How to refinance a vehicle?
There’s essentially two ways you can get your hands on the dream vehicle that’s been in your browsing history for a while. One is that you pay up front and get the vehicle in exchange straight up, the other is to get your vehicle through leasing companies if you’re a little short on cash. You might already know how to get finance but do you know about a refinance? So what exactly is a refinance,what exactly do you use it for ?Let’s find out!
What exactly is a refinance
Let’s imagine a hypothetical scenario where you’re on finance for your brand new vehicle.You’ve been a loyal payee settling pending payments at the right time and nothing could go wrong. Let’s say you’re in need of a quick stack of cash.In that case what you can do is refinance, get some cash into your hand to spend and start your finance from the beginning as a fresh one under a new agreement.
Do you need to pay at once when refinancing
There is no necessity to pay all the pending from the previous agreement when applying for a refinance. Depending on the agreement with the leasing company you an make a payment plan with is devoid of all the interest payments from the previous agreement
How to apply for a refinance
If you want to smooth out the process then it’s in your best interest to contact the agent who pitched you the original deal.Otherwise contact the leasing company requesting for a refinance. You will be requested for some images of your vehicle to get a visual evaluation of the state of the vehicle.
After the green light from the leasing company you’ll need to submit a valuation report to account for the current status of the vehicle.From thereafter depending on the efficiency of your benefactor you could get things done within your time plan.
Things to consider when applying for a refinance
Refer to an external evaluation report under the consultation of your agent to avoid issues that might arise later
Your older interest rates will be updated to the latest interest rates listed under the company. Even more your total payable will be deducted from the valuation to give you the finance up to 70%
Make sure your revenue license is up to date as you cannot refinance until you have a fully up to date revenue license.
This is a step by guide for you to apply for a refinance, so take all the points into consideration when you’re going through the process.
ඔබට වාහනයක් මිලදී ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අතේ තියෙන මුදල් වලින් වාහනය ගන්න එක. අනිත් එක තමයි ලීස් කරලා වාහනය ගන්න එක. හැබැයි අතේ සල්ලි නැති වුණොත් වාහනය ගන්නෙ ලීස් කරලනේ. වාහනයක් ලීස් කරන්නෙ කොහොමද කියලා ඔබ දන්නවා. හැබැයි වාහනයක් refinance කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? එතකොට මොකක්ද මේ refinance කියන්නේ? ඒ ප්‍රශ්න වලට උත්තර, ඔබට මේ Article එකෙන් දැන ගන්න පුළුවන්. CarsGuide අපි අද ඔබට කියන්නේ, වාහනයට refinance එකක් දාගන්නේ කොහොමද කියලා.
Refinance කියන්නේ මොකක්ද?
ඔබ වාහනයක් ලීසිං ක්‍රමයට අරගෙන ගෙවා ගෙන යනවා කියලා හිතන්නකෝ. ඒ අතර ඔබට යම් මුදල් අවශ්‍යතාවයක් ආවොත් ඒ වගේ අවස්ථාවක ඔබ දැනට පවත්වාගෙන යන ලීසිං පහසුකමට අදාළව ගෙවන්න ඕන හිඟ මුදල් අඩු කරලා, නැවත අතටත් යම් මුදල් ප්‍රමාණයක් අරගෙන අලුත් ගිවිසුමක් යටතේ මුල ඉඳන් ලීස් කරපු මුදල ගෙවාගෙන යන්න පුළුවන්. අන්න ඒකට තමයි වාහනයක් refinance කරනවා කියන්නේ.
Refinance කරනකොට, හිඟ මුදල් එක පාර ගෙවන්න ඕනෙද?
ඔබ refinance එකක් දානකොට, කලින් ගෙවන්න තිබුණු මුදල් එක පාර ගෙවලා ඉවර කරන්න ඕනෙද? ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නැහැ. අදාළ ලීසිං ආයතනයේ කැමැත්ත පරිදි, ඔබ ගෙවන්න ඕන හිඟ මුදලෙ යම් ඉවත් කරන්න පුළුවන් පොළී කොටසක් තියෙනවා නම්, සමාගම ඒක ඉවත් කරනවා.
Refinance එකකදී ගෙවන්න තිබුණු ඉතිරි මුදල් සියල්ලම ලීසිං ආයතනය මඟින් අඩු කරලා, ඉතිරිය චෙක් එකක් මාර්ගයෙන් නැත්නම්, බැංකු ගිණුමකට යොමු කරලා, ඔබට ලැබෙන්න සලස්වනවා.
Refinance එකක් දාගන්නේ කොහොමද?
ඔබ මුලින්ම වාහනයේ ලීසිං පහසුකම ලබා ගන්න සම්බන්ධ කර ගත්තු නිලධාරියාවම සම්බන්ධ කර ගන්න පුළුවන් වුණොත්, මේ වැඩේ පහසුවෙන් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ ලීසිං ආයතනයට call කරලා refinance එකක් ඕනෙ කියලා දැන්වූ විට, ඒ ආයතනයේ නිලධාරීන් විසින් වාහනයේ photos ගන්න එනවා. එහෙම නැත්නම් අදාළ branch එකට, වාහනයත් අරගෙන යන්න ඔබට සිද්ධ වෙනවා. මේක ඔබ තෝරගත්තු ලීසිං සමාගම අනුව තීරණය වෙනවා.
ඊළඟට වාහනයේ valuation report එකක් අරගෙන එන්න කියලා, ලීසිං සමාගමෙන් කියනවා. ඊට පස්සේ sign කරන දේවල් කරලා, අදාළ ලීසිං සමාගමේ efficiency එක අනුව ඔබට ඉක්මණින්ම මුදල් ලබා ගන්න පුළුවන්.
Refinance එකක් දානකොට සැළකිලිමත් විය යුතු දේවල්
Refinance එකක් දාන එකත් ආවට ගියාට කරන්න බැහැ. එතනදි ඔබ සැළකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවා.
බාහිර valuation report එකක් ලබා ගන්න, ලීසිං සමාගමේ refinance එකක් ලබා දෙන්න ඉදිරිපත් වුණු නිලධාරියාගේ අනුදැනුම මත විතරක් යන්න.
Refinance කරද්දි හැබැයි ඔයා ඉස්සෙල්ලා දාලා තිබ්බේ අඩු interest rate එකකට නම් දැන් දාන්න තියෙන interest rate එකට එන්න වෙනවා. ඒ වගෙම ඔය total payable ඒ කියන්නේ ගෙවන්න තියෙන මුළු ගානම වාහනේ valuation එකෙන් අඩු කරලා තමයි 70% වෙනකම් finance එක සාමාන්‍යයෙන් දෙන්නේ.
ඒ වගේම වාහනයේ වලංගු ආදායම් බලපත්‍රය තිබීම අනිවාර්යයි. ආදායම් බලපත්‍රය expire වෙලා නම්, refinance එකකට apply කරන්න කලින් ආදායම් බලපත්‍රය අලුත් කරගෙන ඉන්න.
මේ විදිහට තමයි වාහනයට refinance එකක් දාගන්නෙ. ඉතින් ඔබත් ලීස් කරලා වාහනයක් අරගෙන තියෙනවා නම්, හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් refinance එකක් දාගන්න පුළුවන්. හැබැයි refinance එකක් දානවා නම්, අපි අද කියපු කරුණු ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.