වාහනයේ number එකෙන් වාහනයේ පන්තිය දැන ගන්න

19 Feb, 2024   
වාහනයේ number එකෙන් වාහනයේ පන්තිය දැන ගන්න

වාහනයක ඉදිරිපස වගේම පිටුපස number plate දෙකක් තියෙනවා. ඒ number plate වල english letters, ඉලක්කම් ඇතුළත් වෙනවා. සමහර අයට වාහනයේ ශබ්දයෙන් ඒ වාහනය මොකක්ද කියලා කියන්න පුළුවන්. පාරේ යනකොට ඔයාලා දකිනවා ඇති එක එක විදිහේ number plates. ඒත් ඒ number plate එකෙන් වාහනය අයිති වෙන class එක ගැන හරියටම කියන්න බැහැ නේද? අද CarsGuide තුළින් අපි කියන්නේ වාහනයේ number එකෙන් වාහනයේ පන්තිය දැනගන්නේ කොහොමද කියලා.

වාහනයක number plate එකක් යනු ?

වාහන වල එක එක විදිහේ number plate තියෙනවා. ඒ වගේම number plate වල english letters තියෙනවා. මේ english letters වලින් පෙන්නුම් කරන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත. පළාත් නවයටම අදාළව english letters දෙකක් යොදා ගන්නවා. ඉතින් number plate මඟින් වෙන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත පෙන්නුම් කරන එක eth 2022 idan ena number plate wala palatha pennum karana akshara enne na.

අංක 1 සිට 27 දක්වා number plates

මුලින් ආරම්භ වෙන අංකය අංක 1 සිට අංක 27 දක්වා තියෙන වාහන පෙට්‍රල් රථ විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ඔයා දකින වාහන වල අංක 1 සිට අංක 27 දක්වා නම් numbers තියෙන්නේ ඒ වාහන පෙට්‍රල් වාහන විදිහට තමයි හඳුන්වන්නේ.

අංක 20

ඔයා දකින වාහන වල number plate එකේ අංක 20 කියලා නම් තියෙන්නේ ඒ වාහන පෙට්‍රල් වෑන් රථ නැතිනම් dual purpose වාහන වේ.

අංක 22 – 30 දක්වා

වාහනයේ number plate එක, අංක 22 සිට 30 දක්වා නම් තියෙන්නේ ඒ වාහන ඩීසල්, බර වාහන විදිහට තමයි හඳුන්වන්නේ.

අංක 31 32

මේවා ගොඩක් ඩීසල් වාහන තමයි ආවේ.පෙට්‍රල් petrol convert to diesel වාහන ආවේ 31 32 number වලින්.

අංක 34 -38 සහ 40 – 48 දක්වා

වාහනයක number plate එකේ අංක 34 සිට 38 වෙනකම් තියෙනවා නම් ඒ වාහන පෙට්‍රල් බර වාහන විදිහට හඳුන්වනවා. වාහනයක අංක 40 සිට 48 වෙනකන් අංක වලින් නම් number plate එක තියෙන්නේ ඒ වාහන ඩීසල් බර වාහන.

අංක 50-59

Dual purpose සැහැල්ලු diesel vehicles (Vans,Jeeps,Crew cabs )

අංක 60 – 63

වාහනයක number plate එකේ අංක 60 සිට 63 දක්වා නම් තියෙන්නේ ඒ වාහන ඩීසල් බර වාහන යටතට තමයි අයත් වෙන්නේ.

අංක 64-65

Dual purpose diesel vehicles සහ diesel converted vehicles

අංක 70 – 79

වාහනයක තියෙන්නේ අංක 70 සිට 79 දක්වා අංක වලින් යුතු number plate එකක් නම් ඒ වාහන ඩිසල් ට්‍රැක්ටර් වාහන.

අංක 80 – 160

වාහනයක number plate එකේ අංක 80 සිට 160 දක්වා අංක නම් සඳහන් වෙන්නේ ඒ number plate එක අයත් වෙන්නේ මෝටර් බයික් වලට.

අංක 200 – 208

වාහනයක number plate එක අංක 200 සිට 208 වෙනකන් තියෙන අංක වලින් නම් තියෙන්නේ ඒ පෙට්‍රල් ත්‍රීවීල් වාහන.

අංක 250 – 254

වාහනයක number plate එක අංක 250 සිට 254 කියන අංක වලින් නම් තියෙන්නේ ඒ වාහන සැහැල්ලු ඩීසල් වාහන යටතට තමයි අයත් වෙන්නේ (dual Purpose).

