First car එකක් drive කරන විදිහ ඉගෙන ගමු

28 Aug, 2024   
First car එකක් drive කරන විදිහ ඉගෙන ගමු

Did you walk through the right of passage as an 18 year old or maybe even as a middle aged citizen who didn’t find the time to get your hands on the license “paper”..? since license holders have been deprived of their card for years and have been burdened with carrying a A4 piece of paper along with them only to realize a copy of it is only valid depending on the emotional status of the police officer that shun a flash at you. Did you receive the highest honors in this passage discovering a third pedal, a stick shift and a chip over the shoulder of automatic only license holders. If you don’t already know, carsguide will be your backseat driver today in covering a few yardsticks with the luxury of every middle class Sri lankan, The Alto.

The ever so important Seat adjustment

Before fiddling around town in your all new luxury of an Alto,mind how you sit because you don’t want take the pedal to the metal with your feet actually not reaching the metal as much as you thought. Find a comfortable position where your right foot can pivot around the accelerator and the brake while your left is confident in pushing the clutch pedal all the way down ,adjust your seat height and distance depending on your height and reach for optimal view distance. Don’t get too attached to the steering column and space back and adjust to ensure that you’ll be comfortable in the long run.
The middle class hero,’Alto’ is a novice and a great starting point for anyone new to stick shift, with a clear example of it being visible with the use of the alto for nearly all the driver learning institutes based around the island.There is a clear distinction of space between the clutch and brake along with the accelerator for easy use, almost mocking the level of the driver.

The Fearful clutch balance

Now you’re all prepped up with the seat belt on ready to go but no idea how to. Make sure the handbrake is on as you press on the clutch with your left all the way down making sure it reaches the metal and take your stance on the gear shift. Notice how there is a shifting pattern embossed on it which moves in a typewriter format ranging up to down and left to right. In between all those along the central spine of that pattern you’ll find yourself in neutral and notice that it is considerably free moving from left to right and feel free to do a customary shake left to right before you start up your engine. Hit the keys and you’re already halfway there.

You’ve started your car and now waiting around on an empty road, take the left foot to the clutch and press the pedal all the way down. Remember the clutch should always be pressed completely down before you do anything with the gear shift. Clutch in, gear to the first,handbrake down,break in and slowly start moving your foot up on the clutch little by little until you feel the vehicle starting to feel lighter and a sudden inertia as you’re reaching this position give it the slightest bit of gas at first.When you’re not on the accelerator your right foot should always be on the break.Study this point where the clutch feels like it bites on and gains inertia. synchronize reaching that point with a touch of the gas pedal and you’ve got yourself clutch balance.

If you’re making a mistake then the engine would probably turn off and if you panic and unsure if what to do just clutch in and brake.In a few simple steps it’s always clutch in ,gear in,braking in,handbrake off,slowly releasing the clutch and feeding gas.After the vehicle gains some momentum, slowly and completely let off the clutch and do not rest foot on the clutch pedal.

The name of the game – Speed

You’ve barely learned to get it going but now you want to step on the gas all the way down , well there are quite a few steps before reaching that.Remember the faster you go the higher your gear needs to be. So build some speed a little bit less than when your engine sounds like it’s getting loud and then clutch in,switch to second and let off the clutch easily. You’ve got yourself in second gear enough to keep up with a pacing human.

Take your time to identify the speeds your vehicle needs to be in order to switch gear or take a look at the rev counter next to your speedometer, and switch when you reach an average which is lower than 50% at first.Speeding up and slowing down are essentially the same only switching lower among the gears .When coming to a full stop you need to clutch in and come to a stop followed by switching to neutral.A full stop always need to be clutch in or neutral otherwise you’re going to find out that your car will make sudden leaps forward the hard way.

How to come to a stop

As mentioned earlier slowing down means you need to switch through the gears moving down with slower you go until eventually you reach close to coming to a full stop where you clutch in and brake.Then to switch to neutral, handbrake in and let up on the clutch and brake.

Now you yourself can have a chip on the shoulder over the automatic drivers as you can get moving with a manual vehicle. Don’t take the chip to be too heavy and mess up your clutch and car trying to go around the world in 80 days. Practice a few times and get comfortable along empty streets. Your backseat driving lesson is complete and you can get someone else in the driving seat by sharing it around your circle with those automatic drivers.

ඔබ manual car එකක් drive කරන්න දන්නවද? Car එකක් drive කරන එක ආවට ගියාට ඉගෙන ගන්න බැහැ. හැබැයි ඉගෙන ගත්තට පස්සෙ ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ඉතින් අද අපි හිතුවා Alto car එකක් drive කරන විදිහ ගැන ඔබට කියන්න. මේකත් manual car එකක්. ඉතින් Alto car එකක් start කරන තැන ඉඳලා හැම දෙයක්ම ගැන, අද CarsGuide Article එකෙන් ඔබට දැන ගන්න පුළුවන්.

