විදේශ රටකින් වාහනයක් ගෙන්වන්නේ කොහොමද?

13 Nov, 2023   
විදේශ රටකින් වාහනයක් ගෙන්වන්නේ කොහොමද?

ඔබත් කැමතිද වෙනත් රටක වාහනයක් තමන්ගේ කර ගන්න? හැබැයි ඉතින් ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. මොකද පිට රටකින් වාහනයක් ගෙන්වනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒ අදාළ නීතිමය තත්වයන් ගැන හොයලා බලලා ඒ අනුව තමයි වාහනයක් import කරන්න ඕනේ. ඉතින් CarsGuide අපි අද ඔබට කියන්නේ, විදේශ රටකින් වාහනයක් ගෙන්වන්නේ කොහොමද කියලා.

මතක තියාගන්න ඕන කරුණු මොනවද?

අදාළ වාහනය shipment කරන්න කලින් ස්ථාපිත කරපු credit letter එකක් මත Commercial bank එකක් හරහා, Foreign exchange remittance කරන්න ඕනේ. මෙතනදි vehicle එකේ age එක permitted limit එක තුළ තියෙන්න ඕනේ. එක් එක් වාහන වලට age limit එකක් තියෙනවා. ඒ limit එකට තමයි වාහනයේ age එක ඇතුළත් වෙන්න ඕනේ.

Vehicle එක permitted age limit එකට ඇතුළත් වෙන්නේ නැත්නම්, import කරන්න කලින් ආනයන අපනයන පාලකවරයාගෙන් permit එකක් ලබා ගන්න ඕනේ.
ඒ වගේම Foreign Exchange එක සම්බන්ධ නොවෙන basis එකක් මත වාහනය import කරනවා නම්, ඊට කලින් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් අවශ්‍ය clearance එක ලබා ගන්න ඕනේ.

Customs duties කොච්චර ගෙවන්න ඕනෙද?

ඔබ ගෙන්වන වාහනයේ value එක සහ අදාළ තීරු බදු අනුපාත මත, ගෙවන්න ඕන customs duties ප්‍රමාණය රඳා පවතිනවා.

HS headings 8702, 8703, 8704, 8705 සහ 8711 තුළට වැටෙන motor vehicles වල value එක තීරණය වෙන විදිහ ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ.
Manufacturers ලා විසින් නිකුත් කරපු නැත්නම්, සහතික කරපු invoice එකක් මත ගෙන්වන brand new vehicle එකක් නම්, transacted value එක යොදන්න ඕනේ.

අනිත් හැම වාහනයක් සඳහාම export කරන country එකේ similar හෝ identical brand new vehicle එකක local tax හැර, manufacturer ගේ value එකෙන් 85% කට වඩා අඩු වෙන්න බැහැ. ඔබට මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම්, 2016.06.14 දින අංක 1971/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න.
අනිත් වාහන සඳහා අදාළ value එක වෙන්නේ, WTO valuation agreement එකේ articles වල provisions අනුව transacted value එක.

HS code කියන්නේ මොකක්ද?

HS කියන්නේ, Harmonized System එකට. මේ codes හඳුන්වා දෙන්නේ, ලෝක වෙළඳාමෙන් 98% ක් cover වෙන World Customs Organization එක විසින් සකස් කරපු Harmonized Commodity description එක සහ coding system එක යටතේ. මේ codes එක එක හේතූන් මත internationally trade කරන භාණ්ඩ සඳහා යොදනවා. මේකට අදාළ හේතුව තමයි, trade statistics. ඒ වගේම මේක local tax rates, import කරනකොට අදාළ වෙන නීතිමය සීමාවන් හා තහනම් හඳුනා ගන්නත් උදව් වෙනවා. මේ codes ලෝකයේ සියලුම රටවල් විසින් භාවිතා කරන අතර language එක සහ අනෙකුත් trade සම්බන්ධ බාධක නොසළකා internationally trade කරන භාණ්ඩ හඳුනා ගන්න උදව් වෙනවා.

වාහනයේ නිවැරදිම HS code එක තීරණය කරන්නේ කොහොමද?
වාහනය ගෙන්වන්න කලින්, හරිම HS code එක තීරණය කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ඔබට Customs Headquarters එකේ Customs Information Center එකෙන් හෝ Motor Vehicles Unit එකෙන් උදව් ලබා ගන්න පුළුවන්.

