හදිස්සි අවස්ථාවන් වලදී මග පෙන්වන ABS එක ගැන දන්නවද?

02 Aug, 2024   
හදිස්සි අවස්ථාවන් වලදී මග පෙන්වන ABS එක ගැන දන්නවද?

“Speed is never the cause for trouble, it’s the sudden stops that get to you… ”A common man since their inception strives to get themselves a nice set of wheels to get around town. Some look for the comfortable ride while others look for practicality and the the exterior look for the car but everyone who has gotten their hands dirty with a faint bit of engine oil knows that speed is the name of the game, nothing short of a family wagon is underlooked when it comes to the speed category although the legality of Sri Lankan speeding laws have no practicality with what a buyer is looking for. For each of those thrill seekers and town commuters alike ABS is a revolutionary safety feature that could be the difference between safety and danger.

What is the mechanical wizardry behind ABS

Anti Locking Braking system or ABS for short could be a tiny indicator on your dashboard that you never thought to look at twice or it may be the tagline of a new and upcoming bike featuring ABS in an expensive trim. So how does this work exactly?. When you put the pedal to the metal on the brakes in certain conditions your brakes applied in continuous motion could cause the wheels to lock up sending the vehicle into almost horizontal freefall where the driver is out driven by the free will of the vehicle taking things to hazardous turns.

To prevent this, computer sensors work in sync with solenoid valves to determine wheel speed and road conditions to provide almost an on and off gesture with the brakes making sure the wheels don’t lock up and maintain traction with the road. The computing unit does its wizardry by analyzing multiple conditions to execute the best outcome in a braking scenario.Especially in specific road conditions like gravel, your car might have an itinerary on its own when the brakes are applied causing the vehicles to flip in the worst case scenario. ABS allows you to maintain a certain amount of control within a relatively short braking distance

How does ABS go hand in hand with safety of passengers

An AB-system consists of wheel speed sensors,solenoid valves,pumps and the ECU, the brain of any vehicle.

This system constantly monitors the wheel speed of the said vehicle and sends the relevant data for the ECU to process.

The ABS controller is an always on system waiting for a direct command which meets the relevant conditions to break upon a given time expecting no surprises and always assuming for the worst

The controller relieves some of the pressure from the adjacent brake valves depressurizing and repressurising constantly to create a vacuum which is almost a constant binary motion.

It’s correlated with wheel speed, as the wheels slows down the pressure is relieved while when it increases the pressure is increased to create room for maximum braking potential

Are there different types of ABS?

We can generally categorize ABS into three different variants,

The first variant being a four channel individual sensor system where each of the four wheels of the vehicle has individual sensors and pumps to create a specific and appropriate response for each set of tires creating maximum control at any given situation.

The second variant is most commonly found in your average pickup truck where the front axle has individual sensors while the rear axle has a common sensor which is possibly unreasonable considering pick up trucks carry their load on the rear tires which need more attention and a thought for the design engineers.

The third, a single channel which does the job but you’re not going to find as good of a job as, a single input sensor works with ECU to give feed for all four wheels of the vehicle.

Maybe you haven’t seen or heard about ABS other than from the ever so forgettable light from the dashboard or the spec sheet of your newly bought vehicle. Now that you have some knowledge on how it works you’ll be thanking that every single day from a town commuter to a thrillseeker keeping your wheels on the streets and not in the air. Certainly stays true to the fact that speed in fact does not damage but it’s the sudden stops that get you , so keep your brakes in check with ABS in a closer place to your foot.

වාහනයක් කියන්නේ මිලදී ගන්නකල් ඔබේ එක goal එකක්. හැබැයි මිලදී ගත්තට පස්සේ, ඒක ඔබේ වගේම අනිත් අයගේත් ආරක්ෂාව සහතික කරන්න ඕන ලොකු වගකීමක්. ආරක්ෂාව සහතික කරන්න ඕන නිසා තමයි, විවිධ safety features වාහන වලට එකතු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අලුතෙන් වාහනයක් ගන්න කලින් ඒකෙ exterior look එක, interior look එක, comfortable එක, ගෙවන මිලට වාහනයේ value එක මොන වගේද කියන දේවල් වලට අමතරව වාහනයේ safety features ගැනත් බලනවනේ. අන්න එතනදි ගොඩක් වැදගත් feature එකක් තමයි, ABS කියන්නේ. CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, හදිස්සි අවස්ථාවන් වලදී මග පෙන්වන ABS ගැනයි.