Seat එක adjust කර ගන්න

Alto car එකක් drive කරන්න කලින් driving seat එක පහසු විදිහට adjust කර ගන්න ඕනේ. මෙතනදි පහසු ආකාරයෙන් කියන්නේ, clutch එකත්, brake එකත්, accelerator එකත් හසුරුවන්න පහසු ආකාරයට තමයි, driving seat එක adjust කර ගන්න ඕනේ. අනිත් දේ තමයි එතනදි steering wheel එකත් handle කරන්න පහසු වෙන්න ඕනේ. Seat එක යට තියෙන adjustment එක ක්‍රියාත්මක කරලා, seat එක ඉදිරියටත්, පසු පසටත් adjust කර ගන්න පුළුවන්.

Alto car එකක clutch, brake සහ accelerator කියන pedal තුන අතර එහෙම ලොකු space එකක් දකින්න ලැබෙන්නේ නැහැ. clutch pedal එකට වම් කකුලත්, brake සහ accelerator pedal එකට දකුණු කකුලත් භාවිතා කරන්න ඕනේ.

වාහනය clutch balance අවස්ථාවට ගේමු

Gear එක අංක 1 ට දාගෙන brake එකත් ක්‍රියාත්මක කරන්න. ඊළඟට වාහනය clutch balance අවස්ථාවට ගේන්න. එතකොට වාහනයේ හඬේ වෙනසක් සහ දෙදරන ස්වභාවයක් ඇති වෙනවා. ඒ තමයි clutch balance අවස්ථාව. දැන් ඔබට slipping the clutch අවස්ථාව භාවිතා කරලා, වාහනය ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ නිසා මෙතනින් ඉදිරියට යන්න නම්, accelerator එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට කලින් hand brake එක අක්‍රීය කරන්න ඕනේ. ඔබ මේ ඉන්නේ clutch balance අවස්ථාවේ. කකුලෙන් accelerator එක පාගනවත් එක්කම brake pedal එක release කරන්න ඕනේ.

Clutch balance අවස්ථාවට කකුල ආවට පස්සෙ, එතන ඉඳලා clutch එක release කරන්න. ඊට සමානුපාතිකව ඔබ accelerator එකටත් ක්‍රියාකාරීත්වය ලබා දෙන්න ඕනේ. හිතන්නකො, හදිස්සියේ හරි මේ වැඩේ කර ගන්න ඔබට බැරි වුණා කියලා. එතකොට engine එක off වෙනවා. ඒ කියන්නේ ඉදිරියට යන්න engine එකෙන් කිසිම බලපෑමක් ලැබෙන්නේ නැහැ.

Speed එක වැඩි කරන්නේ කොහොමද?

වාහනය ඉදිරියට ගෙනියන්න නම්, ක්‍රමානුකූලව වාහනයේ speed එක වැඩි කරන්න ඕනේ. එහෙම කරනකොට ක්‍රම ක්‍රමයෙන් තමයි gear එක වැඩි කරන්නත් ඕනේ. Gear එක අංක 1 ඉඳලා 2 ට මාරු කරනවා නම්, accelerator එකේ ක්‍රියාකාරීත්වය වැඩිපුර ලබා ගන්න ඕනේ. ඊට පස්සේ accelerator එකේ ක්‍රියාකාරීත්වය අක්‍රීය කරලා, clutch එක යටට පාගලා, දෙවෙනි gear එකට දාන්න. දැන් clutch එකෙන් කකුල release වෙනවත් එක්කම accelerator එකේ ක්‍රියාකාරීත්වය නැවත ලබා දෙන්න ඕනේ.

ඔබට තුන්වෙනි gear එකට යොදන්න ඕනෙ නම්, පළවෙනි gear එකට වඩා, දෙවෙනි gear එකෙන් speed එකක් ලබා ගන්න ඕනේ. Accelerator එක භාවිතා කරලා speed එක වැඩි කර ගන්න. ඊට පස්සේ තුන්වෙනි gear එකට දානවා නම්, accelerator එකේ ක්‍රියාකාරීත්වය අක්‍රීය කරලා, clutch එක යටට පාගලා gear එක අංක 3 ට දාගන්න. එතකොටම clutch එක සෙමින් release කරන්න ඕනේ. Release කරලා ඉවර වුණු ගමන්ම accelerator එක ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ විදිහට වම් සහ දකුණු කකුල හැසිරවීමේදී වැඩි වෙලාවක් නොගෙන ඒක ඉක්මණින් කරන්න ඕනේ. මොකද ඔබ වැඩි වෙලාවක් ගත්තොත් වාහනයේ speed එක අඩු වෙනවා. එහෙම වුණොත් ඔබට අඩු gear එකක තමයි drive කරන්න වෙන්නේ. අන්න එතකොට වාහනය නතර වෙනවා. ඒ කියන්නේ speed එක වැඩි වෙන්න නම්, gear එක වැඩි වෙන්න ඕනේ. එතකොට speed එක අඩු වෙන්න නම්, gear එක අඩු වෙන්න ඕනේ.

