Reverse එකට නොයා, manual car එකක් reverse කරන්න ඉගෙන ගමු

08 Aug, 2024   
Reverse එකට නොයා, manual car එකක් reverse කරන්න ඉගෙන ගමු

Anyone who has had their hand on a set of wheels either surely fears or avoids a clean reverse into a tight parking spot but it’s an essential skill for anyone behind the wheel. Even more difficulty levels are introduced when comparing automatic and manual reversing. Where a shift to ‘R’ and stepping on the pedal doesn’t quite do the job with manual. Carsguide becomes your backseat driver as you go through a lesson on manual reversing.

Driving Seat Positioning

Reversing needs your eyes working the clock which requires you to move around into several uncomfortable positions to find that viewing angle.In order to do that your seat should be adjusted, enabling you to move around with ease to view the side mirrors, the rear view mirrors and blind spots over the shoulder. Once you’ve checked your position now is the time to get your viewpoint in check, check the rearview mirrors first for any oncoming obstacles on the driver side and passenger side and check the rearview mirror and camera to estimate the space behind and finally a blindspot check before you get into action.

Clutch-brake-gas or clutch-gas-brake

After getting your view in the clear look over your left shoulder to look at the blindspot and clutch in and put it to reverse. Slowly ease up on the clutch as you give a bit of gas as soon as the clutch starts to bite.To control the speed of the moment press the clutch in and brake when necessary. Repeat this process depending on the amount of space you have available.
Your blind spots are your biggest enemy as it is covering your vision with structural parts of the car whether it be interior or exterior.

Objects in the mirror are closer than they appear

Your side mirrors are great assets in expanding your field of vision, helpful when driving both forward and backwards. As the shape of the mirror is curved into a convex shape this means that the objects present in the mirror are closer than they appear in real time and make sure you are used to these adjustments when you reverse into a tight parking spot.

Practice and perfect your reverse

As your vehicle is slowly approaching backwards you need to learn to come to a stop before that wall. When you’re ready to come to a stop step on the clutch and ease off the accelerator and slowly step on the brake, using the leftover momentum and controlling the remaining length of travel with your brake.Then, handbrake in and put the car in neutral.

Find a spot that’s a challenge and try reversing in and out of that tight spot until you’re comfortable with the process and that’s how you reverse with a manual car. Some consider it difficult but it comes down to a matter of practice in any case. Keep your practice going as we provide you with more backseat driving advice

අපි කවුරුත් කැමති නෑ reverse එකට යන්න. හැබැයි ඉතින් වාහනයක් drive කරනකොට නම්, reverse එකට යන්න වෙනවා. කොටින්ම කිව්වොත්, reverse කරන්න හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් ප්‍රශ්නයක් තමයි. ඉතින් ඔබ දන්නවද manual car එකක් reverse කරන්න? Drive කරන්න බලාපොරොත්තු වෙන අයට මේ Article එක ගොඩක් වැදගත්. මොකද manual car එකක් reverse කරන විදිහ ගැන තමයි, CarsGuide අපි අද ඔබට කියලා දෙන්නේ.

Driving seat එකේ ඉන්නේ කොහොමද?

වාහනය reverse කරනකොට, ඔබට කිහිප විදිහකටම driving seat එකේ ඉන්න වෙනවා. මොකද ඔබට side mirrors check කරන්න වගේම rear view mirror එකත් check කරන්න වෙනවා. අන්න ඒ නිසා, ඔබට පහසු විදිහට steering wheel එක උඩ අත් දෙක තියාගන්න. එතනදි අවශ්‍ය වෙනකොට වම් අත gear එකට ගෙනියන්න පහසු වෙන්න ඕනේ. මුලින්ම clutch එක යටටම පාගලා, reverse gear එකට දාගන්න. ඊට පස්සේ, rear view mirror, side mirrors වලින් reverse කරන path එක clear ද කියලා check කර ගන්න.

Clutch pedal, gas pedal හසුරුවන්නේ කොහොමද?

Path එක clear ද කියලා බැලුවට පස්සේ, පිටුපස හැරිලා rear window එක හරහා පිටුපස බලාගෙන සෙමින් clutch එකෙන් කකුල උඩට ගන්න. ඒත් එක්කම සෙමින් gas pedal එක පාගන්න. ගොඩක් වෙලාවට ඔබට මේ මොහොතේ gas pedal එක පාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද clutch එකෙන්ම reverse එකට ගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය speed එක ගන්න නම් gas pedal එක සෙමින් පාගන්න. දැන් clutch එකෙන් කකුල ඉවතට ගන්න. වාහනය reverse කරන අතරතුර, rear view mirror එකෙන් වගේම side mirror මඟිනුත් path එක බලා ගන්න ඕනේ.