ABS වලින් මොකද වෙන්නේ?

ABS කියන්නේ, anti lock braking system නැත්නම්, ප්‍රති අගුළු තිරිංග පද්ධතියට. මේක වාහනය ලිස්සා යන එක වළක්වා ගැනීමට brake කරනකොට wheels lock වෙන එක නවත්වන safety feature එකක්. මේ feature එක computer sensors සහ wheel speed එක නිරීක්ෂණය කරන solenoid valves වලින් සමන්විත වෙනවා. Emergency braking situation එකකදී wheels lock වෙන්න ළං වෙනකොට ABS ඒකට සංවේදී වෙනවා. එතකොට road surface එකත් එක්ක traction එක පවත්වා ගන්න ප්‍රමාණවත් වෙන brake force එකක් release කරනවා. අනිත් දේ තමයි මේ ABS මඟින් drivers ලාට brake pressure එක modify කිරීමෙන් වාහනයේ වැඩි control එකක් retain කරන්න ඉඩ ලබා දෙනවා.

වාහනය ලිස්සා යන අවස්ථා වලදී driver ට වාහනයේ steering control එක නැති වෙලා, වාහනය පෙරළෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා වලදී ABS වැදගත් වෙනවා. ඒ වගේම බොරළු සහිත නැත්නම් ලිස්සන සුලු මාර්ග මත wheel speed එක control කරන්නත් මේ feature එක උදව් වෙනවා. මේ මොන දේ වුණත් ABS මඟින් අනිවාර්යයෙන්ම වාහනයක stopping distance එක කෙටි කරන්නේ නැහැ. ලිස්සන සුලු මාර්ගයන් මත hard braking මඟින් සක්‍රීය කරලා තියෙන ABS සහිත වාහන වල නම්, steering control එක පවත්වා ගන්න ඉඩ ලබා දෙන අතර, stopping distance එකත් වැඩි කරනවා.

ABS කොහොමද වාහනයක safety එකට උදව් කරන්නේ?

– ABS safety feature එක, wheel speed sensors, electronic control unit (ECU), valves සහ pump එකකින් සමන්විත වෙනවා.

– මේ system එක වාහනයේ wheels වල speed එක නිතරම නිරීක්ෂණය කරන sensors මත රඳා පවතිනවා.

– ඒ sensors මඟින් ECU එක වෙත data යවනවා. ABS controller එක හැම වෙලාවෙම rapid deceleration සහ wheel lock කිරීම සඳහා signal එකක් බලාපොරොත්තු වෙනවා.

– ABS controller එක වේගවත් අඩු වීමක් හෝ හදිසි නැවතුමක් හඳුනා ගන්නකොට, ඒක wheel එකට pressure එක අඩු කිරීම සඳහා brake line එකේ valve එකක් භාවිතා කරනවා. මේක Wheel Lock වැළැක්වීමට හේතුවක් වනවා

– එතකොට wheel එක නැවත slow වෙනකන් controller එක නැවතත් pressure එක වැඩි කරන්න pump එකක් භාවිතා කරනවා. හැබැයි ABS නිසා tire එක වාහනයේ speed එකටම අඩු වෙනවා.

– Anti lock brake system එක ක්‍රියාත්මක වෙනකොට driver ට brake pedal එක ගැහෙනවා වගේ feel වෙනවා. මේක valves වේගයෙන් විවෘත කිරීම සහ වැසීම හෝ brakes pump කිරීමක් වෙනවා.

ABS වර්ග මොනවද?

මේ anti lock brake systems මූලික වර්ග තුනක් තියෙනවා.