Used vehicle එකක් import කරන්න පුළුවන්ද?

ඇත්තටම ඔබට කැමති නම්, විදේශ රටකින් used vehicle එකක් ගෙන්වන්න පුළුවන්. හැබැයි ඒකට vehicle එකේ age එක permitted limit එක නොඉක්මවා තියෙන්න ඕනේ. Vehicle එකේ age එක permitted limit එක ඉක්මවනවා නම්, import කරන්න කලින්, ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් license එකක් ලබා ගන්න ඕනේ.

Customs duties අඩු කිරීමෙන් monetary benefit එකක් තියෙනවද?

Used vehicle එකේ තත්වය සහ age එක නොසළකා ගෙවන්න ඕනේ, customs duties සමානයි. හැබැයි used vehicle එකක් import කරනකොට, customs duties අඩු කිරීමන් monetary benefit එකක් ලැබෙන්නේ නැහැ.

Used vehicle එකක age එක කියන්නේ, පළමු registration date එක සහ shipment date එක අතර කාල සීමාවට. මෙතනදි පළමු registration date එක export certificate එකේ තියෙනවා.

Concessionary duty permit එක යටතේ වාහනයක් ගෙන්වනකොට මොකද කරන්නේ?

වාහනයක් import කරනකොට, සපුරන්න ඕන අවශ්‍යතා වලට අමතරව මේ කරුණු sure කර ගන්න ඕනේ.
– ඔබ ළඟ valid concessionary permit එකක් තියෙන්න ඕනේ.
– ඉහත විස්තර කළ regulations අනුව තීරණය කළ value එක, අදාළ credit letter එක ස්ථාපිත කරන අවස්ථාවේ permitted limit එක තුළ පවතිනවා.
– Permit එකට අදාළ අනෙකුත් conditions සම්පූර්ණ කරන්න ඕනේ. මේ conditions permit එකේම සහ concessionary permits නිකුත් කරන අදාළ ගැසට් නිවේදනයෙන් හොයා ගන්න පුළුවන්.

මේ විදිහට තමයි, විදේශ රටකින් වාහනයක් ගෙන්වන්න ඕනේ. දැන් ඉතින් ඔබට කැමති නම්, ඕනම රටක වාහනයක් තමන්ගෙ කර ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව අපි කියපු කරුණු වලට අනුව වාහනය ගෙන්වන්න ඕනේ. මොකද මේ හැම දේකටම වෙන් වුණු නීතිමය තත්වයන් තියෙන නිසා

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Orange Package 2014 for Sale

Honda Vezel Orange Package 2014

130,000 km, Colombo
MEMBER
Rs 9,600,000
3 weeks ago
Toyota Wigo G GRADE 2018 for Sale

Toyota Wigo G GRADE 2018

74,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,200,000
4 minutes ago
Suzuki Wagon R ZX COSTOM Z 2024 for Sale

Suzuki Wagon R ZX COSTOM Z 2024

450 km, Colombo
verified MEMBER
verified
Rs 9,850,000
6 minutes ago
Daihatsu Rocky Z 1200 Raize 2023 for Sale

Daihatsu Rocky Z 1200 Raize 2023

29,300 km, Gampaha
verified MEMBER
verified
Rs 13,890,000
9 minutes ago
Suzuki Wagon R ZX COSTOM Z TURBO PADDL 2023 for Sale

Suzuki Wagon R ZX COSTOM Z TURBO PADDL 2023

4,600 km, Colombo
verified MEMBER
verified
Rs 9,850,000
10 minutes ago
Auto Parts for saleikman logo
Mercedes Benz E Class Windscreen for Sale

Mercedes Benz E Class Windscreen

verified MEMBER
verified
Rs 25,000
6 days ago
Honda Vezel Rear Parking Brake Motors for Sale

Honda Vezel Rear Parking Brake Motors

verified MEMBER
verified
Rs 20,000
4 seconds ago
Honda Vezel Rear Brake Caliper Set for Sale

Honda Vezel Rear Brake Caliper Set

verified MEMBER
verified
Rs 20,000
6 seconds ago
Honda Tapet Cover Packing Gp1 Gp2 Gp3 for Sale

Honda Tapet Cover Packing Gp1 Gp2 Gp3

verified MEMBER
verified
Rs 6,000
17 seconds ago
+ Post an ad on ikman