මෙතනදි ඔබ blind spot ගැනත් සැළකිලිමත් ඕනේ. Blind spot කියන්නේ, වාහනයේ mirrors වලට නොපෙනෙන ප්‍රදේශයක් හෝ වාහනයේ structure parts වලින් සැඟවුණු ප්‍රදේශයක්. මේ ප්‍රදේශ මඟ හැරියොත් ඔබට collisions වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Safe driver කෙනෙක් නම්, ඔබට blind spot ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.

පරිස්සමින් side mirrors වලින් බලන්න

Side mirrors වලින් බලනකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ side mirrors වලින් පෙන්වන දුරටත් වඩා අඩු දුරක් තමයි බාධක වලට තියෙන්නේ. අනිත් දේ තමයි ඔබේ දකුණු පසින් වීදුරු හරහා බලන්නත් පුරුදු වෙන්න. මොකද පළපුරුදු ඇති driver කෙනෙක් නම් safety එක හරිම වැදගත්.

Reverse කරන්න පුරුදු වෙන්න

හිතන්න දැන් වාහනය සෙමින් පිටුපසට ගමන් කරනවා. ඔබට වාහනය නතර කරන්න ඕන තැන කලින්ම තීරණය කරන්න. වාහනය නතර කරන්න ඕන වුණු ගමන් clutch එක යටටම පාගන ගමන් gas pedal එකෙන් සෙමින් කකුල ඉවතට ගන්න. දැන් brake එකත් සෙමින් පාගන්න. Hand brake ඇදලා, gear එක neutral කර ගන්න. දැන් brake එකෙනුයි, clutch එකෙනුයි කකුල සෙමින් ඉවතට ගන්න.
ඔබට කරන්න තියෙන්නේ මේ විදිහට කිහිප වතාවක්ම reverse කරන්න පුරුදු වෙන එක. එතකොට manual car එකක් reverse කරන්න පුළුවන් වෙනවා.

මේ විදිහට තමයි manual car එකක් reverse කරන්නේ. එක පාරටම reverse කරන්න ඉගෙන ගන්න අමාරු වෙයි. හැබැයි ඉතින් ඒක අපි අද කියපු විදිහට ටික ටික පුරුදු වුණාම ඔබටත් පුළුවන්, reverse එකට නොයා manual car එකක් reverse කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Accent MANUAL 1998 for Sale

Hyundai Accent MANUAL 1998

100,000 km, Gampaha
verified MEMBER
Rs 1,375,000
1 week ago
Kia Sportage 2014 for Sale

Kia Sportage 2014

200,000 km, Gampaha
MEMBER
Rs 12,500,000
2 minutes ago
Toyota Aqua S Limited 2014 for Sale

Toyota Aqua S Limited 2014

90,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,875,000
2 weeks ago
Honda Fit GP5 2014 for Sale

Honda Fit GP5 2014

113,000 km, Colombo
MEMBER
Rs 8,650,000
6 days ago
Toyota Voxy NOHA 2014 for Sale

Toyota Voxy NOHA 2014

162,000 km, Anuradhapura
verified MEMBER
verified
Rs 18,150,000
11 minutes ago
Auto Parts for saleikman logo
Suzuki Wagon R 44s Fz Bonnet for Sale

Suzuki Wagon R 44s Fz Bonnet

verified MEMBER
verified
Rs 58,000
16 minutes ago
Toyota Pirus W30 Dicky Door for Sale

Toyota Pirus W30 Dicky Door

verified MEMBER
verified
Rs 28,000
16 minutes ago
Toyota Hilux Vigo Radater for Sale

Toyota Hilux Vigo Radater

verified MEMBER
verified
Rs 42,000
18 minutes ago
Toyota Hilux Vigo Front Bumper for Sale

Toyota Hilux Vigo Front Bumper

verified MEMBER
verified
Rs 24,000
18 minutes ago
Toyota Hiace Wagon Kzh100 Face Cut for Sale

Toyota Hiace Wagon Kzh100 Face Cut

verified MEMBER
Rs 290,000
23 minutes ago
+ Post an ad on ikman