පළවෙනි වර්ගය තමයි, channel හතරක් සහ sensor හතරක් සහිත ABS. මේ system එකේ wheels හතරේම වෙනස්ම speed sensor එකක් සහ valve එකක් තියෙනවා. අනිත් දේ තමයි මේක maximum braking force එක සහතික කරමින් individual wheels නිරීක්ෂණය කරන නිසා, ඒක හොඳම system එක විදිහට සැළකෙනවා. ABS pulse වෙන්නේ lock දැමීමට ආසන්න තනි wheel එක මත විතරයි. එමඟින් driver ට වඩා හොඳ traction control එකක් ලබා දෙනවා.

දෙවෙනි එක තමයි channel තුනක් සහ sensor තුනක් සහිත ABS. මේ setup එක four wheel ABS සහිත pickup ට්‍රක් රථවල දකින්න ලැබෙනවා.මේ system එකේ front wheels දෙකටම individual valves සහ speed sensors තියෙනවා. එතකොට rear wheels වලට, rear axle එකේ valve එකක් සහ speed sensor එකක් තියෙනවා. Rear wheels නිරීක්ෂණය කරන නිසා, ABS trigger කරන්න wheels දෙකම lock වෙන්න ඕනේ.

තුන්වෙනි ABS වර්ගය තමයි, එක් channel එකක් සහ එක් sensor එකක් සහිත ABS. මේ system එකට wheels හතරම නිරීක්ෂණය කරන්න එක් valve එකක් සහ එක් speed sensor එකක් තියෙනවා. ඒක තියෙන්නේ, rear axle එකේ. සාමාන්‍යයෙන් rear wheel ABS ඇති pickup ට්‍රක් රථවල මේ setup එක දකින්න ලැබෙනවා.

සමහර විට ඔබ මේ ABS feature එක ගැන හරියටම දැනගෙන හිටියේ නැතුව ඇති. හැබැයි දැන් ඔබ දන්නවා, මොකක්ද මේ ABS කියන්නේ, කොහොමද මේ system එකෙන් safety එක ලබා දෙන්නේ කියන දේවල් ගැන. ඉතින් ඔබේ වාහනයේත් ABS කියන safety feature එක තියෙනවද කියලා බලන්න, manual එක උදව් කර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාහනයේ dashboard එකේ ABS light එකක් තියෙනවද කියලා බලන්න. අනිත් දේ තමයි ඔබ දන්න අය එක්කත් මේ ABS එකේ කතාව share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Juke 2020 for Sale

Nissan Juke 2020

30,000 km, Kalutara
MEMBER
Rs 14,500,000
4 minutes ago
Ford Ranger 2016 for Sale

Ford Ranger 2016

135,000 km, Colombo
verified MEMBER
verified
Rs 17,000,000
6 minutes ago
Mitsubishi Lancer 1985 for Sale

Mitsubishi Lancer 1985

200,000 km, Gampaha
MEMBER
Rs 600,000
6 minutes ago
Toyota Prius 2012 for Sale

Toyota Prius 2012

117,000 km, Gampaha
MEMBER
verified
Rs 9,390,000
7 minutes ago
Nissan Sunny FB 15 2001 for Sale

Nissan Sunny FB 15 2001

160,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,790,000
16 minutes ago
Auto Parts for saleikman logo
Toyota Aqua Japan Kyb Shock Absorber for Sale

Toyota Aqua Japan Kyb Shock Absorber

verified MEMBER
verified
Rs 16,820
2 days ago
141 Axio Front Bumper for Sale

141 Axio Front Bumper

verified MEMBER
Rs 30,000
6 minutes ago
Toyota 2018 Premio 260 for Sale

Toyota 2018 Premio 260

verified MEMBER
verified
Rs 75,000
14 minutes ago
Peugeot 5008 Front Bumper for Sale

Peugeot 5008 Front Bumper

verified MEMBER
verified
Rs 45,000
14 minutes ago
Toyota Hilux Vigo Tail Light L R for Sale

Toyota Hilux Vigo Tail Light L R

verified MEMBER
verified
Rs 12,000
15 minutes ago
+ Post an ad on ikman