Maintenance Tips
ලස්සන වෙන්න වාහනයට ලොකු ටයර් දැම්මොත් මොකද වෙන්නේ?
July 26, 2023 |
Maintenance Tips
විශේෂඥයින් කියන විදියට, රෝද සහ ටයර් ප්‍රමාණය, ප්‍රතිලෝමව සමානුපාතික වෙන්න ඕනෙ. ඒකට උදාහරණයක් කියන්නම්. හිතන්නකො රෝදයේ ප්‍රමාණය අඟල් 1 කින් වැඩි කළා කියලා.එතකොට ටයරයේ ඝනකම අඟල් 1 කින් අඩු කරන්න...
වාහනයේ කල් පැවැත්මට නිවසේදීම කළ හැකි දේවල්
July 26, 2023 |
Maintenance Tips
අලුත් වාහනයක් වුණත්, පරණ වාහනයක් වුණත් ලෙඩක් නැතුව ලොකු කාලයක් තියාගන්න එක තමන්ට වටිනවනෙ. ඒ නිසා අපි අද කියපු දේවල් හරියටම try කරන්න. එතකොට ඔබට පුළුවන්, ඔබේ වාහනේ ආයු කාලය...
ඔබේ වාහනයේ engine number එක වෙනස් ද?
June 30, 2023 |
Registration & License, Maintenance Tips
ඔබ අලුතෙන් එන්ජින් එකක් තියෙනවා නම් නිත්‍යානුකූලව තැබීමට වග බලාගන්න. ඒ වගේම වාහනය ගන්න කලින් එන්ජින් අංකයේ නිරවුල් භාවය ගැනත් හොඳට බලන්න අමතක කරන්න එපා.
අධික හිරු එළියෙන් ඔබේ වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද?
June 28, 2023 |
Maintenance Tips
අව්ව හොඳටම සැර වෙලාවක, වාහනේ AC on කරගෙන ගියත් පොඩ්ඩක් හරි අපිට අව්වෙ සැර දැනෙනවනෙ. ඉතිං වාහනේට ඒක දැනෙන්නැද්ද? Drive කරනකොට නම්, ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි හිතන්නකො පැය ගණං...
AC පද්ධතියේ කොටස්
June 28, 2023 |
Maintenance Tips, Auto Parts and Accessories
AC එක දාගෙන වාහනේ සැප පහසුවට යන එක කාගෙත් හීනයක්. ඔබට ඕනෙ වෙලාවට මුළු වාහනේම cool කර ගන්න පුළුවන්. හිතන්නකො වාහනේම cool කරන්න, මේ AC පද්ධතිය ඇතුළෙ මොන මොනවා තියෙනවා...
වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු දේවල්
June 28, 2023 |
Maintenance Tips
වාහනයක් ගන්න ඉන්න ඔබ පවා දැනගන්න ඕනෙ, ප්‍රශ්නයක් නැතුව full service එකක් කරගන්නෙ කොහොමද කියලා. ඉතින් අපි අද හිතුවා, CarsGuide තුළින් වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු...
Explore category advice | Buying Guide & Tips | Registration & License | Insurance & Loans | Driving & Road Safety Tips | Car Modifications | Auto Parts and Accessories
Browse Advice by Category