තාවකාලික රියදුරු බලපත්‍රයක වලංගුකාලය දීර්ඝ කෙරේ

21 Jun, 2023   
තාවකාලික රියදුරු බලපත්‍රයක වලංගුකාලය දීර්ඝ කෙරේ

ජුනි 26න් පසු නිකුත් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2 දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තීරණය කර තිබෙනවා.

තාවකාලික බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට කෙටුම්පත් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) සඳහන් කළා.

තාවකාලික රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී රියදුරු බලපත්‍ර කාඩ්පත් හිඟය හේතුවෙන් රියදුරන් මුහුණ දෙන ගැටලු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මෙම තීරණය ගෙන තිබෙනවා.

(Source: Department of Motor Traffic)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ssang Yong Tivoli 2016 for Sale

Ssang Yong Tivoli 2016

140,000 km, Colombo
MEMBER
Rs 8,500,000
4 days ago
Toyota Prius 4th Gen 2019 for Sale

Toyota Prius 4th Gen 2019

88,000 km, Colombo
verified MEMBER
Rs 15,500,000
45 seconds ago
Ford Ranger MS-RT / MSRT 2024 for Sale

Ford Ranger MS-RT / MSRT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,800,000
51 seconds ago
Daihatsu Taft G Chrome Venture 2023 for Sale

Daihatsu Taft G Chrome Venture 2023

34,000 km, Colombo
verified MEMBER
verified
Rs 9,400,000
1 minute ago
Toyota Axio X GRADE 2009 for Sale

Toyota Axio X GRADE 2009

165,000 km, Colombo
MEMBER
Rs 8,250,000
1 week ago
Auto Parts for saleikman logo
Isuzu Cabin for Sale

Isuzu Cabin

MEMBER
Rs 200,000
35 minutes ago
Mitsubishi Lancer Water Pump for Sale

Mitsubishi Lancer Water Pump

verified MEMBER
verified
Rs 10,500
53 minutes ago
+ Post an ad on ikman