අංක 300 – 302

වාහනයක number plate එකේ අංක 300 ඉඳලා 302 දක්වා නම් තියෙන්නේ ඒ වාහන පෙට්‍රල් කාර්.

අංක 39 – 49

වාහනයක අංක 39 සහිත number plate එකක් තියෙන වාහන පෙට්‍රල් බර වාහන ලෙසත්, වාහනයක අංක 49 සහිත number plate එකක් තියෙන වාහන ඩීසල් වාහන යටතට අයත් වෙනවා.

අංක 50 – 59

වාහනකය අංක 50 සිට 59 වෙනකන් තියෙන වාහන ද්විත්ව කාර් යටතට අයත් වෙනවා.

අංක 325

වාහනයක number plate එක 325 නම් ඒ converted රථ.

Permit වාහන

Permit වාහන යටතේ ගෙන්වා භාවිත කරන රථ වල භාවිත වෙන්නේ fz – 98 – 99 – dpl කාණ්ඩයේ රථ විදිහට තමයි හඳුන්වන්නේ.

English letters වලින් තියෙන නාම පුවරු

G-H-J

අලුත් අංක ක්‍රමය යටතේ මේ numbers වලට සියලුම වාහන ලියාපදිංචි කෙරුණා.ඉන්පසුව පහත ආකාරයට letters වලට කැඩුනා ඛාණ්ඩය අනුව.
වාහන වල ඉදිරිපස වගේම පිටුපස number plate වල english letters දකින්න තියෙනවා. ඒ english letters වලිනුත් වාහනය අයත් වෙන class එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්.

K සහ CXX

K සහ C triple letter එකෙන් දැක්වෙන්නේ කාර්.

M-T-U-V_W-X-BXX

මේ අකුරු සියල්ලම Bikes සඳහා පැමිණියා. B අක්ෂරය සහ letters තුනකින් bikes වලට number plates අද දක්වා නියාමනය වනවා.

Q-Y-AXX

Q අකුරු සහ A සිට thripple letter ත්‍රීවීල සඳහා නියාමනය වෙනවා.

P-DXX

Dual purpose wahana sadaha danatath yedena akshara namawaliya thamai P akuru saha D triple letters

LA – LYD

LA – LYD letters වලින් දැක්වෙන්නේ ලොරි රථ.

L

L අකුර සහිත number plate එකක් නම් බස් රථ සහ බර වාහන .

N

N දැක්වෙන්නේ බස් රථ

LW

LW වලින් දැක්වෙන්නේ Ambulance රථ.

LZ

LZ සහිත letters වලින් දැක්වෙන්නේ herz

RA – RR

RA – RR කියලා තියෙනවා නම් ඒ ට්‍රැක්ටර් රථ.

මෙන්න මේ විදිහට තමයි වාහනයක් අයත් වෙන class එක හොයාගන්නේ. ඉතින් ඔයාලා මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් දැන් ඔයාට අවබෝධයක් ඇති කොහොමද වාහනයක number plate එකෙන් වාහනය අයත් වෙන class එක හොයාගන්නේ කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i INDIVIDUAL M-SPORT 2019 for Sale

BMW 318i INDIVIDUAL M-SPORT 2019

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 25,500,000
5 days ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

118,000 km, Gampaha
MEMBER
Rs 11,650,000
3 days ago
MG ZS 2019 for Sale

MG ZS 2019

53,200 km, Colombo
MEMBER
Rs 10,050,000
2 weeks ago
Toyota Aqua 2015 for Sale

Toyota Aqua 2015

179,000 km, Colombo
MEMBER
Rs 8,500,000
2 weeks ago
Mercedes Benz EQB AMG 2023 for Sale

Mercedes Benz EQB AMG 2023

17,300 km, Colombo
MEMBER
Rs 35,000,000
1 month ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Toyota Prado 150 Smart Key for Sale

Toyota Prado 150 Smart Key

verified MEMBER
verified
Rs 20,000
6 minutes ago
SUBARU OUT BAK (2003) for Sale

SUBARU OUT BAK (2003)

verified MEMBER
verified
Rs 22,000
6 minutes ago
MAZDA CX-5 for Sale

MAZDA CX-5

verified MEMBER
verified
Rs 35,000
6 minutes ago
SUZUKI WOGONR R MH 44 for Sale

SUZUKI WOGONR R MH 44

verified MEMBER
verified
Rs 22,000
6 minutes ago
+ Post an ad on ikman