Brake කරන්නේ කොහොමද?

ඔබ තුන්වෙනි gear එකේ වාහනය drive කරන වෙලාවක ඉදිරියෙන් මොනවා හරි බාධකයක් තිබුණොත්, accelerator pedal එකේ තිබුණු කකුල brake pedal එකට ගෙනල්ලා, බාධකය ළං වෙනකොට, brake එක වැඩි කරන්න ඕනේ. ඔබට හිතෙනවා නම් වාහනයේ speed එක අඩු වුණා කියලා, නැවත clutch එක ක්‍රියාත්මක කරලා, දෙවෙනි gear එකට යොදන්න. ඊට පස්සේ clutch එක release කරලා, accelerator එක ක්‍රියාත්මක කරනවා.

වාහනයේ speed එක වැඩි කරනකොට ඔබ අනිවාර්යයෙන්ම ඒ speed එකට සමානුපාතික වෙන විදිහට gear එක වැඩි වෙන්න ඕනේ.

හරි, දැන් ඔබට Alto car එකක් බය නැතුව drive කරන්න පුළුවන්. මොකද Alto car එකක් drive කරනකොට, ඔබ දැන ගන්න ඕන clutch balance කරන විදිහ, gear මාරු කරන විදිහ, speed එක වැඩි කරන්නේ කොහොමද මේ හැම දෙයක් ගැනම ඔබ දන්නවා. ඉතින් මේ ගැන හරියටම නොදන්න අය එක්කත් Alto car එකක් drive කරන විදිහ ගැන share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



5 comments

  1. (5/5)

    ජීවිතේට වාහනයක රියදුරු අසුනටවත් නැගලා නැති මම ඔයගොල්ලන්ගේ ආටිකල් එක කියවලා හොඳටම ඩ්‍රයිවින් ඉගෙනගත්තා.
    මට දැන් ඇල්ටෝ කාර් විතරක් නෙවෙයි ලේලන්ඩ් බස් වුණත් එළවන්න පුළුවන් .
    මෙවැනි වටිනා ලිපි ඉදිරියටත් පළ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා 🙏❤️🙏

  2. (5/5)

    වැදගත් ලිපියක් සම්පූර්ණයෙන් කියෙව්වා. කවදාවත් වාහනයක රියදුරු අසුනකවත් ඉඳගෙන නොතිබුණු මට මේ ලිපිය කියෙව්වට පසුව දැන් ඇල්ටො කාර් විතරක් නෙවෙයි ලේලන්ඩ් බස් පවා එළවන්න පුළුවන් .
    තවත් මෙවැනි වටිනා ලිපි පළ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා ❤️🙏

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado KZJ 95 TZ 1997 for Sale

Toyota Land Cruiser Prado KZJ 95 TZ 1997

293,000 km, Colombo
verified MEMBER
verified
Rs 13,750,000
2 days ago
Suzuki Swift Center Anternna 2004 for Sale

Suzuki Swift Center Anternna 2004

151,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,295,000
5 minutes ago
Peugeot 3008 Panoramic Moonroof 2012 for Sale

Peugeot 3008 Panoramic Moonroof 2012

102,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,450,000
3 weeks ago
Kia Rio 2001 for Sale

Kia Rio 2001

107,000 km, Colombo
verified MEMBER
verified
Rs 2,095,000
8 minutes ago
Honda Accord 2013 for Sale

Honda Accord 2013

178,000 km, Colombo
MEMBER
Rs 14,750,000
5 days ago
Auto Parts for saleikman logo
Tyre 185/55 /16 for Sale

Tyre 185/55 /16

verified MEMBER
Rs 5,000
3 weeks ago
Honda Fit Gp5 Head Lights for Sale

Honda Fit Gp5 Head Lights

verified MEMBER
verified
Rs 185,000
8 minutes ago
Honda Freed Dikey Door Complet for Sale

Honda Freed Dikey Door Complet

verified MEMBER
Rs 118,000
2 weeks ago
Montero Sport 3D Carpet for Sale

Montero Sport 3D Carpet

verified MEMBER
Rs 25,500
1 week ago
Wagon R Seat Covers for Sale

Wagon R Seat Covers

verified MEMBER
Rs 12,500
1 week ago
+ Post an ad on ikman